ශ්රී ලංකාව සති දෙකකට ලොක්ඩවුන් කරනවට පක්ශද? විරුද්ධද?
umba kiyana wediyata karoth lankwe corona eken marenawata wada kanna nathuwa minisu marei eda wela hoyala jiwath wena minisu kanne kohomda?.
ඇත්ත.. fully lockdown කරල බෑ දැන්ම.. හැබැයි බහුතරයක් office නිවාඩු දීල විදෙස් ගුවන් සේව ඔක්කොම නවත්තන්න ඕන.. ලාවට රට run වෙන්න අරින්න ඕනෙ..
අපෝ උබලගෙ පොන්සි ලිලාව.. ඔහොම එකක්වත් ඕපන් ෆෝල් දාගන්ඩ බෑනෙ.රට හදන්ඩ ටෝක් ඉශු කරාට කෙලින් ඉන්ඩ කොන්ද පන නැ...
lockdown karanawanam eda wela hoyagena jiwath wena
missunta wada piliwelak hadanna wewi
minissu kalabala wenne nathiwenna thiranayak ganna wewi
