ස්වයං නිරෝධායනය වෙමු..!!
අපේ ගෙදර ඉන්නෙ මමයි, බිරින්දෑයි, දුවයි, බිරින්දෑගේ අම්මයි.
මම වැඩ කරන්නේ රෝහලක. වැඩට යන්න පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නෙ නෑ.රෝහලේ මහජනයා ගැවසෙන ප්‍රදේශ හරහා යෑමට සහ විදුලි සෝපාන ආදියද භාවිතා කිරීමට සිදුවී ඇත. නිවසේ අවශ්‍යතාවයන් සදහා ටවුමට, පොළට, සුපර්මාකට් වලටද වැඩිපුර යන්නේ මමයි.
මේ නිසා කොරෝනා වෛරසයට නිරාවරනය වීමට වැඩි අවදානමක් පවතින්නේ මටයි...!!
ඒ නිසා පහත සදහන් පිළිවෙත් අනුගමනය කරමින් නිවසේ සැමගේ සහ අන් අයගේ ආරක්ෂාව උදෙසා හැකි තරමින් ස්වයං නිරෝධායනය වීමට තීරණය කළෙමි..!!!
1.නිවසේ වෙනම කාමරයක් සහ නාන කමරයක් වෙන් කරගෙන තනිව සිටීම.
2.ගෙදර අනෙක් අය සමීපයට නොයෑම, එකට ආහාර නොගැනීම, එකට ටීවී නොබැලීම.
3.ගෙදර පොදු දොර, ජනෙල්, හැඩල් ලොක්, ටැප්, පඩිපෙළ වැට ආදිය කිසිවක් නෙැඇල්ලීම.
4.පිගන් ,කෝප්ප , ඇදුම් ආදිය සියල්ලම වෙන්කර තබා ගැනීම.
5.ගෙදරින් එළියට අනෙක් අය නොයැවීම සහ සියලු බාහිර අවශ්‍යතා මා විසින් සපයා දීම.
6. නිවසින් බැහැරවන සෑම විටම මහජනයා ගැවසෙන ස්ථාන වලට යෑමේදී මුඛ ආවරන භාවිතය.
7.පිටින් ගෙදරට එන්න හදන කාටත් එන්න එපා කීම.
8.අවශ්‍ය සෑම විටම ඇල්කොහොල් හෑන්ඩ් රබ් එකක් භාවිතා කිරීම.
9.පණ යනකම් අත් සේදීම.
10.නහය, කට, ඇස් ඇල්ලීමට පෙර සහ පසු අත් සේදීම.
බලමු..
..මෙහෙමවත් කරලා බේරෙන්න පුලුවන් වෙයිද මන්දා මේ යන විදියට..!!
උඹලත් පුලුවන් විදියට උපරිමයෙන් තමන්ට බෝවෙන එකත්..තමන්ගෙන් අනෙක් අයට බෝවෙන එකත් වළක්වාගන්න කැපවීමෙන් කටයුතු කලොත් ඒක අපට..රටට..!!