MSI laptop Display එක

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    MSI laptop Display එකක් දාන්න කීයක් යයිද බන්? මගෙ ඩිස්ප්ලේ එක ගියා කෙලවෙලාම. :oo:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,707
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොහෙන්ද බන් දාගන්න පුලුවන්? මම හිතුවෙ ඊට වඩා යයි කියලා සිරාවටම.:)

    ලැප්ටොප් රෙපෙයාර් කරන තැන් වල ඇති,IPS panel,Inches,Brands අනුව ගනන් වෙනස් වෙනව ඇති.
     
    • Like
    Reactions: wiky123