#LockdownSL

#LockdownSL #For2Weeks

  • පක්ශායි

    Votes: 245 82.5%
  • විරුද්ධායි

    Votes: 52 17.5%

  • Total voters
    297
  • Poll closed .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ශ්‍රී ලංකාව සති දෙකකට ලොක්ඩවුන් කරනවට පක්ශද? විරුද්ධද?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    Update: කොරෝනා වැළදුණු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පළමු පන්තියේ නිලධාරියා කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලන්තර ක්‍රිකට් තරගය නැරඹීමට ගොස් ඇතැයි තහවුරු වෙයි
    - කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් මේකට වැටෙන votes ගාන ගැනලද අදාල බලධාරීන් ලොක් ඩව්න් කරන්නෙ? :angry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    bayyo toyyo jeppo arun mun okkoma ekathu wela rata beraganna warella
    ratata kela wenakan balan inna epa, ubala chande dunna kiyala defend karanna epa
    mokada kela unoth mareddi ubala kamati pakshaya wadak naha
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    umba kiyana wediyata karoth lankwe corona eken marenawata wada kanna nathuwa minisu marei eda wela hoyala jiwath wena minisu kanne kohomda?.


    ඇත්ත.. fully lockdown කරල බෑ දැන්ම.. හැබැයි බහුතරයක් office නිවාඩු දීල විදෙස් ගුවන් සේව ඔක්කොම නවත්තන්න ඕන.. ලාවට රට run වෙන්න අරින්න ඕනෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ උබලගෙ පොන්සි ලිලාව.. ඔහොම එකක්වත් ඕපන් ෆෝල් දාගන්ඩ බෑනෙ.රට හදන්ඩ ටෝක් ඉශු කරාට කෙලින් ඉන්ඩ කොන්ද පන නැ..:baffled::baffled:.
     

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    Lock down කරනවා කියන්නේ නිකන් අධිරිනීතිය වගේ එකක්ද?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඇත්ත.. fully lockdown කරල බෑ දැන්ම.. හැබැයි බහුතරයක් office නිවාඩු දීල විදෙස් ගුවන් සේව ඔක්කොම නවත්තන්න ඕන.. ලාවට රට run වෙන්න අරින්න ඕනෙ..


    meka godak eun therum ganne na nikan boruwata lock down kiyala ka gahanawa ape arthiketa full lock down karoth eka dara ganna ba government nam godak dewal nawthala thiyenne eth privet ewata balapam karanna ba ne ewa wala boss la dana ganna one thamnge sewakayo araksha kara ganna.


    aracnhi wenenam full lock down karanne na kohomawath awshya sewa tika witharak thiyai.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    kiALROt.png
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මොන විදියකට වගේද ඕක කරන්න වෙන්නේ...ගෙදරට වෙලාම ඉන්න උනොත් කන්න නැතුව සමහර උන් මැරේවි...ඔය වගේ දේකට සමානය් මිනිස්සුන්ට දරා ගන්න පුලුවන්ද...
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ape office eke public transport ena hamoma gewal wala inna denawa
    personal vehicle walin ena aya enna one
    danata gedara idan operation walata support dena widiyak balagena yanawa
    lockdown karanawanam eda wela hoyagena jiwath wena
    missunta wada piliwelak hadanna wewi
    minissu kalabala wenne nathiwenna thiranayak ganna wewi
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,708
    5,649
    113
    වැඩක් නැහැ බන්. අපි අළුත් අවුරුද්දටත් වැඩ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අපෝ උබලගෙ පොන්සි ලිලාව.. ඔහොම එකක්වත් ඕපන් ෆෝල් දාගන්ඩ බෑනෙ.රට හදන්ඩ ටෝක් ඉශු කරාට කෙලින් ඉන්ඩ කොන්ද පන නැ..:baffled::baffled:.



    OW NEDA BAN WIYATHMAGATA KIYALA HADAMUDA EKAK.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,428
    16,629
    113
    Dan api pakshada wiruddada kiyana eke awasana prathipala aragena umba janadipathi hambenna yanawada ?