ප්රජාතන්ත්රවාදයට විරුද්දව කතාවක් නෙවෙයි, දැන් නම් මහමැතිරණය කල්දැමිය යුතුමයි.

එත් දැන් පරක්කු වැඩි හෙට නිවාඩුත් නැත්තේ මැතිවරණ නිසා වෙන්න. ඉතින් හෙට පොදු ප්‍රවාහන භාවිතා කරන අය හෙට විතරක් වැඩට ආවත් ඇති බෝ කරගන්න

ප්රජාතන්ත්රවාදයට විරුද්දව කතාවක් නෙවෙයි, දැන් නම් මහමැතිරණය කල්දැමිය යුතුමයි.

මචන් මටනම් හිතෙන්නේ මේ වෙලාවේ සති දෙකක් විතර ඔක්කොම නිවාඩු දීලා මේක පැතිරීම පාලනය නොකරොත් විශාල විනාසයක් සිද්ද වෙනවා..ගොඩක් දෙනෙක් මැරෙයි..WHO එකෙනුත් ලන්කාව මේක පැතිරෙන රටක් කිවුවෙත් නිකම් නෙමෙයිනේ..මේ කාරණාවෙදී උබලට පේනවද ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද කියලා..තාම මිනිස්සු මාස්ක් එහෙම දාන්නේ නෑනේ...පිටකොටුවේ සහ කොලඹ කෑම කඩවල් එහෙම බලපන්කෝ රෑට.මෙහේ පැතිරුනොත් ඒවගේ මැරෙන්නේ කොරෝනා හැදිලා නෙමෙයි කොරෝනා කැවිලා...
ඒ විතරක්ද බන් ඔය චන්ද ගණන් කරන උන් මිනිස්සු කී දාහක් දාපු චන්ද කොළ අල්ලනවද, අනික මං හොඳටම දන්නව ඔය ගණන් කරන තැන්වල Rooms ඔක්කොම වහල මෙලෝ fan එකක් වත් දාන්නේ නෑ, එතකොට හැම එකාම මූනෙ දාඩිය පිහිද පිහිද ඉන්නෙ, බැරිවෙලාවත් චන්දෙ මේ කොරෝනා අස්සෙ තිබුනොත්නම් මං medical දානව.අනික යකෝ,ඔය කතිරේ ගහන පැන්සල කි දෙනෙක් අල්ලනවද...අර අත පාට කරන එකී,කියකගේ ඇත අල්ලනවද..අනේ හුකේ මන් නම් යන්නේ නැහැ![]()

එකතමා බන් සමහර වුන් මාස්ක් දාන උන්ට කොරෝනා වගේ බලන්නේ![]()
හොදම දේ සති දෙකක් විතර අවශ්‍ය සේවා හැර අනිත් සේරම අයට නිවාඩු දෙන්න තියෙන්නේ. අද වුනත් සමහර private තැන් වල වැඩ කියලා elakiri එකේම උන් දාලා තිබුනා. තමා සමහර උන්ට ගානක් වත් නැහැ .
සිරාවට ඒක මතක් උනේ නෑ නෙඅනික යකෝ,ඔය කතිරේ ගහන පැන්සල කි දෙනෙක් අල්ලනවද...අර අත පාට කරන එකී,කියකගේ ඇත අල්ලනවද..අනේ හුකේ මන් නම් යන්නේ නැහැ![]()
ගමේ ඔක්කොම එක පැන්සලෙන් කතිරේ ගැහුවම හොඳට හිටියි.එකතමා බන් සමහර වුන් මාස්ක් දාන උන්ට කොරෝනා වගේ බලන්නේ![]()
හොදම දේ සති දෙකක් විතර අවශ්‍ය සේවා හැර අනිත් සේරම අයට නිවාඩු දෙන්න තියෙන්නේ. අද වුනත් සමහර private තැන් වල වැඩ කියලා elakiri එකේම උන් දාලා තිබුනා. තමා සමහර උන්ට ගානක් වත් නැහැ .
කලින්ම මිට වඩා තදින් ඉන්න තිබුනේ. කොවිඩ්-19 අනිත් රටවල ස්ප්‍රෙඩ් වෙනකොටම එන සියල්ලම quarantine කරන්න තිබුනේ.![]()
මචන් මටනම් හිතෙන්නේ මේ වෙලාවේ සති දෙකක් විතර ඔක්කොම නිවාඩු දීලා මේක පැතිරීම පාලනය නොකරොත් විශාල විනාසයක් සිද්ද වෙනවා..ගොඩක් දෙනෙක් මැරෙයි..WHO එකෙනුත් ලන්කාව මේක පැතිරෙන රටක් කිවුවෙත් නිකම් නෙමෙයිනේ..මේ කාරණාවෙදී උබලට පේනවද ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද කියලා..තාම මිනිස්සු මාස්ක් එහෙම දාන්නේ නෑනේ...පිටකොටුවේ සහ කොලඹ කෑම කඩවල් එහෙම බලපන්කෝ රෑට.මෙහේ පැතිරුනොත් ඒවගේ මැරෙන්නේ කොරෝනා හැදිලා නෙමෙයි කොරෝනා කැවිලා...
Ado... Lankawata hodatama kela wenawa.
Anna dan vassak vahinna hadanne.
ඔය කොහෙද බන්? මෙහෙ මෙලෝ වැස්සක් නෑනේ.dan goro goro wahinawa
Onna oya gobba sinhalunge gathi hinda thama mask dana ekekwath mask daana lajja.moda haththa.