More Corona virus cases reported in Sri Lanka

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කොරෝනා වෛරසය ආසධිතවූ තවත් පුද්ගලයින් 06 දෙනෙක් සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටිනවා.

    ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28 ක් වනු ඇති.

    :dull::(
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    "අපි පසු කරන්නේ Covid 19 වෛරසයෙන් මිදෙන්න අපිට ලැබී ඇති අවසාන පැය කිහිපයයි. අප ඉල්ලා සිටිනවා ශ්රි ලංකාව සතියකට වැඩි කාලයක් වසා දමන්නට. නැතිනම් අපිට සිදුවීමට යන මහා විපතක් වලක්වගන්න බැරි තරමට ප්රමාද වේවි."

    -- රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව එම ගුවන් සමාගම නිවේදනය කර සිටිනවා. ඒ අනුව එම ගුවන් නියමුවා සේවය කළ ගුවන් යානයේ සෙසු නිලධාරීන්හට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කර සිටින්නේ.

    මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව සිටින ගුවන් නියමුවා කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ආදී සිසුවෙක් වන අතර ඔහු පසුගිය සති අන්තයේ පැවති එම විද්‍යාලයේ වාර්ෂික ක්‍රිකට් මහ තරගය නැරඹීමට ද ගොස් ඇති බව වාර්තවනවා.

    ඒ අනුව එම විද්‍යාලයේ ආදී සිසුවෙක් විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය වැළදී ඇති එම ආදී සිසුවා සමග එකට සිටි අනෙක් පිරිසටද නිවෙස් වලටවී ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    iscole kiyapanko bn
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1584374727870.jpg
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අත්‍යාවශ්‍ය සේවා හැර රජය දින 3 නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා දක්වා නිවාඩුව බල පැවැත්වේ.

    පුද්ගලික අංශයටද මෙම නිවාඩුව ලබාදෙන ලෙස රජය වැඩි දුරටත් ඉල්ලා සිටියි

    Cov 19 ව්‍යාප්තිය පිලිබදව සලකාබලා මෙම නිවාඩුව දිර්ග කිරිම පිලිබදව සලකා බැලේ.