වැඩකරන විරුවා ට කරන්න වැඩ
ලෝක් ඩවුන් කරගෙන ලංකාවේ කරගන්න අමාරුයි NHSL වැඩ කරන ඩොකෙක් කිව්වා පැතීරණ එක නැවැත්තුවේ නැත්නම් වෙන රට වලට වඩා ලංකාවේ දිගට හරහට මැරෙනවා කියලා (හැබැයි එයා UNP)
UNP වුනාට මිනිහා පහසුකම් ගැන දන්නාවා ඇතිනේ



කොට බඩුවක්ද?
බොහොම ස්තූතියි තොරතුරුවලට වෙලාවට උඹ වගේ බුද්ධිමතෙක් හිටියේ නැත්නම් කොරෝ පැතිරෙන්න හේතුව හොයාගන්න වෙන්නෙ නෑ
මට හිතුනු දෙයක් ඔය ඉතාලි දකුණු කොරියා එන අය නිරෝදානය කරන්න ඕනේ නැතිවෙයි
ලංකා වට එනවානම් අනිවාර්යෙන් covid-19 වලට ටෙස්ට් කරගන්න ඕනේ කියලා නීතියක් දැම්මා නම් . අසාදිත්යෙක් නම් මාට්ටු වෙයි . නිරෝදනය වෙනකොට බෝවෙන තියෙන ඉඩත් අඩුයි නේ ප්‍රශ්නයක් නැහැ .
ප්‍රශ්නේ මෙච්චර ටෙස්ට් කරන්න පහසුකම් තියනවාද කියලා ?
අසිරි වගේ තැන් 17000කට ටෙස්ට් කරනවා හදිසි නිතිය ගෙනල්ලා හරි සාදාරන විදියට මේ ගාන අඩු කරලා පෞද්ගලික ලැබ් ටිඅකත් එක්ක ඒකාබද්ද ගේමක් ගැහුවොත් හොද නැද්ද
එන ඔක්කොම නිරෝදානයකට යන්න කලින් අනිවාර්යෙන් ටෙස්ට් එක කරනවා සල්ලි ගෙවා ගෙන ???
මෙතනින් පොසිටිව් වෙන අය අයින් කරන්න පුළුවන් ? නෙගටිව් ආවත් දවස් 14 තියා ගත්තත් කමක් නැහැ අරුන්ට හිතට බය නැහැනේ ?
මේක ටුවරිස්ට් ලාටත් දැම්මානම් හරි වුන්ට 17000ක් කියන්නේ නැතින්ග් නේ සංචාරක කර්මාන්තයටත් ප්‍රශ්නයක් නැහැ

office noya gedara inna un ada monawada karanna hithan inne?

ඉතාලියේ කොරෝනා හැදුණු වයස්ගත රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ : දිනක් තුල මරණ 368ක්
නව කොරෝනා වෛරසය හේතුවෙන් ගතවූ පැය 24 තුලදී ඉතාලියෙන් පුද්ගල මරණ 368ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර සිටිනවා. ලොම්බර්ඩියා නගරයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 252ක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.
ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 1,809ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව බව 24,747ක් වන බවයි බලධාරින් සඳහන් කරන්නේ.
මේ අතර වයස කොරෝනා වෛරසය හේතුවෙන් රෝගයට පත්ව සිටින වයස්ගත පුද්ගලයින්ට ඉතාලියේ රෝහල් තුලදී ප්‍රතිකාර ලබාදීම සෙමින් සිදුවන බවට චොද්නා එල්ල වනවා.
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ වයෝවෘද්ධ රෝගීන්ට ඉතාලියේ රෝහල් වල දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබාදීම වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කරන බවයි.
වයස්ගත පුද්ගලයින් වෙනුවෙන් කාලය වෙන් කරනවාට වඩා ජිවත්විය හැකි වයස් සිමාවේ පසුවන කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් පෙළඹී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
වෛද්‍ය කාර්ය මණ්ඩල සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ එරට රෝහල් වලට දෛනිකව වාර්තා වන කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව "සුනාමියක්" ලෙස ඉහළ යමින් පවතින බවයි.
දියුණුයි කියන රටවල් පිස්සු කෙළිනවා.
මරණ ගාන මාර විදියට ඉහළ යනවා

The prime reason is these countries do come out with the truth.....![]()


so that's means other countries never reveal truth( Japan,korea , Hong Kong, Singapore, China)![]()

දියුණුයි කියන රටවල් පිස්සු කෙළිනවා.
මරණ ගාන මාර විදියට ඉහළ යනවා
so that's means other countries never reveal truth( Japan,korea , Hong Kong, Singapore, China)![]()
Who didn't come out with the truth is China.What did they quarantine? The truth and the voices of the medical staff. They did censor, distract and lie from the very beginning. That's why I earlier said they never learnt a lesson from 2003. This was a repeat of that episode. They did exactly the same with no regard to others...

...umbalata kiyanne mage wife ta mara wadak unaa man japan machan inne wife ui maai podi ekkanai inne podi ekata 6 month dan
wife lankawata awa march 1 wenida wage eyath kiyala dawas 14k yanakan gedarin eliyata yanna epa kiyala ithin ape ekkena thama gedarin kohetawath giye naaa ... ithin poddda japan wala ipaduna nisa naadayo ehema samahara welawata enawa balanna .... ithin ape nanda machan podi ekawa nawanna kiyala hithagena. oya beheth kola waraga thiyenne ewa kadaganna ahala pahala gedarakata gihin ... samnyen japanedinam owagen api nawannane ... lankawe udawiya owa karanawane ...kohoma hari
nanda giyama ithin ahala pahala eun ahanawane wisthra ape nandath ithin gonkamata kiyala me japan indan awa nisa podi ekawa nawaanna kola kadanna awe kiyala...
hammata menna sense eka kiyanne ahala pahala eun nandata kiyanawalu oya corona hadan awith inne enisa nee oya kola kadala nawanne kiyala... apitath bowei enna epa kiwwalu gewal patthe
balapan ithin dan koi wele hari ape dihata police enawa .........