BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රජයෙන් දිපු එක Emergency නම්බර් එකක්වත් වැඩ නැ.. මොන කෙහෙම්මලක් ද යකෝ මේ මම කතා කරා ඔක්කොම Disconnect නැත්නම් Busy..:no::no::angry::angry::angry::angry: නොදකින්...

    හැමෝම කෝල් කරනව ඇති බං.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම බැනේ බං ... Emergency Number මොක උනත් වැඩ කරන්න ඕනැ...:angry::angry::angry:

    :sorry:
    මොනා හරි ලොකු දෙයක් වෙලාද දන්නෑ :sorry: හිතාගන්න බැරි විදිහට කොරෝන හැදුන අය හම්බවෙනවද දන්නෑ. :shocked:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නිරෝධායනයට එරෙහි වූවන් නිසා කොරෝනා වෛරසයට ගොදුරු වූ හමුදා නිලධාරියෙකු ගැන යුද හමුදාපතිගෙන් අනාවරණයක්

    ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදුන් පුද්ගලයන් එම උපදෙස් පිළිපැදීමට ස්වයං විනයක් පවත්වාගත යුතු බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා කියාසිිටියේ එම උපදෙස් උල්ලංඝණය කරන පුද්ගලයින් සොයා යුද හමුදා බුද්ධි අංශ කි‍්‍රයාත්මක බවයි.

    නිරෝධායන වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් පසුගියදා කටුනායක ගුවන් තොටුපොලේදී උද්වේගකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීමට මැදිහත් වූ යුද හමුදා නිලධාරියෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවද යුද හමුදාපතිවරයා මෙහිදී කියාසිටියා.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,799
    2,942
    113
    :sorry:
    මොනා හරි ලොකු දෙයක් වෙලාද දන්නෑ :sorry: හිතාගන්න බැරි විදිහට කොරෝන හැදුන අය හම්බවෙනවද දන්නෑ. :shocked:

    :no::no:
    අපේ එවුන් ඕන එකටයි එපා එකටයි ඔක්කොටම දැන් ඕකට කතා කරනවා ඇති
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    නිරෝධායනයට එරෙහි වූවන් නිසා කොරෝනා වෛරසයට ගොදුරු වූ හමුදා නිලධාරියෙකු ගැන යුද හමුදාපතිගෙන් අනාවරණයක්

    ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදුන් පුද්ගලයන් එම උපදෙස් පිළිපැදීමට ස්වයං විනයක් පවත්වාගත යුතු බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා කියාසිිටියේ එම උපදෙස් උල්ලංඝණය කරන පුද්ගලයින් සොයා යුද හමුදා බුද්ධි අංශ කි‍්‍රයාත්මක බවයි.

    නිරෝධායන වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් පසුගියදා කටුනායක ගුවන් තොටුපොලේදී උද්වේගකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීමට මැදිහත් වූ යුද හමුදා නිලධාරියෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවද යුද හමුදාපතිවරයා මෙහිදී කියාසිටියා.

    මුලාශ්‍ර කෝ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ලොක් ඩවුන් කරන එක ඔච්චර සරලව ගන්න එපා. අනිත් වුන් කරා කියලා අපිත් රැලල්ට කරමු කියා ගන්නත් එපා.

    රජේ රස්සා කරන අයට අවුලක් නැ. නමුත් එදාවේල පඩිය කරන අයට නම් නන්න්තාරයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    ලොක් ඩවුන් කරන එක ඔච්චර සරලව ගන්න එපා. අනිත් වුන් කරා කියලා අපිත් රැලල්ට කරමු කියා ගන්නත් එපා.

    රජේ රස්සා කරන අයට අවුලක් නැ. නමුත් එදාවේල පඩිය කරන අයට නම් නන්න්තාරයි

    කාටත් කෙළ වෙනවා මල්ලි කම්පැනි පාඩු පිට මාසයක් දුවන්නේ නැහැ . උන් කැමති උනත් අකමැති උණත් වහලා දාන්න වෙනවා
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ALERT !!!!!

    //නිරෝධායනය මගහරිමින් සිටින 176 ක්

    මාර්තු පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය මගහරිමින් සිටින පුද්ගලයින් 176 දෙනෙකු පිළිබද තොරතුරු අනාවරණ කර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.//
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    OMG :shocked: :angry:
    ALERT !!!!!

    //නිරෝධායනය මගහරිමින් සිටින 176 ක්

    මාර්තු පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය මගහරිමින් සිටින පුද්ගලයින් 176 දෙනෙකු පිළිබද තොරතුරු අනාවරණ කර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.//
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ALERT !!!!!

    //නිරෝධායනය මගහරිමින් සිටින 176 ක්

    මාර්තු පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය මගහරිමින් සිටින පුද්ගලයින් 176 දෙනෙකු පිළිබද තොරතුරු අනාවරණ කර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.//

    me wage welawakath nirodanaya maga arala inna eun gananam katha karala wadak na.:angry::angry::angry:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,463
    6,648
    113
    Land of Lions
    නිරෝධායනයට විරෝධය පළ කළ පිරිස ‘පාලනය කළ හමුදා නිලධාරියාට’ කොරෝනා !

    නිරෝධායන වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් පසුගියදා කටුනායක ගුවන් තොටුපොලේදී උද්වේගකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීමට මැදිහත් වූ යුද හමුදා නිලධාරියෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

    යුද හමුදාපතිවරයා ගුවන්විදුලි වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේ මෙම නිලධාරියා තම රාජකාරිය එහිදී ඉටු කරමින් සිටි බවයි.

    Logo.png
     
    Last edited:
    Status
    Not open for further replies.