MSI laptop Display එකක් දාන්න කීයක් යයිද බන්? මගෙ ඩිස්ප්ලේ එක ගියා කෙලවෙලාම. :oo:
wiky123 Well-known member Oct 19, 2013 1,990 4,082 113 Mar 17, 2020 #1 MSI laptop Display එකක් දාන්න කීයක් යයිද බන්? මගෙ ඩිස්ප්ලේ එක ගියා කෙලවෙලාම. Last edited: Mar 17, 2020 Reactions: kinkon and netlife007
kinkon Well-known member Aug 5, 2007 115,764 2 115,707 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 17, 2020 #2 10~15k Reactions: netlife007
wiky123 Well-known member Oct 19, 2013 1,990 4,082 113 Mar 17, 2020 #3 kinkon said: 10~15k Click to expand... කොහෙන්ද බන් දාගන්න පුලුවන්? මම හිතුවෙ ඊට වඩා යයි කියලා සිරාවටම.
kinkon said: 10~15k Click to expand... කොහෙන්ද බන් දාගන්න පුලුවන්? මම හිතුවෙ ඊට වඩා යයි කියලා සිරාවටම.
kinkon Well-known member Aug 5, 2007 115,764 2 115,707 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 17, 2020 #4 wiky123 said: කොහෙන්ද බන් දාගන්න පුලුවන්? මම හිතුවෙ ඊට වඩා යයි කියලා සිරාවටම. Click to expand... ලැප්ටොප් රෙපෙයාර් කරන තැන් වල ඇති,IPS panel,Inches,Brands අනුව ගනන් වෙනස් වෙනව ඇති. Reactions: wiky123
wiky123 said: කොහෙන්ද බන් දාගන්න පුලුවන්? මම හිතුවෙ ඊට වඩා යයි කියලා සිරාවටම. Click to expand... ලැප්ටොප් රෙපෙයාර් කරන තැන් වල ඇති,IPS panel,Inches,Brands අනුව ගනන් වෙනස් වෙනව ඇති.