BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්දව කතාවක් නෙවෙයි, දැන් නම් මහමැතිරණය කල්දැමිය යුතුමයි.

    :yes::yes:

    එත් දැන් පරක්කු වැඩි හෙට නිවාඩුත් නැත්තේ මැතිවරණ නිසා වෙන්න. ඉතින් හෙට පොදු ප්‍රවාහන භාවිතා කරන අය හෙට විතරක් වැඩට ආවත් ඇති බෝ කරගන්න :dull:
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    මචන් මටනම් හිතෙන්නේ මේ වෙලාවේ සති දෙකක් විතර ඔක්කොම නිවාඩු දීලා මේක පැතිරීම පාලනය නොකරොත් විශාල විනාසයක් සිද්ද වෙනවා..ගොඩක් දෙනෙක් මැරෙයි..WHO එකෙනුත් ලන්කාව මේක පැතිරෙන රටක් කිවුවෙත් නිකම් නෙමෙයිනේ..මේ කාරණාවෙදී උබලට පේනවද ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද කියලා..තාම මිනිස්සු මාස්ක් එහෙම දාන්නේ නෑනේ...පිටකොටුවේ සහ කොලඹ කෑම කඩවල් එහෙම බලපන්කෝ රෑට.මෙහේ පැතිරුනොත් ඒවගේ මැරෙන්නේ කොරෝනා හැදිලා නෙමෙයි කොරෝනා කැවිලා...

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මචන් මටනම් හිතෙන්නේ මේ වෙලාවේ සති දෙකක් විතර ඔක්කොම නිවාඩු දීලා මේක පැතිරීම පාලනය නොකරොත් විශාල විනාසයක් සිද්ද වෙනවා..ගොඩක් දෙනෙක් මැරෙයි..WHO එකෙනුත් ලන්කාව මේක පැතිරෙන රටක් කිවුවෙත් නිකම් නෙමෙයිනේ..මේ කාරණාවෙදී උබලට පේනවද ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද කියලා..තාම මිනිස්සු මාස්ක් එහෙම දාන්නේ නෑනේ...පිටකොටුවේ සහ කොලඹ කෑම කඩවල් එහෙම බලපන්කෝ රෑට.මෙහේ පැතිරුනොත් ඒවගේ මැරෙන්නේ කොරෝනා හැදිලා නෙමෙයි කොරෝනා කැවිලා...

    එකතමා බන් සමහර වුන් මාස්ක් දාන උන්ට කොරෝනා වගේ බලන්නේ :rofl:
    හොදම දේ සති දෙකක් විතර අවශ්‍ය සේවා හැර අනිත් සේරම අයට නිවාඩු දෙන්න තියෙන්නේ. අද වුනත් සමහර private තැන් වල වැඩ කියලා elakiri එකේම උන් දාලා තිබුනා. තමා සමහර උන්ට ගානක් වත් නැහැ .
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    අනික යකෝ,ඔය කතිරේ ගහන පැන්සල කි දෙනෙක් අල්ලනවද...අර අත පාට කරන එකී,කියකගේ ඇත අල්ලනවද..අනේ හුකේ මන් නම් යන්නේ නැහැ :dull:
    ඒ විතරක්ද බන් ඔය චන්ද ගණන් කරන උන් මිනිස්සු කී දාහක් දාපු චන්ද කොළ අල්ලනවද, අනික මං හොඳටම දන්නව ඔය ගණන් කරන තැන්වල Rooms ඔක්කොම වහල මෙලෝ fan එකක් වත් දාන්නේ නෑ, එතකොට හැම එකාම මූනෙ දාඩිය පිහිද පිහිද ඉන්නෙ, බැරිවෙලාවත් චන්දෙ මේ කොරෝනා අස්සෙ තිබුනොත්නම් මං medical දානව.:frown:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    What you need to know about COVID-19 developments this evening:

    Malaysia reported another 125 new COVID-19 cases today, 95 of which are linked to the religious gathering in KL: https://cna.asia/2QgAM19

    Hong Kong will start charging a daily fee for suspected COVID-19 cases who need to stay in a quarantine facility. Here's why: https://cna.asia/2vpiyU5

    The dean of graduate business school INSEAD has tested positive for COVID-19 in Singapore. His close colleagues have been put on a leave of absence: https://cna.asia/2w9czmE
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කලින්ම මිට වඩා තදින් ඉන්න තිබුනේ. කොවිඩ්-19 අනිත් රටවල ස්ප්රෙඩ් වෙනකොටම එන සියල්ලම quarantine කරන්න තිබුනේ. :(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    එකතමා බන් සමහර වුන් මාස්ක් දාන උන්ට කොරෝනා වගේ බලන්නේ :rofl:
    හොදම දේ සති දෙකක් විතර අවශ්‍ය සේවා හැර අනිත් සේරම අයට නිවාඩු දෙන්න තියෙන්නේ. අද වුනත් සමහර private තැන් වල වැඩ කියලා elakiri එකේම උන් දාලා තිබුනා. තමා සමහර උන්ට ගානක් වත් නැහැ .

    Onna oya gobba sinhalunge gathi hinda thama mask dana ekekwath mask daana lajja.moda haththa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික යකෝ,ඔය කතිරේ ගහන පැන්සල කි දෙනෙක් අල්ලනවද...අර අත පාට කරන එකී,කියකගේ ඇත අල්ලනවද..අනේ හුකේ මන් නම් යන්නේ නැහැ :dull:
    සිරාවට ඒක මතක් උනේ නෑ නෙ :baffled: ගමේ ඔක්කොම එක පැන්සලෙන් කතිරේ ගැහුවම හොඳට හිටියි.

    බුදු අම්මෝ මම යන්නෙත් නෑ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එකතමා බන් සමහර වුන් මාස්ක් දාන උන්ට කොරෝනා වගේ බලන්නේ :rofl:
    හොදම දේ සති දෙකක් විතර අවශ්‍ය සේවා හැර අනිත් සේරම අයට නිවාඩු දෙන්න තියෙන්නේ. අද වුනත් සමහර private තැන් වල වැඩ කියලා elakiri එකේම උන් දාලා තිබුනා. තමා සමහර උන්ට ගානක් වත් නැහැ .

    Ow bn... Father-in-law ta call karala enna kiyala thibuna office eken.
    Eyath giya. Dan nam mahagedara paththa palathe yanne na mokak unath.

    Thaththa aragena awoth mage podi ekatath hadenawa bn.
    Kohoma berennada kiyala hitha ganna ba.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    කලින්ම මිට වඩා තදින් ඉන්න තිබුනේ. කොවිඩ්-19 අනිත් රටවල ස්ප්රෙඩ් වෙනකොටම එන සියල්ලම quarantine කරන්න තිබුනේ. :(

    Ashwaya giyata passe isthale wahuwe.mama danna 3 denek italy idan airport awith kelinma gedara..un lankawata aawe 8.9 thama quarantine patan gaththe..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් මටනම් හිතෙන්නේ මේ වෙලාවේ සති දෙකක් විතර ඔක්කොම නිවාඩු දීලා මේක පැතිරීම පාලනය නොකරොත් විශාල විනාසයක් සිද්ද වෙනවා..ගොඩක් දෙනෙක් මැරෙයි..WHO එකෙනුත් ලන්කාව මේක පැතිරෙන රටක් කිවුවෙත් නිකම් නෙමෙයිනේ..මේ කාරණාවෙදී උබලට පේනවද ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද කියලා..තාම මිනිස්සු මාස්ක් එහෙම දාන්නේ නෑනේ...පිටකොටුවේ සහ කොලඹ කෑම කඩවල් එහෙම බලපන්කෝ රෑට.මෙහේ පැතිරුනොත් ඒවගේ මැරෙන්නේ කොරෝනා හැදිලා නෙමෙයි කොරෝනා කැවිලා...

    Mask ne bn kohewath okkma stock karagena thiyenne kalin gatta aya gawa thiyenawa dan hoya ganna ne.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලාගත යුතුයි - ජේ.ආර්.ජයවර්ධන
     
    Status
    Not open for further replies.