ඉතාලි ඉදන් 300ක් 400ක් එනකන් පක් ගැහුවද අහපන්කෝ පැනල ගිය එවුන් හොයන්න කලින්
ඉතාලියෙන් 300-400 එනකම් අර වේසාවා මොනාද දන්නෑ කරේ. එක අතකින් ඌට බැනලා වැඩකුත් නෑ ඌට පාලනයක් කරලා අත්දැකීමක් නෑනෙ.
Mokadda ban meke theruma.dan heta idan virus eka bowenne nedda

Virus eka eliye thiyenne uparima 1 hour nisa wadiyenuth 23 hours niwadu deela thiyenne ubalata.![]()
මාස දෙකක කාලෙක ඉඳන් නිරෝධායනය කරන්න තැනක් හොයාගන්න බැරි උනා කියන්නෙ විහිළුවක්නෙ බන්. ඔය වගේ කතා කියලා අර වැඩ කරනවැයි කියන කෙනාට ලැජ්ජ කරන්න එපා.නිරෝධනය කරන්‍න ප්ලේස් ඵකක් තිබිල නෑලු.ලාදුරු රෝහල ළග පාර වහන් උද්ඝෝෂණ කරලා.
Ai dan italy un 400 k eliyelu ne.un hathara wate yay heta

family eke 4k innawa kiyala baluwoth 4 x 400 = 1600
meken 50% infected nam 800![]()
මාස දෙකක කාලෙක ඉඳන් නිරෝධායනය කරන්න තැනක් හොයාගන්න බැරි උනා කියන්නෙ විහිළුවක්නෙ බන්. ඔය වගේ කතා කියලා අර වැඩ කරනවැයි කියන කෙනාට ලැජ්ජ කරන්න එපා.
