Eliyata yanna epa italy idan aapu 300-400 ka kattiya hama thanama

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඉතාලි ඉදන් 300ක් 400ක් එනකන් පක් ගැහුවද අහපන්කෝ පැනල ගිය එවුන් හොයන්න කලින්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    ඉතාලියෙන් 300-400 එනකම් අර වේසාවා මොනාද දන්නෑ කරේ. එක අතකින් ඌට බැනලා වැඩකුත් නෑ ඌට පාලනයක් කරලා අත්දැකීමක් නෑනෙ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉතාලි ඉදන් 300ක් 400ක් එනකන් පක් ගැහුවද අහපන්කෝ පැනල ගිය එවුන් හොයන්න කලින්

    ඉතාලියෙන් 300-400 එනකම් අර වේසාවා මොනාද දන්නෑ කරේ. එක අතකින් ඌට බැනලා වැඩකුත් නෑ ඌට පාලනයක් කරලා අත්දැකීමක් නෑනෙ.

    නිරෝධනය කරන්‍න ප්ලේස් ඵකක් තිබිල නෑලු.ලාදුරු රෝහල ළග පාර වහන් උද්ඝෝෂණ කරලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    නිරෝධනය කරන්‍න ප්ලේස් ඵකක් තිබිල නෑලු.ලාදුරු රෝහල ළග පාර වහන් උද්ඝෝෂණ කරලා.
    මාස දෙකක කාලෙක ඉඳන් නිරෝධායනය කරන්න තැනක් හොයාගන්න බැරි උනා කියන්නෙ විහිළුවක්නෙ බන්. ඔය වගේ කතා කියලා අර වැඩ කරනවැයි කියන කෙනාට ලැජ්ජ කරන්න එපා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සති දෙකකට කලින් ආපු උන්ගේ දැන් දවස් දාහතර පැනල ඇති නෙ. උන්ට රෝග ලක්ෂණ තියෙනවනං හොයාගන්න පුළුවන් නෙ
     
    :(