කොරෝනා වෛරසය ආසධිතවූ තවත් පුද්ගලයින් 06 දෙනෙක් සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28 ක් වනු ඇති.


28k wela danAdo fb eke yan awa breaking news ekak mokada wena yanne ???
මැප් එකක් දාල ගන්න තිබුන නං මරුGuys I made a little web app (PWA) to check sri lanka COVID-19 cases. Check out here.
https://corona-sri-lanka.firebaseapp.com
Share with others too![]()

Guys I made a little web app (PWA) to check sri lanka COVID-19 cases. Check out here.
https://corona-sri-lanka.firebaseapp.com
Share with others too![]()
https://datastudio.google.com/reporting/03677645-d761-4924-83c1-b0e30571d44e/page/crHIBමැප් එකක් දාල ගන්න තිබුන නං මරු![]()
මැප් එකක් දාල ගන්න තිබුන නං මරු![]()
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව එම ගුවන් සමාගම නිවේදනය කර සිටිනවා. ඒ අනුව එම ගුවන් නියමුවා සේවය කළ ගුවන් යානයේ සෙසු නිලධාරීන්හට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කර සිටින්නේ.
මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව සිටින ගුවන් නියමුවා කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ආදී සිසුවෙක් වන අතර ඔහු පසුගිය සති අන්තයේ පැවති එම විද්‍යාලයේ වාර්ෂික ක්‍රිකට් මහ තරගය නැරඹීමට ද ගොස් ඇති බව වාර්තවනවා.
ඒ අනුව එම විද්‍යාලයේ ආදී සිසුවෙක් විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය වැළදී ඇති එම ආදී සිසුවා සමග එකට සිටි අනෙක් පිරිසටද නිවෙස් වලටවී ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි.
iscole kiyapanko bn