රජයෙන් දිපු එක Emergency නම්බර් එකක්වත් වැඩ නැ.. මොන කෙහෙම්මලක් ද යකෝ මේ මම කතා කරා ඔක්කොම Disconnect නැත්නම් Busy..නොදකින්...
හැමෝම කෝල් කරනව ඇති බං.
රජයෙන් දිපු එක Emergency නම්බර් එකක්වත් වැඩ නැ.. මොන කෙහෙම්මලක් ද යකෝ මේ මම කතා කරා ඔක්කොම Disconnect නැත්නම් Busy..නොදකින්...
එහෙම බැනේ බං ... Emergency Number මොක උනත් වැඩ කරන්න ඕනැ...හැමෝම කෝල් කරනව ඇති බං.

එහෙම බැනේ බං ... Emergency Number මොක උනත් වැඩ කරන්න ඕනැ...![]()

හිතාගන්න බැරි විදිහට කොරෝන හැදුන අය හම්බවෙනවද දන්නෑ. 
මොනා හරි ලොකු දෙයක් වෙලාද දන්නෑහිතාගන්න බැරි විදිහට කොරෝන හැදුන අය හම්බවෙනවද දන්නෑ.
![]()

නිරෝධායනයට එරෙහි වූවන් නිසා කොරෝනා වෛරසයට ගොදුරු වූ හමුදා නිලධාරියෙකු ගැන යුද හමුදාපතිගෙන් අනාවරණයක්
ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදුන් පුද්ගලයන් එම උපදෙස් පිළිපැදීමට ස්වයං විනයක් පවත්වාගත යුතු බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා කියාසිිටියේ එම උපදෙස් උල්ලංඝණය කරන පුද්ගලයින් සොයා යුද හමුදා බුද්ධි අංශ කි‍්‍රයාත්මක බවයි.
නිරෝධායන වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් පසුගියදා කටුනායක ගුවන් තොටුපොලේදී උද්වේගකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීමට මැදිහත් වූ යුද හමුදා නිලධාරියෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවද යුද හමුදාපතිවරයා මෙහිදී කියාසිටියා.

ලොක් ඩවුන් කරන එක ඔච්චර සරලව ගන්න එපා. අනිත් වුන් කරා කියලා අපිත් රැලල්ට කරමු කියා ගන්නත් එපා.
රජේ රස්සා කරන අයට අවුලක් නැ. නමුත් එදාවේල පඩිය කරන අයට නම් නන්න්තාරයි

ALERT !!!!!
//නිරෝධායනය මගහරිමින් සිටින 176 ක්
මාර්තු පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය මගහරිමින් සිටින පුද්ගලයින් 176 දෙනෙකු පිළිබද තොරතුරු අනාවරණ කර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.//

Horowpathana Grameeya bankuwa ada eralada ban![]()