කොරෝනා predictions

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,344
    15,553
    113
    මම ඊයේ රෑ හරියටම කිව්වා අද දවසේ රෑ වෙනකොට ටෝටල් ලෙඩ්ඩු ගාන (කිව්වේ 18 -20 ක් වෙයි කියලා කිව්වේ යාලුවෙක් එක්ක).

    ඉස්සරහට එන දවස් 10 ඇතුලත 9000 - 10000 වගේ වෙයි. මේ ගැන ලංකාවේ හොස්පිටල් වලට handle කරන්න පුළුවන් වෙයි.

    රතන සුත්තරය කියාගෙන බුරුතු පිටින් ශ්‍රිපාදේ යනවා වගේ ගොන් සීන් දැම්මොත් නම් මේක මීට වඩා වැඩි වෙයි.

    අපේ උන් මග ගොන් යකෝ.

    ඒ අස්සේ සජියා මීටින් තියෙනවා. :lol::lol:

    In Sri Lanka we take religion seriously and virus as joke.

    අර ලංකාවේ කොල්ලෙක් මොකද්ද ගැජට් එකක් හොයාගත්තනේ. එක ඇත්තනම් ඕක හයි නොකර කටුනායකට ඇහෙන්න පිරිත් දාලා හරියනවද යකෝ. බුදුහාමුදුරුවෝ මේවා දැකල තමයි ඉක්මනට පිරිනිවන් පෑවේ. හිටියා නම් ලංකාවට අපු එක ගැනත් පසු තැවෙනවා.

    මොනවා කරත් අපි හැමෝටම මේ ලෙඩේ හැදෙයි. නමුත් හැදෙන එක පරක්කු කරගන්න ඕනේ පුළුවන් තරම්. නැත්නම් දැන්ම හදාගන්න ඕනේ අද හෙටම.

    මෝඩ තම්බියා උඹේ හුප්පේ ආගම හැදුන තැනත් වහලා බන් අල්ලටත් කොරොනා

    :lol: :lol: එහෙම බැලුවම උන්ට අර පෙට්ටිය වගේ එක වහන්න මොලේ තියෙනවා බොලාට පන්සල වහන්න බැ. කොරෝනා තියෙන එකෙක් නහය අල්ලලා ශ්‍රී පාදේ වැට ඇල්ලුවම කොහොමද ආතල්. ඊයේ 250000 ක් ශ්‍රී පාදේ ගිහින් ලු. 9 ඉදන් උදේ 7 වෙනකම් ට්‍රැෆික් ලු පදිපෙලේ

    දැක්කනේ පල්ලියකින් කොරෝනා බෝ උනා. ඕකම තමයි අපේ උනුත් කරගන්න හදන්නේ

    Last edited:
    • Like
    Reactions: shadow1

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,344
    15,553
    113
    ඔච්චර ගානක් වැඩි උනොත් සිංහලු බොරුවට බයවෙලා පාරකට බහින්නෙ නැතිවෙයි

    පුළුවන් උන් ගෙවල් වලට වෙලා ඉන්න එක හොදයි.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අවම වශයෙන් වෙලද වියාපර හා සේවා පවත්වාගෙන අනික් ඔක්කොමට සති දෙකක් නිවාඩු දුන්නොත් පැතිර්‍රිම පාලනය වෙයි.අපේ රටේ ප්‍රවාහනය, කාර්යාල වල ගැවසීම තදබදය වැඩියි ඒනිසා ඒවට මිනිස්සු වොත් එක්මඉන් පැතිරෙයි.ආන්ඩුව මේ ගැන හිතල ගන්න තිරනය මත ජීවිත දාස්ගනක් රදා පවතීවි
     
    work from home පුළුවන් ඒවා ඔක්කොම එහෙම කරන්න ඕනේ. උදා හෙට ඉදන් අපි work from home (software development).
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,449
    113
    කැරි හම්බයා තොට තියෙන ලොකුම අමාරුව රතන සූත්‍රයයි ශ්‍රීපාදයෙ යන ගමනයිනෙ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,873
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පුළුවන් උන් ගෙවල් වලට වෙලා ඉන්න එක හොදයි.

    ලංකාවට පිටින් එන එක පාලණය කරල එන අය ගැන හරියට හොයල බැලුවනම් දවස් 15~30න් ලෙඩ්ඩු "0" කරන්ඩ පුලුවන්..දවසින් දවස ලෙඩ්ඩු ගාන වැඩි උනොත් නම් සෑහෙන කාලයක් ඇදිල යයි.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මෝඩ තම්බියා උඹේ හුප්පේ ආගම හැදුන තැනත් වහලා බන් අල්ලටත් කොරොනා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,344
    15,553
    113
    මෝඩ තම්බියා උඹේ හුප්පේ ආගම හැදුන තැනත් වහලා බන් අල්ලටත් කොරොනා

    :lol: :lol: එහෙම බැලුවම උන්ට අර පෙට්ටිය වගේ එක වහන්න මොලේ තියෙනවා බොලාට පන්සල වහන්න බැ. කොරෝනා තියෙන එකෙක් නහය අල්ලලා ශ්‍රී පාදේ වැට ඇල්ලුවම කොහොමද ආතල්. ඊයේ 250000 ක් ශ්‍රී පාදේ ගිහින් ලු. 9 ඉදන් උදේ 7 වෙනකම් ට්‍රැෆික් ලු පදිපෙලේ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම ඊයේ රෑ හරියටම කිව්වා අද දවසේ රෑ වෙනකොට ටෝටල් ලෙඩ්ඩු ගාන (කිව්වේ 18 -20 ක් වෙයි කියලා කිව්වේ යාලුවෙක් එක්ක).

    ඉස්සරහට එන දවස් 10 ඇතුලත 9000 - 10000 වගේ වෙයි. මේ ගැන ලංකාවේ හොස්පිටල් වලට handle කරන්න පුළුවන් වෙයි.

    රතන සුත්තරය කියාගෙන බුරුතු පිටින් ශ්‍රිපාදේ යනවා වගේ ගොන් සීන් දැම්මොත් නම් මේක මීට වඩා වැඩි වෙයි.

    අපේ උන් මග ගොන් යකෝ.

    ඒ අස්සේ සජියා මීටින් තියෙනවා. :lol::lol:

    In Sri Lanka we take religion seriously and virus as joke.

    අර ලංකාවේ කොල්ලෙක් මොකද්ද ගැජට් එකක් හොයාගත්තනේ. එක ඇත්තනම් ඕක හයි නොකර කටුනායකට ඇහෙන්න පිරිත් දාලා හරියනවද යකෝ. බුදුහාමුදුරුවෝ මේවා දැකල තමයි ඉක්මනට පිරිනිවන් පෑවේ. හිටියා නම් ලංකාවට අපු එක ගැනත් පසු තැවෙනවා.

    ඔයා කතෝලික උනත්, බෞද්ධ උනත් ඔයා හිතන්නැතුව පිට කරන වචන නිසා දවසක ඔයාට පසුතැවිලි වෙන්න වෙයි.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,344
    15,553
    113
    ඔයා කතෝලික උනත්, බෞද්ධ උනත් ඔයා හිතන්නැතුව පිට කරන වචන නිසා දවසක ඔයාට පසුතැවිලි වෙන්න වෙයි.

    මම කියපු දෙක වැරද්දක් තියෙනවනම් කියමු. බොරුවට ඔයාට මෙහෙම වෙයි අරහම වෙයි නොකියා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඔච්චර ගානක් වැඩි උනොත් සිංහලු බොරුවට බයවෙලා පාරකට බහින්නෙ නැතිවෙයි

    එක ගැනියෙක් හොයාගත්ත දවස් වල ලංකාවේ එවුන් රඟපු විදියට දැන් උන් පොලවේ පස් කනව ඇති.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,873
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එක ගැනියෙක් හොයාගත්ත දවස් වල ලංකාවේ එවුන් රඟපු විදියට දැන් උන් පොලවේ පස් කනව ඇති.

    දවස ගානෙ ලෙඩේ හැදිච්ච අය වැඩි නොවුනොත් හොඳයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,449
    113
    කොරෝනා predictions 03-15-2020 10:08 PM අපෝ බයියෙක්නෙ.. මහින්දගෙ ගූ කන වේසිගෙ පුතා..

    පොන්නයට පුළුවන් ඔය වගේ සිඟිති වැඩ කරන්න තමයි. උබේ බෞද්ධ අකෞන්ට් ටික බස්සපන්කො කම්මැලියි. කාලෙකින් කොටියට රඟපෑවෙ නෑ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Churches and Mosques in Singapore/Korea/Malaysia massively contributed to spreading the virus among the society.

    This clearly indicates how these foolish medieval crap can destroy the society, specially in the absence of proper education.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    lankawe minissunawa hadanna baha, hadenneth naha,

    siripade wahana eka hodai,lankawe pansal. church , kovil, seramath wahala thiyanna ona tika dawasakata.

    minissu gewal assata wela inna eka thamai hoda.

    anika rathana suthraya damma kiyala corona pethirena eka nathara wenne nana.

    dan kattiya ekathu wela polime enna mata baninna
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    දවස ගානෙ ලෙඩේ හැදිච්ච අය වැඩි නොවුනොත් හොඳයි

    It will be a huge achievement if they could keep it at a constant rate. If uncontrolled, it can spread at exponential rates.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    අපිට නැ නේ එහෙම chance software development wela :sorry::dull:
    work from home පුළුවන් ඒවා ඔක්කොම එහෙම කරන්න ඕනේ. උදා හෙට ඉදන් අපි work from home (software development).