ammo me inne ara coronavirus haduna big match eka balapu kena

  • Sep 22, 2013
    215
    13
    18
    කාලකන්නි පරයගෙ මූසල කම නිසා රටකට හරියයිද බන්

    kalakanniguuta.jpg
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නෑ මචං බොරුවට පැනික් වෙන්න එපා මචං ඔය ෆොටෝ එක දහ හතරවෙනිදා ගත්තු ෆොටෝ එකක් අදාළ කෙනා මැච් එකට ගිහිං තියෙන්නේ දහතුන් වෙනිදා

    දහතුන් වෙනිදා හවස හතරේ ඉදල හවස හය වෙනකම් අදාළ කෙනා ටර්ෆ් ක්ලබ් එකේ විතරයි ඉදල තියෙන්නේ එතනින් කොහෙවත් ගිහිං නෑ..

    ඒක නිසා දහතුන හවස හතරෙන් පස්සේ ටර්ෆ් ක්ලබ් එකේ හිටපු අය විතරක් ස්වයං නිරෝධානයකටවත් ලක්වෙන්න
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    ඔතන හිටිය වෙන එකෙක් ගිහිල්ලා තිබුණා නම්,හොදම දේ පිට්ටනි ගිය හැමෝම ගෙදරට වෙලා ඉන්න එක දවස් 14 :dull:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔතන හිටිය වෙන එකෙක් ගිහිල්ලා තිබුණා නම්,හොදම දේ පිට්ටනි ගිය හැමෝම ගෙදරට වෙලා ඉන්න එක දවස් 14 :dull:

    ඔව් ඇත්ත වැඩිම රිසක් එක තියෙනේ ටර්ෆ් ක්ලබ් එකේ හිටපු යට
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    නෑ මචං බොරුවට පැනික් වෙන්න එපා මචං ඔය ෆොටෝ එක දහ හතරවෙනිදා ගත්තු ෆොටෝ එකක් අදාළ කෙනා මැච් එකට ගිහිං තියෙන්නේ දහතුන් වෙනිදා

    දහතුන් වෙනිදා හවස හතරේ ඉදල හවස හය වෙනකම් අදාළ කෙනා ටර්ෆ් ක්ලබ් එකේ විතරයි ඉදල තියෙන්නේ එතනින් කොහෙවත් ගිහිං නෑ..

    ඒක නිසා දහතුන හවස හතරෙන් පස්සේ ටර්ෆ් ක්ලබ් එකේ හිටපු අය විතරක් ස්වයං නිරෝධානයකටවත් ලක්වෙන්න

    good news
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    boru news lu bung, hoyala balala dapan. ape unuth dakina hama reddama share karanawa ne melo deyak hoyanne nathuwa
     
  • Sep 22, 2013
    215
    13
    18
    Thread Date Comment
    ammo me inne ara... 03-17-2020 01:39 PM ubalai ammata hukapuda ballo dala... ranilta kiyala uge paka athullamu ubalai ammage gette. ita passe mama ennam galak kapala dumak dala yanna. asada ehema?

    මැදමුලනෙ කානු පල්ලෙ ජාතක වෙච්ච එකෙක්ට මල පැනලා :lol::lol::lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,114
    3,540
    113
    46
    Buttala
    එකෙක්ගෙන් වෙන කෙනෙක්ට බෝ උනොත් ඒ බෝවෙච්චි කෙනත් ඒ වෙලේ ඉඳන්ම අනික් උන්ට බෝ කරන්න පටන්ගන්නවද දන්නේ නෑ :baffled:

    ඔව් එහෙම වෙනවා. දින කීපයකට පසු වාහක තත්ත්වයට පත් වෙනවා