BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සිය පුරවැසියන් ඇතුළුව යුරෝපයේ සිට එන කිසිවෙකුට රටට ඇතුල්වීම තහනම් : ඉන්දියාව දැඩි තීරණයක් ගනියි....
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    ausi වල spread වෙන්ව නේ...බලපන් ඔහොම ගිහින් ausi වල 90% අයට හැදෙනවා....:yes: :yes: :yes:බලපංකො මොකද වෙන්නේ කියල :dull::dull::dull:

    Corona haduna okotama pr denawalu:P
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රජය මගින් විශේෂ දින 3ක නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට අනුකූලව අද සිට ලබන 19 වන දා දක්වා දුම්රිය ගමන් වාර 86ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    Apith Wada ban enna kiyanne nathi uanta awe nathoth case panna panna gahanawa ita passe directoersla :( :(
    Curfew Dammanam Hodai

    කම්කරු නීති සම්පාදනය කරන්න ඕනි. නීතිවල තියෙන දුර්වලකම් නිසයි ප්‍රයිවට් හු***ට ඕනි ඕනි විධියට නටන්නනෙ. එකෙන් ලොකු විනාසයක් වෙන්නෙ මේ තීරණාත්මක වෙලාවෙ. කීදෙනෙක් infect කරගනීද දැන්. වෙන රටවල ඔය සෙල්ලන් බැහැ. රජයෙන් කිව්වොත් එදාට වැඩ කරන්න බැහැ. ලංකාව කෙළ වෙලා තියෙන්නෙ ඔන්න ඔය නිසයි. නීතියක් නැහැ. ඒකට අවනත වෙන්නෙ නැහැ. ඕවට දැඩි දඬුවම් දෙන්න ඕනි. අහිංසක මිනිස්සුන්ගෙ මළ මිනී උඩින් හම්බකරගන්න හදන ආත්මාර්ථකාමී ව්‍යාපාරික පක්කු.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ප්‍රයිවට් සෙක්ටර් එකට සලකන විදිහ අන්තිමයි. ස්ථිර නැතුව වැඩ කරන අයට කොහෙද නිවාඩු. ගාමන්ට් කෙල්ලන්ට කොහෙද නිවාඩු. බොලා පැනික් බයින් ගිහින් හුරන් කැවාට කාගිල්ස් කිල්ස් සොච්චම් පඩියට වැඩ කරන කොල්ලො කෙල්ලන්ට කොහෙද නිවාඩු.

    ප්ලේන් ඩ්‍රයිවර්ට තියනවා වගේ බස් ඩ්‍රයිවර්ටත් තිබ්බොත්.
    දාන්න ඕනා ඇදිරිනිතිය
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ
    (විනාඩි 1 ක් ගෙන කියවන්න)

    ගොඩක් දරුණු දේ සහ මිත්‍යාව තමයි කොරෝනා උණ නිසා ගොඩක් වයසක සහ කල්පවතින රෝග ඇති මිනිස්සු විතරක් මැරෙයි කියලා හිතන එක.

    හැම ICU ඇඳක්ම, සෑම ශ්වසන ආධාරක යන්ත්‍රයක්ම ( Ventilator) , පළපුරුදු නිර්වින්දන වෛද්‍යවරයෙක්ම, හෙද සහ අනෙකුත් වෛද්‍යසේවාවේ නිළදාරීන් කොරෝනා ලෙඩුන් වෙත කාළය, ශ්‍රමය සහ යන්ත්‍ර යොමු කරන විට.....

    25 වයසේ තරුණයෙක් මාර්ග අනතුරකින්ද

    45 වයසේ අයෙකු හදවත් ප්‍රශ්ණයකින්ද

    12 හැවිරිදි දරුවකු පෙනහළු ආසාදනයකින් ද

    35 වයසේ කෙනෙක් වකුගඩු රෝගයෙන් ද

    ආදී ලෙස මිය යා හැක.( එසේ නොවේවා ලෙස පතමු! )

    සෞඛ්‍ය සේවා පවත්වාගෙන යන්නේ දැනට පවතින ඉල්ලුමටත් වඩා අඩු ධාරිතාවකින් වන අතර,
    මෙවැනි හදිසි ආපදා / වසංගත තත්ව වලට ඉතා දියුණු රටවල් පවා සූදානම් නැත.

    සෞඛ්‍ය සේවාවලට ලබාදිය හැකි සේවය උපරිම මට්ටම ට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට
    ලෙඩුන් එක පාර විශාල ප්‍රමාණයක් පැමිණීම වලක්වා ගත යුතුවේ.

    තනිවීම, නිවසේ සිටීම, සමාජ එකතුවීම් නොමැතිව සිටීම ලෙඩේ වේගයෙන් පැතිරීම අඩුකරගත හැක.

    "කාලය සමග ප්‍රතිශක්තිය සහ එන්නත් පැමිණ මෙම තත්වය සමනය කරනු ඇත" .

    වගකිවයුතු පුද්ගලයකු වන්න, ආත්මාර්ථකාමී නොවී ඔබේ දෙමාපියන්ගේ / ප්‍රියයන්ගේ ඝාතකයා නොවන්න.

    ජර්මානු සංචාරය කළ ස්වයං රෝගවාහකයා හෝ ඉතාලියෙන් පැන්න පුතාගේ පියා ලෙස සමාජ ඝාතකයකු නොවන්න.

    සුළු හෝ සැකයක් ඇත්නම් තනිවී වෛද්‍ය උපදේශ ලබාගන්න.

    ලාංකික වෛද්‍යාවරු සහ පිරිස ඔබට නිකන්ම මියදෙන්න ඉඩ නොදේ....

    ( එංගලන්ත රජයේ අවවාදය ලෙඩ වුණොත් ගෙදර ඉන්න, පුලුවන් කමක් තිබේ නම් විතරක් රෝහලට ගෙන්වා ගන්නම්, ලෙස අපේ වෛද්‍යවරු නොපවසති)

    ආයුබෝවන් කරගන්න!

    Copied Twitter @Lk_bio_engineer

    Bumpation :love:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    සිය පුරවැසියන් ඇතුළුව යුරෝපයේ සිට එන කිසිවෙකුට රටට ඇතුල්වීම තහනම් : ඉන්දියාව දැඩි තීරණයක් ගනියි....

    :shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    90052194_2584647154973631_2969351345468866560_n.png
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කටාර්-බහරේන්-කැනඩා සිට පැමිණෙන පිරිසට ලංකාවට ඇතුළු වීම තහනම්
    කටාර්-බහරේන්-කැනඩා සිට පැමිණෙන පිරිසට ලංකාවට ඇතුළු වීම තහනම්
    අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.

    ada derana
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කටුනායක වහනවා ද නැද්ද ? – තීරණාත්මක සාකච්ඡා

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීම සඳහා වන රජයේ අවධානය යොමුවී තිබෙනවා.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම තීරණය ගැනීමට රජය විසින් සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

    ඊයේ (16) දිනයේදී ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කළේ තවමත් ගුවන්තොටුපොළ වසා දැමීමේ අදහසක් නොමැති බවයි.

    මේ වනවිටත් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමට රජය කටයුතු කර තිබෙනවා.
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    රජයෙන් දිපු එක Emergency නම්බර් එකක්වත් වැඩ නැ.. මොන කෙහෙම්මලක් ද යකෝ මේ..? මම කතා කරා ඔක්කොම Disconnect නැත්නම් Busy..:no::no::angry::angry::angry::angry: නොදකින්...
     
    Last edited:
    Status
    Not open for further replies.