ස්වයං නිරෝධායනය වෙමු..!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ස්වයං නිරෝධායනය වෙමු..!!

    අපේ ගෙදර ඉන්නෙ මමයි, බිරින්දෑයි, දුවයි, බිරින්දෑගේ අම්මයි.
    මම වැඩ කරන්නේ රෝහලක. වැඩට යන්න පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නෙ නෑ.රෝහලේ මහජනයා ගැවසෙන ප්‍රදේශ හරහා යෑමට සහ විදුලි සෝපාන ආදියද භාවිතා කිරීමට සිදුවී ඇත. නිවසේ අවශ්‍යතාවයන් සදහා ටවුමට, පොළට, සුපර්මාකට් වලටද වැඩිපුර යන්නේ මමයි.
    මේ නිසා කොරෝනා වෛරසයට නිරාවරනය වීමට වැඩි අවදානමක් පවතින්නේ මටයි...!!

    ඒ නිසා පහත සදහන් පිළිවෙත් අනුගමනය කරමින් නිවසේ සැමගේ සහ අන් අයගේ ආරක්ෂාව උදෙසා හැකි තරමින් ස්වයං නිරෝධායනය වීමට තීරණය කළෙමි..!!!

    1.නිවසේ වෙනම කාමරයක් සහ නාන කමරයක් වෙන් කරගෙන තනිව සිටීම.
    2.ගෙදර අනෙක් අය සමීපයට නොයෑම, එකට ආහාර නොගැනීම, එකට ටීවී නොබැලීම.
    3.ගෙදර පොදු දොර, ජනෙල්, හැඩල් ලොක්, ටැප්, පඩිපෙළ වැට ආදිය කිසිවක් නෙැඇල්ලීම.
    4.පිගන් ,කෝප්ප , ඇදුම් ආදිය සියල්ලම වෙන්කර තබා ගැනීම.
    5.ගෙදරින් එළියට අනෙක් අය නොයැවීම සහ සියලු බාහිර අවශ්‍යතා මා විසින් සපයා දීම.
    6. නිවසින් බැහැරවන සෑම විටම මහජනයා ගැවසෙන ස්ථාන වලට යෑමේදී මුඛ ආවරන භාවිතය.
    7.පිටින් ගෙදරට එන්න හදන කාටත් එන්න එපා කීම.
    8.අවශ්‍ය සෑම විටම ඇල්කොහොල් හෑන්ඩ් රබ් එකක් භාවිතා කිරීම.
    9.පණ යනකම් අත් සේදීම.
    10.නහය, කට, ඇස් ඇල්ලීමට පෙර සහ පසු අත් සේදීම.

    බලමු..:shocked:..මෙහෙමවත් කරලා බේරෙන්න පුලුවන් වෙයිද මන්දා මේ යන විදියට..!!:(

    උඹලත් පුලුවන් විදියට උපරිමයෙන් තමන්ට බෝවෙන එකත්..තමන්ගෙන් අනෙක් අයට බෝවෙන එකත් වළක්වාගන්න කැපවීමෙන් කටයුතු කලොත් ඒක අපට..රටට..!!

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    රෝහල වැඩ කරන උබත් මෙහෙම පැනික් වෙනව නම් කිසි දෙයක් නොදන්න මිනිස්සු කොහොම පැනික් වෙන්න පුළුවන්ද? උබ නරක ආදර්ශයක් මිනිස්සුන්ට දෙන්නෙ. මේක එච්චර බය වෙන්න හේතුවක් නෙවේ. වයිෆ්ටයි දරුවන්ටයි උබව අවශ්‍යම මොහොතකදි ඒ අයව තනි කරන්න එපා.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රෝහල වැඩ කරන උබත් මෙහෙම පැනික් වෙනව නම් කිසි දෙයක් නොදන්න මිනිස්සු කොහොම පැනික් වෙන්න පුළුවන්ද? උබ නරක ආදර්ශයක් මිනිස්සුන්ට දෙන්නෙ. මේක එච්චර බය වෙන්න හේතුවක් නෙවේ. වයිෆ්ටයි දරුවන්ටයි උබව අවශ්‍යම මොහොතකදි ඒ අයව තනි කරන්න එපා.

    :no::no: god bless u machan
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රෝහල වැඩ කරන උබත් මෙහෙම පැනික් වෙනව නම් කිසි දෙයක් නොදන්න මිනිස්සු කොහොම පැනික් වෙන්න පුළුවන්ද? උබ නරක ආදර්ශයක් මිනිස්සුන්ට දෙන්නෙ. මේක එච්චර බය වෙන්න හේතුවක් නෙවේ. වයිෆ්ටයි දරුවන්ටයි උබව අවශ්‍යම මොහොතකදි ඒ අයව තනි කරන්න එපා.
    පැනික් වෙලත් නෑ. බය වෙලත් නෑ. අපි සුදුරුදු විදියට රෝහලේ වැඩ කරනවා. නමුත් ගෙදර අයත්, අනෙක් මිනිසුන්ගේ ආරක්ෂාව ගැනත් පුලුවන් උපරිමෙන් කටයුතු කරනවා. වයිෆ් ළමයි තනි වෙලා නෑ. උන් ඉන්නෙත් මේ ගේ ඇතුලෙමයි. අගල් 9යේ බිත්තියක් විතරයි මැදින් තියෙන්නෙ.
    උඹ අර ඉතාලියෙන් ආව රට කාලකණ්නියෙක්ද?? 3%නේ ජෙප්පෙක්ද?
    ඔහොම හිතන එවුන් ඉන්නෙ කන්දකාඩු & අංගොඩ පුක බිම ඇණගෙන..!!
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    ඔය පොන්නයා ඉන්නේ මිනිස්සු මැරෙනකම්..UNP කුක්කෙක්..මිනි මතින් දේසපාලනේ කරන :dull:
     
    • Like
    Reactions: powersport

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    රෝහල වැඩ කරන උබත් මෙහෙම පැනික් වෙනව නම් කිසි දෙයක් නොදන්න මිනිස්සු කොහොම පැනික් වෙන්න පුළුවන්ද? උබ නරක ආදර්ශයක් මිනිස්සුන්ට දෙන්නෙ. මේක එච්චර බය වෙන්න හේතුවක් නෙවේ. වයිෆ්ටයි දරුවන්ටයි උබව අවශ්‍යම මොහොතකදි ඒ අයව තනි කරන්න එපා.
    korea we,italy wala dan malaysia we mulin 1,2k wage thmai hitiye..passe ekaparatama wadi une..lankaweth ee de wenna bari naene..:dull:
    Parissamin enna eka koktath hodai..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    maath oya seen ekama thamaa, mama hospital eke nathara unaa, gedara yanne nee...,

    ඔව් සහෝ..!! අපෙ ස්ටාෆ් එකෙත් ගෙදර යන්නෙ නැති කීප දෙනෙක්ම ඉන්නවා. එක්කෙනෙක්ගෙ අම්මාට කැන්සර් එකක්. කීමෝ තෙරපි ගන්නවා. තව එකෙක්ගෙ වයිෆ් ප්‍රෙග්නන්ට්. තවත් කීප දෙනෙක්ගෙ දෙමාපියෝ ගොඩක් වයසයි. අසනීප තියෙන අය. කරන්න දෙයක් නෑ. ඒ අය මාර කැපකිරීමක් කරනවා.

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    korea we,italy wala dan malaysia we mulin 1,2k wage thmai hitiye..passe ekaparatama wadi une..lankaweth ee de wenna bari naene..:dull:
    Parissamin enna eka koktath hodai..

    ඔව් අවදානම් කලාපයේ අපි ගැවසෙන නිසා මේ වෙලාවෙ වාහකයෙක් නොවී ඉන්න ට්‍රයි කරන්න ඕනේ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Hand glove ekakuth dammoth moko

    Eliye nana kamara thiyena ayata, geta athul wenna kalin pirisidu wela yanna puluwan

    ඔව් බ්‍රෝ.. තම තමන්ට පුලුවන් තරමින් පරෙස්සම වටිනවා මේ වෙලාවෙ..!!
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රෝහල වැඩ කරන උබත් මෙහෙම පැනික් වෙනව නම් කිසි දෙයක් නොදන්න මිනිස්සු කොහොම පැනික් වෙන්න පුළුවන්ද? උබ නරක ආදර්ශයක් මිනිස්සුන්ට දෙන්නෙ. මේක එච්චර බය වෙන්න හේතුවක් නෙවේ. වයිෆ්ටයි දරුවන්ටයි උබව අවශ්‍යම මොහොතකදි ඒ අයව තනි කරන්න එපා.

    සයින්මරැදු වල නිදි නැතුව 24*7 නිදි වරාගෙන වැඩ කරා පස්සේ එකත් ගියාමා දිග නිහදියාවකින් පස්සේ කොරානා වලින් 24*7 අදිනවා වගේ ලජ්ජයිබන් උබ ගැන
     
    Last edited:
    • Like
    Reactions: powersport

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,058
    24,609
    113
    tracing Geo-location.. ... ...
    parissam wenna kiwamath ape minissunta eketh waraddak. hama ekama politics. puluwan tharam thamanuth parissam wela gewal wala inna minissuth parissam karaganna thamanta puluwan uparima deyak karana eka thamai hodama. meka ganan nogena idala italy wage mehe unama adala wadak na.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    සයින්මරැදු වල නිදි නැතුව 24*7 නිදි වරාගෙන වැඩ කරා පස්සේ එකත් ගියාමා දිග නිහදියාවකින් පස්සේ කොරානා වලින් 24*7 අදිනවා වගේ ලජ්ජයිබන් උබ ගැන

    https://www.facebook.com/mrdeshaya/videos/1040653336299067/

    මේ වගේ සිටුවේසොන් එකක් හැන්ඩ්ල් කරගන්න විසේෂ යුධ පුහුණුවක් නැති මිනිස්සු නිකරුනේ පැනික් වෙනව බන්. ගෙදර තාත්තා මෙහෙම බය උනොත් දරුවොයි වයිපුයි කොහොම බය වෙනව ඇත්ද? ඒ අයගෙ බය නැති කරන්නත් එක්ක තාත්තා පැන්ක් නොවී ගෙම්මෙන් ඉන්න ඕනේ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    https://www.facebook.com/mrdeshaya/videos/1040653336299067/

    මේ වගේ සිටුවේසොන් එකක් හැන්ඩ්ල් කරගන්න විසේෂ යුධ පුහුණුවක් නැති මිනිස්සු නිකරුනේ පැනික් වෙනව බන්. ගෙදර තාත්තා මෙහෙම බය උනොත් දරුවොයි වයිපුයි කොහොම බය වෙනව ඇත්ද? ඒ අයගෙ බය නැති කරන්නත් එක්ක තාත්තා පැන්ක් නොවී ගෙම්මෙන් ඉන්න ඕනේ

    උඹගේ බාප්පා..ඒ කියන්නෙ ප්‍රභාකරන් කොළඹට බෝම්බ ගහපු වෙලාවලදීත් හදිසි අනතුරු ශල්‍යාගාර වල, ආමි හොස්පිටල් ඒකේ වොලන්ට්යර් වැඩ කරපු අපි ඡන්ද ලග එනකොට පැනික් වෙන යූඇන්පී හැත්ත වගේ බය වෙන්නෙ නෑ..!!
    සූදානම..අභියෝග..ආරක්ෂාව..මේවා ගැන අව්‍ුරුදු 32ක සර්විස් එකක් තියෙන කෙනෙක් මම.
    උඹට නෙවේ උඹගෙ තාත්තටත් ඉගැන්නුවැහැකි...!!