BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Lankawa e wage decision ekak ganna tharam self sustainable nehe. Godak import export matha depend wenawa.
    Anika ehema lockdown karanna tharam loku ratakuth nemei.

    China wala Hubei province ekama lankawa wage ki gunayakda?

    Anith eka thama lankawa island ekak. Ithin ekath sahena loku protection ekak. Manuverability, inspection ehema hari lesi.
    Hariyata ratata athul wena, eliyata yana minissu tika hoda coverage dala thiyagaththanan hari.

    Mulikama de thama minissu mole kalpana karala weda kirima.
    Ape amma ada India idan awa. Dan wena gedaraka thawa giya kenek ekka isolate karala thiyenne, Self quarantine for 14 days. :dull:
    Call karanawa witharai thama dakkewath ne :dull:

    ඕක තිබ්බනම් අවුරුදු 72 අපි පොල් ගන්නේ නැනේ බන්...රට හරක් එක්ක ඕවා කරලා හරි යන්නේ නැහැ :lol:

    USA medical offer සක උනාම event ගිහින් 1000කත අවදානම දුන්නේ..
    කොරියා වල එක ගැනියෙක් වැඩේ දුන්නේ..
    ඉරාන් වලට එක මිනිහෙක් Airplane pass කරලා වැඩේ දුන්නේ

    දැනටම අර මැණික් කාරයා හලා...උබට තාම මේකේ බරපතල කම තේරෙන්නේ නැහැ ;)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,822
    113
    canada
    උබ ට පිස්සුද බං අපි කන්නේ කොහොමද දැන්ම හාල් පොල් නැහැ කොළඹ . මරෙන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි:no::no::no:

    කාලයක් තියාගන්න පුළුවන් දේවල් ගෙදර තියාගෙන ඉන්න. (හාල් , පොල් පැකට් කල කිරි, තිරිගු පිටි, පරිප්පු ). නිතරම කඩේ යන එක විසදිඋමක් නෙවි. සති දෙකක් වත් අඩුමගානේ ගෙදර ඉන්න පුළුවන් විදියට සැලසුම් කරන්න. මම එහෙමයි. මට මස දෙකක් උනත් ඉන්න පුළුවන්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කාලයක් තියාගන්න පුළුවන් දේවල් ගෙදර තියාගෙන ඉන්න. (හාල් , පොල් පැකට් කල කිරි, තිරිගු පිටි, පරිප්පු ). නිතරම කඩේ යන එක විසදිඋමක් නෙවි. සති දෙකක් වත් අඩුමගානේ ගෙදර ඉන්න පුළුවන් විදියට සැලසුම් කරන්න. මම එහෙමයි. මට මස දෙකක් උනත් ඉන්න පුළුවන්.

    ලංකාවේ ඉන්න බහුතරේකට මේක පුලුවන්ද බන්? රජය මැදිහත් වීමක් උනොත් හරි...දවසේ කුලිය හොයාගන්න මිනිස්සු ඉන්නවා මචන් ඕනි තරම්...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කාලයක් තියාගන්න පුළුවන් දේවල් ගෙදර තියාගෙන ඉන්න. (හාල් , පොල් පැකට් කල කිරි, තිරිගු පිටි, පරිප්පු ). නිතරම කඩේ යන එක විසදිඋමක් නෙවි. සති දෙකක් වත් අඩුමගානේ ගෙදර ඉන්න පුළුවන් විදියට සැලසුම් කරන්න. මම එහෙමයි. මට මස දෙකක් උනත් ඉන්න පුළුවන්.

    එකනේ බන්.. දෙවැනි ලෝකේ යුද්දේ කාලේ මිනිස්සු කැද බිලා හරි හිටියනේ..මතිනේ කාලේ හාල් සේරුව කළා හිටියේ...

    මේකත් එහෙම කාලයක්..ගහක් කොලක් හරි කළා මිනිස්සු තමන්ගේ වගකීම ඉටු කරන්න ඕන....බඩ ගැන,චන්ද ගැන හිතලා වැඩ කලොත් ඉතාලියට උන දේ වෙන්නේ

    WHO බුරු හැත්ත මේක සෙල්ලමට අරන් ලෝකෙම කෑවා...උන් එදා ලෝක වසංගතයක් නම් කරලා චිනේ හැම රටින්ම බෑන්ඩ් කරලා,උන්ගේ ටීම් යවලා චීනෙට උදව් කරලා වැඩේ ගොඩ දැම්මේ නැති එකේ පලවිපාක

    අද මෙහෙම නැහැ..දැන් උන් රෙද්දේ රෙවිලා කර ගන්න දෙයක් නැතුව ඉන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084

    Ithin keda hadala bipanko
    :lol:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    උබට තාම මේකේ බරපතල කම තේරෙන්නේ නැහැ ;)

    Pissuda ban man oka apu dawas wala idanma sahenna alert.
    Ubata therenne nadda depaththama balance karanna one kiyala?
    Uba hithanne virus eka paththen witharai. Rate, minissunge arthike paththen hithanne ne.
    Virus eka barapathalai wagema thama anith ekath sahena barapathalai. Anika lankawa kiyanna anthatama naya wechcha ratak. economy eka thawath watenawa kiyanne goda enna patta amarui

    hodama de thama self precautions ganna ekai, modayo wage haisrena untai boru prachara karana untai daduwam karana eka
    one nan curfew dannath puluwan.
    Islandwide lockdown ekak kiyanne hema dema anahitinawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    කාලයක් තියාගන්න පුළුවන් දේවල් ගෙදර තියාගෙන ඉන්න. (හාල් , පොල් පැකට් කල කිරි, තිරිගු පිටි, පරිප්පු ). නිතරම කඩේ යන එක විසදිඋමක් නෙවි. සති දෙකක් වත් අඩුමගානේ ගෙදර ඉන්න පුළුවන් විදියට සැලසුම් කරන්න. මම එහෙමයි. මට මස දෙකක් උනත් ඉන්න පුළුවන්.

    පුළුවන් තරම් ගෙනැල්ලා දාලා තියෙන්නේ ඒත් ඉතිං එළවළු ලුණු එහෙම බැහැ නේ තියා ගන්න ඕවා ගන්න කඩේ යන්නම වෙනවා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Pissuda ban man oka apu dawas wala idanma sahenna alert.
    Ubata therenne nadda depaththama balance karanna one kiyala?
    Uba hithanne virus eka paththen witharai. Rate, minissunge arthike paththen hithanne ne.
    Virus eka barapathalai wagema thama anith ekath sahena barapathalai. Anika lankawa kiyanna anthatama naya wechcha ratak. economy eka thawath watenawa kiyanne goda enna patta amarui

    hodama de thama self precautions ganna ekai, modayo wage haisrena untai boru prachara karana untai daduwam karana eka
    one nan curfew dannath puluwan.
    Islandwide lockdown ekak kiyanne hema dema anahitinawa

    ලංකාවේ චීන්නු ලක්ෂයක් ඉදලා,චිනේ ගනු කෙනා රට වටේ ගිහින් අපිට හැදුනේ නැහැ..අපේ DNA virus එකට ඔරොත්තු දුන්න නිසා...

    එත් Virus එකත් එක්ක ගොඩ කාලයක් ගැටෙද්දීඉතාලි මිලාන් ඉන්න උන්ගේ DNA virus එකට mutate උනා..ඒ නිසයි උන්ගෙන් අපේ උන්ට හැදෙන්න ගත්තේ...

    මේ රෙද්ද virus එක mutate වෙනවා..මුලින් චිනේ ගිය එකට වඩා ඉරානේ යන එක වෙනස්..ඉතාලි එක තව වෙනස්..

    ඔහොම උනාම බෙහෙටට්ක් හොයන්න අමාරු වෙනවා..වැඩේ දිගට ඇදෙනවා...ඒ නිසා හොදම දේ ගන්න පුළුවන් උපරිම තද තීරණ අරන් virus එක contain කරන එක...

    නැතනම් මුළු ලෝකෙන්ම මිලියන ගානක් මැරේවි :dull:
     
    • Like
    Reactions: Kolama

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    ලංකාවේ චීන්නු ලක්ෂයක් ඉදලා,චිනේ ගනු කෙනා රට වටේ ගිහින් අපිට හැදුනේ නැහැ..අපේ DNA virus එකට ඔරොත්තු දුන්න නිසා...

    එත් Virus එකත් එක්ක ගොඩ කාලයක් ගැටෙද්දීඉතාලි මිලාන් ඉන්න උන්ගේ DNA virus එකට mutate උනා..ඒ නිසයි උන්ගෙන් අපේ උන්ට හැදෙන්න ගත්තේ...

    මේ රෙද්ද virus එක mutate වෙනවා..මුලින් චිනේ ගිය එකට වඩා ඉරානේ යන එක වෙනස්..ඉතාලි එක තව වෙනස්..

    ඔහොම උනාම බෙහෙටට්ක් හොයන්න අමාරු වෙනවා..වැඩේ දිගට ඇදෙනවා...ඒ නිසා හොදම දේ ගන්න පුළුවන් උපරිම තද තීරණ අරන් virus එක contain කරන එක...

    නැතනම් මුළු ලෝකෙන්ම මිලියන ගානක් මැරේවි :dull:

    Matath hithune oya dema thamai
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,822
    113
    canada
    ලංකාවේ ඉන්න බහුතරේකට මේක පුලුවන්ද බන්? රජය මැදිහත් වීමක් උනොත් හරි...දවසේ කුලිය හොයාගන්න මිනිස්සු ඉන්නවා මචන් ඕනි තරම්...

    එකනේ බන්.. දෙවැනි ලෝකේ යුද්දේ කාලේ මිනිස්සු කැද බිලා හරි හිටියනේ..මතිනේ කාලේ හාල් සේරුව කළා හිටියේ...

    මේකත් එහෙම කාලයක්..ගහක් කොලක් හරි කළා මිනිස්සු තමන්ගේ වගකීම ඉටු කරන්න ඕන....බඩ ගැන,චන්ද ගැන හිතලා වැඩ කලොත් ඉතාලියට උන දේ වෙන්නේ

    WHO බුරු හැත්ත මේක සෙල්ලමට අරන් ලෝකෙම කෑවා...උන් එදා ලෝක වසංගතයක් නම් කරලා චිනේ හැම රටින්ම බෑන්ඩ් කරලා,උන්ගේ ටීම් යවලා චීනෙට උදව් කරලා වැඩේ ගොඩ දැම්මේ නැති එකේ පලවිපාක

    අද මෙහෙම නැහැ..දැන් උන් රෙද්දේ රෙවිලා කර ගන්න දෙයක් නැතුව ඉන්නේ

    පුළුවන් තරම් ගෙනැල්ලා දාලා තියෙන්නේ ඒත් ඉතිං එළවළු ලුණු එහෙම බැහැ නේ තියා ගන්න ඕවා ගන්න කඩේ යන්නම වෙනවා

    වැඩේ අමාරු තමයි. එත් අමාරුවෙන් හරි ජීවත් වෙන්න වෙනවා, මේ වගේ වෙලාවක. fridge එකේ එළවලු සතියක් උනත් තියාගන්න පුළුවන්.

    කඩේ යන එක අවම කරන්න. සතියකට එක පාරක්. ගෙදර එක්කෙනෙක් වගේ කඩේ යන්න.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    heta bar wahala naa yakune... boruwata kalabala wuna....
    බොරුවට පුක දෙන්න එපා හුත්තෝ
    බොන්න බැරි නම් ගිහින් තොගෙ අම්මා එක්ක හැමනියම් මෙතන පොස්ට් නොදා
    තෝ පොන්න පෝස්ට් දාන දාන සැරේ මම ත්‍රේඩ් එක බලනවා මොනා හරි වැදගත් දෙයක් අප්ඩේට් වෙලා කියලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,252
    1
    13,140
    113
    Gotham City
    ලංකාවේ චීන්නු ලක්ෂයක් ඉදලා,චිනේ ගනු කෙනා රට වටේ ගිහින් අපිට හැදුනේ නැහැ..අපේ DNA virus එකට ඔරොත්තු දුන්න නිසා...

    එත් Virus එකත් එක්ක ගොඩ කාලයක් ගැටෙද්දීඉතාලි මිලාන් ඉන්න උන්ගේ DNA virus එකට mutate උනා..ඒ නිසයි උන්ගෙන් අපේ උන්ට හැදෙන්න ගත්තේ...

    මේ රෙද්ද virus එක mutate වෙනවා..මුලින් චිනේ ගිය එකට වඩා ඉරානේ යන එක වෙනස්..ඉතාලි එක තව වෙනස්..

    ඔහොම උනාම බෙහෙටට්ක් හොයන්න අමාරු වෙනවා..වැඩේ දිගට ඇදෙනවා...ඒ නිසා හොදම දේ ගන්න පුළුවන් උපරිම තද තීරණ අරන් virus එක contain කරන එක...

    නැතනම් මුළු ලෝකෙන්ම මිලියන ගානක් මැරේවි :dull:

    අර චීනෙන් ආපු ගැණි ආගිය තැන් වලින් එකෙක්වත් වාර්තා උනෙ නැහැ නෙ ? ඒ ගැණිව හොඳ කරලා චීනෙටත් යැවුවා.
    ඉතාලියෙන් ආපු සංචාරක සෙට් එකෙන් තමා පළවෙනිම එක වාර්තා උනෙ.
    මට පේන්නෙ වෛරස් එක මියුටෙට් වෙලා කලින්ට වැඩිය.
    සමහරක් විට වෙස්ටර්න් වර්ල්ඩ් එකෙ පැතිරෙන වෛරස් එකෙ සොබාවය ටිකක් වෙනස් මඟක් අරගෙන ඇති.

    :yes:

    මන් මෙහෙම කිව්වහම එකෙක් මට කිව්වා ඒ චීන ගැණිට කොරොනා නෙමෙ වෙන එකක්ළු හැදුනෙ.
    වෛරස් එක මියුටෙට් වෙලා තියෙන්නෙ.
    යුරොපෙ කාලගුණ තත්වය බලපාන්න ඇති. මොන උකන්නා මොක කිව්වත් රස්නෙ නිසා තමා මෙ රට බෙරිලා තිබ්බෙ. එත් රස්නෙට ඔරොත්තු දෙන විදියට වෛරස් එක මියුටෙට් වෙලා.
     
    Status
    Not open for further replies.