Airport shutdown and Aliexpress Ebay

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    bi6dss92c3.jpg

    machan RS.50,000.00 ka withara badu enna tiyanawa. last update eka oya. mona wewida airport shutdown karapu nisa :confused::confused::baffled::baffled::baffled:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    Passenger aircraft carry only limited cargo. The travellers' baggage is the priority. Sometimes they carry priority parcels.
    Most parcels are handled by cargo planes.
    FedEx is probably the world's largest airline.... but you cannot fly with them.:yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,280
    72,474
    113
    මාලඹේ
    mamath dakka. but samahara cargo enne passenger plane walama neda ban :rolleyes::rolleyes:

    ඔව් ගොඩක් ඒවා එ්වන්නේ passenger ප්ලේන් වල . ලොකු ලොකු ship ments cargo plane වල . මේවා කොහොමත් පරක්කු වෙනවා එන්න . Lock Down කරානම් පොඩ්ඩක් ඉවසන්න වෙනවා
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඔව් ගොඩක් ඒවා එ්වන්නේ passenger ප්ලේන් වල . ලොකු ලොකු ship ments cargo plane වල . මේවා කොහොමත් පරක්කු වෙනවා එන්න . Lock Down කරානම් පොඩ්ඩක් ඉවසන්න වෙනවා

    iwasana ekanam awulak na badu missing nathuwa :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,161
    113
    ඔව් ගොඩක් ඒවා එ්වන්නේ passenger ප්ලේන් වල . ලොකු ලොකු ship ments cargo plane වල . මේවා කොහොමත් පරක්කු වෙනවා එන්න . Lock Down කරානම් පොඩ්ඩක් ඉවසන්න වෙනවා
    උබට පුදුම තරහක්නෙ ලොක්ඩවුන් එකත් එක්ක තියෙන්නෙ:baffled::baffled: