BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගිය අවුරුද්දේ බුද්ධි අංශ කියන දේ අහන්නේ නැතුව කෙලව ගත්ත එකෙයි

    මේ අවුරුද්ධේ සෞඛය අංශ කියන දේවල් අහන්නේ නැතුව කෙලව ගන්න යන එකෙයි වෙනසක් එහෙම පේනවද ?

    :no: :(
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔපිසර් එක්ක මැච් එකේ ෆ්‍රෙන්ඩ්ශිප් ජොට් දාපු උක්ට තැපැලේ තමයි ඩෝප වදින්නෙි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,777
    66,971
    113
    ඔපිසර් එක්ක මැච් එකේ ෆ්‍රෙන්ඩ්ශිප් ජොට් දාපු උක්ට තැපැලේ තමයි ඩෝප වදින්නෙි

    Ubath giyane?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    ගිය අවුරුද්දේ බුද්ධි අංශ කියන දේ අහන්නේ නැතුව කෙලව ගත්ත එකෙයි

    මේ අවුරුද්ධේ සෞඛය අංශ කියන දේවල් අහන්නේ නැතුව කෙලව ගන්න යන එකෙයි වෙනසක් එහෙම පේනවද ?

    :no: :angry:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    වෛද්‍ය සංගමේ නිර්දේශය පවා නොසළකමින් හෙට ඉඳං නිවාඩුව දීර්ඝ කරන්නෙ නැති එකත්, මැතිවරණය කල් දාන්න තවම තීරණයක් නැති එකත් තේරුං ගන්න පුලුවං. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..!

    ඇයි ඕයි අද නිවාඩු දුන්නෙ සරුංගල් අරින්නද.?? 😡🤨
    අනේ මන්ද චන්දෙ දැන්මම තියන්න ඕන කියන උන් නම් නම් ...
    මට නම් මේවා දැකල දැන් පිස්සු වගේ...:(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙයියොන්ගේ රටේ උන් දෙයියො දාලා ලංකාවට පැනලා යනවා කියන්නේ......

    එක්කෝ දෙය්යොන්ගේ අවුලක්, නැත්තං අනුගාමිකයින්ගේ අවුලක්.....:baffled::baffled:

    පෝපුත් දුවං ආවොත් තමයි වැඩේ:rofl::rofl::P
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,546
    6,532
    113
    ගෝටට චන්දෙ දාපු එකෙක් කට හොල්ලන්නෙ නැහැ .
    සිරා මේක මෙහෙම වෙන්න ඇරියනන් යටිගිරියෙන් කෑගහයි .
    කාලකන්නි චන්දෙකට ලස්තිවෙනවා ඒවාට වියදම් කරනවා එත්
    mask කලින් ඉදල ඇනවුම් කරලා මිනිස්සුන්ට සහන මිලට දෙන්නවත් මුන් හිතුවේ නැහැ .
    ලංකාවේ facebook group වල එව්න් Mask තොග දාස් ගණන් වලින් ගෙනල්ල එකක් 67 ගානේ විකුනනවා .
    සාමාන්‍ය මනුස්සයෙක්ට මේ මිල දරන්න බැහැ .
    බොරුවට info-graphics හදල share කරනවා mask දානවට වඩා වැදගත් අත් හෝදන එකලු .
    චීනේ වුහාන් වල උන් mask දාගෙන හිටියේ පකටද දන්නේ නැහැ .
    මේ වෙසියෝ අඩුම තරමේ අපිට නිවාඩු දෙන්න ඕන .
    අපි හෙට උදෙන්ම වැඩට ගිහින් ඇගිල්ල ගැහුවේ නැත්තන් රස්සාව ඉවරයි .
    පකේ garment වල මාස්ක් දෙන්නේ staff එකේ උන්ට විතරයි .
    ඒකත් පැය 12 shift එකට දවසටම එක mask එකයි .
    නොර්මල් worker කෙනෙක්ට එකත් නැහැ .
    උන් මිනිස්සු 1000කට වැඩිය ඉන්න hall එකක
    කැරි කාපු රිලව් වගේ එකදිගට වැඩ කරන්න ඕන .
    තාමත් සෙට් එකක් ඉන්නවා මේකේ ලැගගෙන ආණ්ඩුවේ රෙදි සෝදන .
    දැන් උබල කියයි මම unp හරි jvp හරි කියල .
    ඒ හුත්තල හිටියත් එච්චරම තමයි .
    තමන්ගේ දෙමව්පියන් ගැනවත් හිතන්නේ නැතුව Italy වල ඉදන් ආපු උන්ගේ mentality එකම
    තමයි ඔය බහුතරයක් දේශපලුවොන්ට තියෙන්නේ .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,777
    66,971
    113
    Anna spanish football coach kenek merila 21 years.etchara healthy un marenawanan sinhalu ivarai
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගෝටට චන්දෙ දාපු එකෙක් කට හොල්ලන්නෙ නැහැ .
    සිරා මේක මෙහෙම වෙන්න ඇරියනන් යටිගිරියෙන් කෑගහයි .
    කාලකන්නි චන්දෙකට ලස්තිවෙනවා ඒවාට වියදම් කරනවා එත්
    mask කලින් ඉදල ඇනවුම් කරලා මිනිස්සුන්ට සහන මිලට දෙන්නවත් මුන් හිතුවේ නැහැ .
    ලංකාවේ facebook group වල එව්න් Mask තොග දාස් ගණන් වලින් ගෙනල්ල එකක් 67 ගානේ විකුනනවා .
    සාමාන්‍ය මනුස්සයෙක්ට මේ මිල දරන්න බැහැ .
    බොරුවට info-graphics හදල share කරනවා mask දානවට වඩා වැදගත් අත් හෝදන එකලු .
    චීනේ වුහාන් වල උන් mask දාගෙන හිටියේ පකටද දන්නේ නැහැ .
    මේ වෙසියෝ අඩුම තරමේ අපිට නිවාඩු දෙන්න ඕන .
    අපි හෙට උදෙන්ම වැඩට ගිහින් ඇගිල්ල ගැහුවේ නැත්තන් රස්සාව ඉවරයි .
    පකේ garment වල මාස්ක් දෙන්නේ staff එකේ උන්ට විතරයි .
    ඒකත් පැය 12 shift එකට දවසටම එක mask එකයි .
    නොර්මල් worker කෙනෙක්ට එකත් නැහැ .
    උන් මිනිස්සු 1000කට වැඩිය ඉන්න hall එකක
    කැරි කාපු රිලව් වගේ එකදිගට වැඩ කරන්න ඕන .
    තාමත් සෙට් එකක් ඉන්නවා මේකේ ලැගගෙන ආණ්ඩුවේ රෙදි සෝදන .
    දැන් උබල කියයි මම unp හරි jvp හරි කියල .
    ඒ හුත්තල හිටියත් එච්චරම තමයි .
    තමන්ගේ දෙමව්පියන් ගැනවත් හිතන්නේ නැතුව Italy වල ඉදන් ආපු උන්ගේ mentality එකම
    තමයි ඔය බහුතරයක් දේශපලුවොන්ට තියෙන්නේ .
    thawa tikakin ho gala comment watei eka ekage nam dala.. :rofl:
     
    Status
    Not open for further replies.