BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය
    අප්පා...මහ චාටර් සීන් එකක් නේ බං... ඔව් දැන් ඉතින් අර කෝරෝනා හැදිලා ඉන්න උන්ට හොඳ උනාම හිතෙයි කොරෝනා වලින් මලා නම් හොඳයි කියලා....ගම්බිම් අතෑරලා යනන් වෙන ලයින් එකක් තියෙන්නෙ..

    ow ban atthatama wife podda ekka lankawta awe corona hindama nemei kalin indan plan karagena hitiya deyak poddata kiridanayak thiyannai lankawe kawruth poddaawa dakala nathi nisa ekkan yanna hithuwe corona case ekath ekka poddak gamana ikman una anthimata wena magualak kadaapth wena sense ekak thiyenne lankawe machan 50%katath adu gaanak thama thama social media use karanne godak minissu danuwath naa eenisa eka eka kiyana dewal ahala pissu ballo wage duwanawa...:baffled::baffled:

    wife ekka thawa eyage yaluwekuth awa lankawata eya pregnant ekkenkek gampaha diha eemanussaya gedarata gihin dawasai indala thiyenne gedrata police kadapaath wela kawda 119 gahala IRAN wala indan corona hadiccha ekkenek awith kiyala:(:(
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,677
    113
    මාලඹේ
    :lol: :lol: :lol:

    උන් විතරයි ඇත්ත කියන්නේ කියල තාමත් හිතන් ඉන්නවනේ බන් මිනිස්සු...කොහොමත් ඇත්ත කියන්නේ කව්ද ලෝකෙම රවට්ටලා ලෝකෙටම කෙළවන්නේ කව්ද කියල මේක යනකොට තේරුම් ගන්න පුළුවන්...අනික චීනෙට හිනා උන රටවල් දැන් යන්නේ පුකෙන්..

    Europe control කරන්නේ නැහැ බං . බලපං අදට 10 000 කට වැඩියි අළුත් ලෙඩ්ඩු . Europe වල කොරෝනා වැඩි වෙනවා කියන්නේ කෙලින්ම ලංකාවට effect වෙනවා . චීනෙ වගේ නෙවෙයි. වැඩිම Tourist ලා ප්‍රමාණයක් එන්නේ එහෙන් ලංකාවට.
    උන්ගේ බැරිකම උළුප්පල පෙන්නනවා උන්ගේ අවංක කම කියලා බටහිර මාධ්‍ය වලින්. මාධ්‍ය සංදර්ශන වලින් කොරෝනා නාවත් වන්න බැහැ කියන හොදම නිදර්ශනය තමා ඇමරිකාව .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,140
    113
    Gotham City
    Italy ය මාරයි නේ. එ මිනිස්සු වයස උනාට අවුරුදු ගාණක් තමන්ගේ රට වෙනුවෙන් වැඩ කරපු අයනේ. කොයි රටේ ආණ්ඩුවත් එකයි බලන් යනකොට මිනිස්සුන් ව පුළුවන් තරම් use කරලා අන්තිමට වැඩක් නැති උනාම විසික් කරලා දානවා. මෙහෙත් ඕකම කරයි patients ලා වැඩි උනොත්.

    අපිටත් වයසට යද්දී ඔය ටිකම තමයි. දැන් මේ යන විඳිය ට තව මොනවා වගේ virus එයි ද දන්නේ නැ නේ ඉස්සරහට. අපි වයස කාලෙක අපිවත් නිකන්ම අහකට කරලා දායි.

    ආන්න එකයි පුතා ආගමික චින්තනයක් මත පදනම් වෙච්ච සංස්කෘතියක වටිනාකමක් ඔනි වෙන්නෙ .ලොකෙ සියදිවි හානි කරගැනිම වැඩිම රටවල් සෙට් එකෙ ගොඩක් වැඩිහිටි අයත් ඉන්නවා.ප්‍රධාන හෙතුව තමන්ව බලාගන්න කවුරුත් නැති වීම.

    දියුණුවයි ආගමක් නැති වීමයි කියන්නෙ මිනිස්සුන්ගෙ පරිහාණිය. කරුමෙ කියන්නෙ අපෙ රටවල් වල උන් හදනවා ඒ රටවල් වගෙ වෙන්න .
    පාරවල් බිල්ඩින් හැදුනාට සොෂල් වෙල්ෆෙයාර් තිබුණාට වැඩක් නැහැ.
    සංස්කෘතියක් ඔනි මිනිස්සුන්ට.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය
    Mama italy Milan wala inne mehe dan godak awul

    sirwata mada //// ohe thathwe moko

    attha kiyapan ocharata oya lankawata enna nattanne ape eun wali kaagena corona walatama bayeeda ?

    nattahn ohe aul wela nisa niwadu henakalayak labena nisada kiyala kiyapan

    attahama kiyanawanm man japan wala inen man nam enna lankawata corona hadunath lankawe minisssu amaruwe daanna one naa...
    mata enawanm niwaduth thiyanawa ona tharam..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,677
    113
    මාලඹේ
    I wrote in plural form...:lol: Who didn't come out with the truth is China.What did they quarantine? The truth and the voices of the medical staff. They did censor, distract and lie from the very beginning. That's why I earlier said they never learnt a lesson from 2003. This was a repeat of that episode. They did exactly the same with no regard to others...
    If you remember when this started I commented that the Chinese are doing a crime against all humanity. That's exactly came true.
    Anyone can agree with me or not. It's up to each individual. But I do have more information than that's available in public and these are not from FB, Twitter or WeChat.

    ur Sounds looks like a Donald Trump's:lol::lol:
    This movement China all ready control the corona epidemic near day they will announced corona free states.
    but Western countries who put blame on China
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,197
    36,225
    113
    කෑගල්ල
    ආන්න එකයි පුතා ආගමික චින්තනයක් මත පදනම් වෙච්ච සංස්කෘතියක වටිනාකමක් ඔනි වෙන්නෙ .ලොකෙ සියදිවි හානි කරගැනිම වැඩිම රටවල් සෙට් එකෙ ගොඩක් වැඩිහිටි අයත් ඉන්නවා.ප්‍රධාන හෙතුව තමන්ව බලාගන්න කවුරුත් නැති වීම.

    දියුණුවයි ආගමක් නැති වීමයි කියන්නෙ මිනිස්සුන්ගෙ පරිහාණිය. කරුමෙ කියන්නෙ අපෙ රටවල් වල උන් හදනවා ඒ රටවල් වගෙ වෙන්න .
    පාරවල් බිල්ඩින් හැදුනාට සොෂල් වෙල්ෆෙයාර් තිබුණාට වැඩක් නැහැ.
    සංස්කෘතියක් ඔනි මිනිස්සුන්ට.

    අනිවා ඒවගේ රටකට ගිහින් අවහම තේරෙනවා උන්ගේ system එක හරියන්නේ නෑ කියලා. අපි ඒ අතින් හුගක් ඉස්සරහින් ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ. පාලකයන්ගෙයි මිනිස්සු පාලකයා තොරාගන්නා ක්‍රමයෙයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,531
    7,835
    113
    Kotahena
    89124252_3384593394889997_7376636472960483328_o.jpg

    89877322_3384593501556653_5949562910882660352_o.jpg

    89380795_3384606044888732_713872175035056128_o.jpg

    කවුරැ හරි මුන්ව CID එකට report කරපන් රටේ ආරක්ෂාව ගැන හිතලා. ඔය fb profile එකත් එක්ක
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,140
    113
    Gotham City
    අනිවා ඒවගේ රටකට ගිහින් අවහම තේරෙනවා උන්ගේ system එක හරියන්නේ නෑ කියලා. අපි ඒ අතින් හුගක් ඉස්සරහින් ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ. පාලකයන්ගෙයි මිනිස්සු පාලකයා තොරාගන්නා ක්‍රමයෙයි.

    සංකෘතිය කිව්වාහම කන බොන එක ඉඳන්ම තියෙන්න ඔනි. මෙ ලෙඩෙ පටන් ගත්තෙ චීනෙන් ? හේතුව කෑම බීම
    අපෙ සංස්කෘතියෙ වවුල්ලු ,වලස්සු කොටි වඳුරො කන්නෙ නැහැ නෙ ? චීනෙත් කොමියුනිස්ට් පාලනයක් නිසා ආගමක් නැහැ මිනිස්සුන්ට. මිනිස්සු හිතනවා ආගම නැති උනාම දියුණුව තියෙවි කියලා. මාත් කාලයක් එහෙම හිතාගෙන හිටියා. ඒත් ඒක වැරදි.
    ඩ්‍රයිවර්ලා නැති බස්, බුලට් ට්‍රේන් කාපට් පාරවල් වලින් දැණ් වැඩක් වෙනවාද ? නැහැ.
    එව්වත් තියෙන්න ඔනි. එත් මිනිස්සු ලෙඩ්ඩු වෙලා (මානසිකව සහ ශාරීරිකව,) ඔය දේවල් තෙරුමක් තියෙද ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    ur Sounds looks like a Donald Trump's:lol::lol:
    This movement China all ready control the corona epidemic near day they will announced corona free states.
    but Western countries who put blame on China

    I didn't say US is doing well.. Read what I wrote today. I said they will be an abysmal failure unless they lift up the game.
    Come out of your thinking about West and East. Just stick to the facts, not beliefs;)
    Agree now China has controlled the major outbreak. True. Hope they manage to stop it. Just think why they didn't take action by late October or early November. Instead, they detained 8 doctors and finally made them sign a letter saying that they "severely disrupted social order":rolleyes:
    That's their version of socialism.......:rofl: - which ended up by creating the pandemic.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    :shocked:එහෙම උනාද....
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    සංකෘතිය කිව්වාහම කන බොන එක ඉඳන්ම තියෙන්න ඔනි. මෙ ලෙඩෙ පටන් ගත්තෙ චීනෙන් ? හේතුව කෑම බීම
    අපෙ සංස්කෘතියෙ වවුල්ලු ,වලස්සු කොටි වඳුරො කන්නෙ නැහැ නෙ ? චීනෙත් කොමියුනිස්ට් පාලනයක් නිසා ආගමක් නැහැ මිනිස්සුන්ට. මිනිස්සු හිතනවා ආගම නැති උනාම දියුණුව තියෙවි කියලා. මාත් කාලයක් එහෙම හිතාගෙන හිටියා. ඒත් ඒක වැරදි.
    ඩ්‍රයිවර්ලා නැති බස්, බුලට් ට්‍රේන් කාපට් පාරවල් වලින් දැණ් වැඩක් වෙනවාද ? නැහැ.
    එව්වත් තියෙන්න ඔනි. එත් මිනිස්සු ලෙඩ්ඩු වෙලා (මානසිකව සහ ශාරීරිකව,) ඔය දේවල් තෙරුමක් තියෙද ?

    agamak thiyagena diyunu vunu ratak kiyapan ko :lol::lol::lol::lol:. lanka, india, bangali hena diyunui neda. anthimata palliyata,panslata ghilla go go corona ghanna thama un hari yanne
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,140
    113
    Gotham City
    agamak thiyagena diyunu vunu ratak kiyapan ko :lol::lol::lol::lol:
    යුරොපය ,ඇමරිකාව සෙරම දියුණු උනෙ යම් ආගමික චින්තනයක් මත පදනම්ව (ඉතිහාසය අධ්‍යනය කරන්න ). ඇමරිකන් ජනාධිපති තුමා අදටත් දිවුරුම් දෙන්නෙ බයිබලය උඩ අත තියලා.
    දියුණුවෙන් පස්සෙ ඇතිවන යම් සමාජ වෙනස් වීම් එක්ක තමා විශෙශයෙන් ලිබරල් මතවාද එක්ක මිනිස්සු ආගම් විස්වාස අරන එකෙන් ඈත් වෙනවා .
    නැතුව දියුණුව ඇති උනෙ ඒ නිසා නෙමෙ .
     
    Status
    Not open for further replies.