නෑ මචං බොරුවට පැනික් වෙන්න එපා මචං ඔය ෆොටෝ එක දහ හතරවෙනිදා ගත්තු ෆොටෝ එකක් අදාළ කෙනා මැච් එකට ගිහිං තියෙන්නේ දහතුන් වෙනිදා
දහතුන් වෙනිදා හවස හතරේ ඉදල හවස හය වෙනකම් අදාළ කෙනා ටර්ෆ් ක්ලබ් එකේ විතරයි ඉදල තියෙන්නේ එතනින් කොහෙවත් ගිහිං නෑ..
ඒක නිසා දහතුන හවස හතරෙන් පස්සේ ටර්ෆ් ක්ලබ් එකේ හිටපු අය විතරක් ස්වයං නිරෝධානයකටවත් ලක්වෙන්න

ඔතන හිටිය වෙන එකෙක් ගිහිල්ලා තිබුණා නම්,හොදම දේ පිට්ටනි ගිය හැමෝම ගෙදරට වෙලා ඉන්න එක දවස් 14![]()
නෑ මචං බොරුවට පැනික් වෙන්න එපා මචං ඔය ෆොටෝ එක දහ හතරවෙනිදා ගත්තු ෆොටෝ එකක් අදාළ කෙනා මැච් එකට ගිහිං තියෙන්නේ දහතුන් වෙනිදා
දහතුන් වෙනිදා හවස හතරේ ඉදල හවස හය වෙනකම් අදාළ කෙනා ටර්ෆ් ක්ලබ් එකේ විතරයි ඉදල තියෙන්නේ එතනින් කොහෙවත් ගිහිං නෑ..
ඒක නිසා දහතුන හවස හතරෙන් පස්සේ ටර්ෆ් ක්ලබ් එකේ හිටපු අය විතරක් ස්වයං නිරෝධානයකටවත් ලක්වෙන්න

එකෙක්ගෙන් වෙන කෙනෙක්ට බෝ උනොත් ඒ බෝවෙච්චි කෙනත් ඒ වෙලේ ඉඳන්ම අනික් උන්ට බෝ කරන්න පටන්ගන්නවද දන්නේ නෑ![]()