Lankawa e wage decision ekak ganna tharam self sustainable nehe. Godak import export matha depend wenawa.
Anika ehema lockdown karanna tharam loku ratakuth nemei.
China wala Hubei province ekama lankawa wage ki gunayakda?
Anith eka thama lankawa island ekak. Ithin ekath sahena loku protection ekak. Manuverability, inspection ehema hari lesi.
Hariyata ratata athul wena, eliyata yana minissu tika hoda coverage dala thiyagaththanan hari.
Mulikama de thama minissu mole kalpana karala weda kirima.
Ape amma ada India idan awa. Dan wena gedaraka thawa giya kenek ekka isolate karala thiyenne, Self quarantine for 14 days.
Call karanawa witharai thama dakkewath ne![]()

උබ ට පිස්සුද බං අපි කන්නේ කොහොමද දැන්ම හාල් පොල් නැහැ කොළඹ . මරෙන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි![]()
කාලයක් තියාගන්න පුළුවන් දේවල් ගෙදර තියාගෙන ඉන්න. (හාල් , පොල් පැකට් කල කිරි, තිරිගු පිටි, පරිප්පු ). නිතරම කඩේ යන එක විසදිඋමක් නෙවි. සති දෙකක් වත් අඩුමගානේ ගෙදර ඉන්න පුළුවන් විදියට සැලසුම් කරන්න. මම එහෙමයි. මට මස දෙකක් උනත් ඉන්න පුළුවන්.

එකනේ බන්.. දෙවැනි ලෝකේ යුද්දේ කාලේ මිනිස්සු කැද බිලා හරි හිටියනේ..මතිනේ කාලේ හාල් සේරුව කළා හිටියේ...
මේකත් එහෙම කාලයක්..ගහක් කොලක් හරි කළා මිනිස්සු තමන්ගේ වගකීම ඉටු කරන්න ඕන....බඩ ගැන,චන්ද ගැන හිතලා වැඩ කලොත් ඉතාලියට උන දේ වෙන්නේ
WHO බුරු හැත්ත මේක සෙල්ලමට අරන් ලෝකෙම කෑවා...උන් එදා ලෝක වසංගතයක් නම් කරලා චිනේ හැම රටින්ම බෑන්ඩ් කරලා,උන්ගේ ටීම් යවලා චීනෙට උදව් කරලා වැඩේ ගොඩ දැම්මේ නැති එකේ පලවිපාක
අද මෙහෙම නැහැ..දැන් උන් රෙද්දේ රෙවිලා කර ගන්න දෙයක් නැතුව ඉන්නේ

උබට තාම මේකේ බරපතල කම තේරෙන්නේ නැහැ![]()
Ithin keda hadala bipanko
![]()

කාලයක් තියාගන්න පුළුවන් දේවල් ගෙදර තියාගෙන ඉන්න. (හාල් , පොල් පැකට් කල කිරි, තිරිගු පිටි, පරිප්පු ). නිතරම කඩේ යන එක විසදිඋමක් නෙවි. සති දෙකක් වත් අඩුමගානේ ගෙදර ඉන්න පුළුවන් විදියට සැලසුම් කරන්න. මම එහෙමයි. මට මස දෙකක් උනත් ඉන්න පුළුවන්.

Pissuda ban man oka apu dawas wala idanma sahenna alert.
Ubata therenne nadda depaththama balance karanna one kiyala?
Uba hithanne virus eka paththen witharai. Rate, minissunge arthike paththen hithanne ne.
Virus eka barapathalai wagema thama anith ekath sahena barapathalai. Anika lankawa kiyanna anthatama naya wechcha ratak. economy eka thawath watenawa kiyanne goda enna patta amarui
hodama de thama self precautions ganna ekai, modayo wage haisrena untai boru prachara karana untai daduwam karana eka
one nan curfew dannath puluwan.
Islandwide lockdown ekak kiyanne hema dema anahitinawa

fake yako
e ganima dala thiyanawa sinduwa edit karala kiyala

ලංකාවේ චීන්නු ලක්ෂයක් ඉදලා,චිනේ ගනු කෙනා රට වටේ ගිහින් අපිට හැදුනේ නැහැ..අපේ DNA virus එකට ඔරොත්තු දුන්න නිසා...
එත් Virus එකත් එක්ක ගොඩ කාලයක් ගැටෙද්දීඉතාලි මිලාන් ඉන්න උන්ගේ DNA virus එකට mutate උනා..ඒ නිසයි උන්ගෙන් අපේ උන්ට හැදෙන්න ගත්තේ...
මේ රෙද්ද virus එක mutate වෙනවා..මුලින් චිනේ ගිය එකට වඩා ඉරානේ යන එක වෙනස්..ඉතාලි එක තව වෙනස්..
ඔහොම උනාම බෙහෙටට්ක් හොයන්න අමාරු වෙනවා..වැඩේ දිගට ඇදෙනවා...ඒ නිසා හොදම දේ ගන්න පුළුවන් උපරිම තද තීරණ අරන් virus එක contain කරන එක...
නැතනම් මුළු ලෝකෙන්ම මිලියන ගානක් මැරේවි![]()
ලංකාවේ ඉන්න බහුතරේකට මේක පුලුවන්ද බන්? රජය මැදිහත් වීමක් උනොත් හරි...දවසේ කුලිය හොයාගන්න මිනිස්සු ඉන්නවා මචන් ඕනි තරම්...
එකනේ බන්.. දෙවැනි ලෝකේ යුද්දේ කාලේ මිනිස්සු කැද බිලා හරි හිටියනේ..මතිනේ කාලේ හාල් සේරුව කළා හිටියේ...
මේකත් එහෙම කාලයක්..ගහක් කොලක් හරි කළා මිනිස්සු තමන්ගේ වගකීම ඉටු කරන්න ඕන....බඩ ගැන,චන්ද ගැන හිතලා වැඩ කලොත් ඉතාලියට උන දේ වෙන්නේ
WHO බුරු හැත්ත මේක සෙල්ලමට අරන් ලෝකෙම කෑවා...උන් එදා ලෝක වසංගතයක් නම් කරලා චිනේ හැම රටින්ම බෑන්ඩ් කරලා,උන්ගේ ටීම් යවලා චීනෙට උදව් කරලා වැඩේ ගොඩ දැම්මේ නැති එකේ පලවිපාක
අද මෙහෙම නැහැ..දැන් උන් රෙද්දේ රෙවිලා කර ගන්න දෙයක් නැතුව ඉන්නේ
පුළුවන් තරම් ගෙනැල්ලා දාලා තියෙන්නේ ඒත් ඉතිං එළවළු ලුණු එහෙම බැහැ නේ තියා ගන්න ඕවා ගන්න කඩේ යන්නම වෙනවා
බොරුවට පුක දෙන්න එපා හුත්තෝheta bar wahala naa yakune... boruwata kalabala wuna....
ලංකාවේ චීන්නු ලක්ෂයක් ඉදලා,චිනේ ගනු කෙනා රට වටේ ගිහින් අපිට හැදුනේ නැහැ..අපේ DNA virus එකට ඔරොත්තු දුන්න නිසා...
එත් Virus එකත් එක්ක ගොඩ කාලයක් ගැටෙද්දීඉතාලි මිලාන් ඉන්න උන්ගේ DNA virus එකට mutate උනා..ඒ නිසයි උන්ගෙන් අපේ උන්ට හැදෙන්න ගත්තේ...
මේ රෙද්ද virus එක mutate වෙනවා..මුලින් චිනේ ගිය එකට වඩා ඉරානේ යන එක වෙනස්..ඉතාලි එක තව වෙනස්..
ඔහොම උනාම බෙහෙටට්ක් හොයන්න අමාරු වෙනවා..වැඩේ දිගට ඇදෙනවා...ඒ නිසා හොදම දේ ගන්න පුළුවන් උපරිම තද තීරණ අරන් virus එක contain කරන එක...
නැතනම් මුළු ලෝකෙන්ම මිලියන ගානක් මැරේවි![]()
අර චීනෙන් ආපු ගැණි ආගිය තැන් වලින් එකෙක්වත් වාර්තා උනෙ නැහැ නෙ ? ඒ ගැණිව හොඳ කරලා චීනෙටත් යැවුවා.
ඉතාලියෙන් ආපු සංචාරක සෙට් එකෙන් තමා පළවෙනිම එක වාර්තා උනෙ.
මට පේන්නෙ වෛරස් එක මියුටෙට් වෙලා කලින්ට වැඩිය.
සමහරක් විට වෙස්ටර්න් වර්ල්ඩ් එකෙ පැතිරෙන වෛරස් එකෙ සොබාවය ටිකක් වෙනස් මඟක් අරගෙන ඇති.