22 වන කොරෝනා වෛරස් රෝගියා ගාල්ල, කරාපිටිය රෝහලෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව ඇත්තේ වයස අවුරුදු 73ක් වයසැති පුද්ගලයෙක්.
මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව ඇත්තේ වයස අවුරුදු 73ක් වයසැති පුද්ගලයෙක්.