BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png

    image.png

    image.png
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa

    අනේ හුකේ.. :angry::angry: අර ගොන් ලබ්බා ලෙඩේ තියන් රට වටේ ගිහින්.. :angry::angry:මෙකෙන් මැරෙන උන්ට මුන් වගකියනවද?... :angry::angry: 21 උන වැඩේ තමා ආයෙ වෙන්නෙත් :sorry:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;25222589 said:
    අනේ හුකේ.. :angry::angry: අර ගොන් ලබ්බා ලෙඩේ තියන් රට වටේ ගිහින්.. :angry::angry:මෙකෙන් මැරෙන උන්ට මුන් වගකියනවද?... :angry::angry: 21 උන වැඩේ තමා ආයෙ වෙන්නෙත් :sorry:

    හොඳම නිරෝදායනයටයි හොඳම කෙලවාගැනීමටයි දෙකටම ලංකාව කප් එක ගහයි වගේ :sorry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    වැඩේ ඔක්කොම එකතු වෙලා ගොඩදාලදේවි වගේ...බය වෙන්න එපා..අනික අද දවසේ විෂබීජ හරණය කරාම ඇති කියලනේ මුන් හිතන්නේ...office train වල තෙරපිලා මිරිකිලා යනකොට තමයි සැප....:dull::baffled::frown:

    ආණ්ඩුව 2/3 ගන්න ට්‍රයි කරලා 113 ගන්න බැරි වෙන්න යන්නේ..ඔන්න කලින්ම කිව්වා,මන් නම් මේ පාර චන්දෙ දාන්න යන්නේ නැහැ :dull::no:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK

    වැඩේ ඔක්කොම එකතු වෙලා ගොඩදාලදේවි වගේ...බය වෙන්න එපා..අනික අද දවසේ විෂබීජ හරණය කරාම ඇති කියලනේ මුන් හිතන්නේ...office train වල තෙරපිලා මිරිකිලා යනකොට තමයි සැප....:dull::baffled::frown:

    MASK dapan ban.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ආණ්ඩුව 2/3 ගන්න ට්‍රයි කරලා 113 ගන්න බැරි වෙන්න යන්නේ..ඔන්න කලින්ම කිව්වා,මන් නම් මේ පාර චන්දෙ දාන්න යන්නේ නැහැ :dull::no:

    Mona chanda da ban:rofl:..unta sapa widinna api marenna onada..:D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mona chanda da ban:rofl:..unta sapa widinna api marenna onada..:D

    අනික යකෝ,ඔය කතිරේ ගහන පැන්සල කි දෙනෙක් අල්ලනවද...අර අත පාට කරන එකී,කියකගේ ඇත අල්ලනවද..අනේ හුකේ මන් නම් යන්නේ නැහැ :dull:
     
    Last edited:

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    අනික යකෝ,ඔය කතිරේ ගහන පැන්සල කි දෙනෙක් අල්ලනවද...අර අත පාට කරන එකී,කියකගේ ඇත අල්ලනවද..අනේ හුකේ මන් නම් යන්නේ නැහැ :dull:

    100% true story bro
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    අනික යකෝ,ඔය කතිරේ ගහන පැන්සල කි දෙනෙක් අල්ලනවද...අර අත පාට කරන එකී,කියකගේ ඇත අල්ලනවද..අනේ හුකේ මන් නම් යන්නේ නැහැ :dull:

    Aniva ban.pissu munta.chanda wageda jeewitha.
     
    තව එකක් වැඩි වෙලා, දැන් 22යි. මේ අය නිරෝධායනය ත සම්බන්ධ අය නෙමෙයි වගේ, එහෙම මොකුත් කිව්වේ නැහැ නේ. අනික කරාපිටිය රෝහලේ ලු. එහෙම උනොත් නම් වැඩේ සෑහෙන්න දරුණුයි.​
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කෑප්ටන් Jack Sparrow;25222649 said:
    තව එකක් වැඩි වෙලා, දැන් 22යි. මේ අය නිරෝධායනය ත සම්බන්ධ අය නෙමෙයි වගේ, එහෙම මොකුත් කිව්වේ නැහැ නේ. අනික කරාපිටිය රෝහලේ ලු. එහෙම උනොත් නම් වැඩේ සෑහෙන්න දරුණුයි.​

    එකතමා බන් පැනපු උන් බෝ කරපු අය වගේ :dull: ඉස්සරහට මොනවා වෙයිද මන්දා
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    එකතමා බන් පැනපු උන් බෝ කරපු අය වගේ :dull: ඉස්සරහට මොනවා වෙයිද මන්දා

    පනින්න කලින් 800 කට වඩා ඇවිත් උන් එලියෙලු
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    no idea :no:

    i find the last point hard to believe. from our experience west is made to profits from misinformation. they dont hesitate to portray any non-liberal country as evil. we have experienced since the last war started. meanwhile china was being realistic and have been helping almost all the wartorn countries to defeat the terrorists when west was busy blaming governments for the attacks done by terrorists. i can't name a single instance when china has done anything like that :no:

    no country is perfect. every country would do some stupid things from time to time. but most of the accusations made against china regarding this covid19 situation doesn't sound just :no:
    they reported the progress to WHO and west said they are hiding the numbers
    they locked down whole cities and west said they are violating human freedom.
    then reports came with hundreds of deaths per day and west started to say china got it all messed up.
    then death count suddenly started to drop and west is again saying they are hiding the true death count.
    none of these sound like valid criticisms against china. they almost sound like west likes to see chinese people die and they are dissatisfied when the numbers drop. :(

    My Dear Friend,

    These idiots do NOT lock down whole cities for nothing. There is no human :rofl:freedom in China to lockdown :rofl:
    In fact Wuhan & Dongguan are virtually under lockdown as of last week.
    It is not criticism. It's what I am aware.
     
    Status
    Not open for further replies.