BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට ලඟම Divisional Hospital Type A එකක් ICU Beds 0යි. ඊලගට ලඟම Base Hospital Type A එකක්. එකේ තියෙන්නෙ ICU Beds 6යි. ඊලගට ලඟම Base Hospital Type B එකක්. ICU Beds 0යි. සම දුරින් තව Divisional Hospital Type A එකක් තියෙනව. ඒකෙත් ICU Beds 0යි.

    :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,710
    113
    Gampaha
    Gampaha "District hospital" ekak. ICU Beds thiyenawa. gana danne na. apiwa ahu wenne na gampahata. Transfer kalath gampaha yawanne na. gampaha hospital eke laga patha critical accident case waladi boho welawata ICU danne na colombo transfer karanawa. danne na ai kiyala..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    අපිට ලඟම Divisional Hospital Type A එකක් ICU Beds 0යි. ඊලගට ලඟම Base Hospital Type A එකක්. එකේ තියෙන්නෙ ICU Beds 6යි. ඊලගට ලඟම Base Hospital Type B එකක්. ICU Beds 0යි. සම දුරින් තව Divisional Hospital Type A එකක් තියෙනව. ඒකෙත් ICU Beds 0යි.

    In an average large hospital the bed ratio is 1 ICU bed per 100 patient beds. eg an 800 bed hospital might have 8 ICU beds - (4 medical & 4 surgical)
    Don't forget there will be other patients (non-Covid) too requiring an ICU bed.
    I mentioned the above in one of my earlier posts.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    In an average large hospital the bed ratio is 1 ICU bed per 100 patient beds. eg an 800 bed hospital might have 8 ICU beds - (4 medical & 4 surgical)
    Don't forget there will be other patients (non-Covid) too requiring an ICU bed.
    I mentioned the above in one of my earlier posts.

    How many icu beds are there in the NHSL
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    කොහොම හරි දැන් ලෙඩ්ඩු ගාන double වෙන්න දවස් 1 හරි දවස් 1.5 වගේ යන්නේ :sorry::(
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    ප්ලාස්ටික් සහ වානේ මත "කොරෝනා වෛරසයට" දින තුනක් රැඳී සිටිය හැකි : විද්‍යාඥයින් හෙළි කරයි

    ප්ලාස්ටික් සහ මළ නොබැදෙන වානේ මතුපිට කොරෝනා වෛරසයට දින තුනක කාලයක් පැවතිය හැකි බව නවතම අධ්‍යනයකින් සොයා ගැනීමට හැකිවූ බව New England Journal of Medicine සඟරාවේ වාර්තාවක් පළ කරමින් විද්‍යාඥයින් සඳහන් කර සිටිනවා.

    මතුපිට ස්ථායිතාවය සම්බන්ධයෙන් විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණයේදී 2002 වර්ෂයේදී පැතිර ගිය SARS-CoV-1 හෙවත් සාර්ස් වෛරසය සමඟ කොරෝනා වෛරසය සංසන්දය කිරීමට කටයුතු කර ඇත.

    මෙහිදී විද්‍යාඥයින් අනාවරණය කර ගෙන ඇත්තේ කොරෝනා වෛරසයට තඹ මත පැය 04ක කාලයක්, කාඩ්බෝඩ් මත පැය 24ක කාලයක්, ප්ලාස්ටික් සහ මළ නොබැදෙන වානේ මතුපිටවල් මත පැය 72 ක කාලයක් පැවතීමේ හැකියාව ඇති බවයි.

    ඊට අමතරව කොරෝනා වෛරසයට කුඩා ජල අංශු මෙන් වාතයේ පැය තුනක කාලයක් රැඳී සිටීමේ හැකියාවක් ඇති බවයි.

    කොරෝනා වයිරස් යනු සතුන් අතර බහුලව දක්නට ලැබෙන වෛරස් සමූහයකි. විද්‍යාඥයින් විසින් මෙය සත්වෝද්‍යාව (zoonotic) ලෙස හඳුන්වන අතර එයින් අදහස් කරන්නේ ඒවා සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය කළ හැකි බවයි. පර්යේෂකයන් ගණන් බලා ඇති පරිදි කොරෝනා වෛරසයට පැය කිහිපයක් සිට සතියකට වඩා වැඩි කාලයක් අවට පරිසරයේ රැඳී සිටීමේ හැකියාව ඇති බව සොයා ගෙන ඇත.

    පසුගිය සඳුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිලිබදව වෛද්‍ය Maria Van Kerkhove සඳහන් කලේ සාර්ස් සහ කොරෝනා වෛරසය වැනි වෛරස් ප්ලාස්ටික්, මළ නොබැදෙන වානේ මත සහ පරිසරයේ රැඳී සිටීමේ හැකියාව සම්බන්ධයෙන් පර්යේෂකයින් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවයි.

    Neth news
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Age, Sex, Existing Conditions of COVID-19 Cases and Deaths

    COVID-19 Fatality Rate by AGE:

    1111.jpg

    COVID-19 Fatality Rate by COMORBIDITY

    Screenshot_7.jpg

    COVID-19 Fatality Rate by SEX

    Screenshot_6.jpg

    https://www.worldometers.info/coronavirus/coronavirus-age-sex-demographics/
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    ප්ලාස්ටික් සහ වානේ මත "කොරෝනා වෛරසයට" දින තුනක් රැඳී සිටිය හැකි : විද්‍යාඥයින් හෙළි කරයි

    ප්ලාස්ටික් සහ මළ නොබැදෙන වානේ මතුපිට කොරෝනා වෛරසයට දින තුනක කාලයක් පැවතිය හැකි බව නවතම අධ්‍යනයකින් සොයා ගැනීමට හැකිවූ බව New England Journal of Medicine සඟරාවේ වාර්තාවක් පළ කරමින් විද්‍යාඥයින් සඳහන් කර සිටිනවා.

    මතුපිට ස්ථායිතාවය සම්බන්ධයෙන් විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණයේදී 2002 වර්ෂයේදී පැතිර ගිය SARS-CoV-1 හෙවත් සාර්ස් වෛරසය සමඟ කොරෝනා වෛරසය සංසන්දය කිරීමට කටයුතු කර ඇත.

    මෙහිදී විද්‍යාඥයින් අනාවරණය කර ගෙන ඇත්තේ කොරෝනා වෛරසයට තඹ මත පැය 04ක කාලයක්, කාඩ්බෝඩ් මත පැය 24ක කාලයක්, ප්ලාස්ටික් සහ මළ නොබැදෙන වානේ මතුපිටවල් මත පැය 72 ක කාලයක් පැවතීමේ හැකියාව ඇති බවයි.

    ඊට අමතරව කොරෝනා වෛරසයට කුඩා ජල අංශු මෙන් වාතයේ පැය තුනක කාලයක් රැඳී සිටීමේ හැකියාවක් ඇති බවයි.

    කොරෝනා වයිරස් යනු සතුන් අතර බහුලව දක්නට ලැබෙන වෛරස් සමූහයකි. විද්‍යාඥයින් විසින් මෙය සත්වෝද්‍යාව (zoonotic) ලෙස හඳුන්වන අතර එයින් අදහස් කරන්නේ ඒවා සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය කළ හැකි බවයි. පර්යේෂකයන් ගණන් බලා ඇති පරිදි කොරෝනා වෛරසයට පැය කිහිපයක් සිට සතියකට වඩා වැඩි කාලයක් අවට පරිසරයේ රැඳී සිටීමේ හැකියාව ඇති බව සොයා ගෙන ඇත.

    පසුගිය සඳුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිලිබදව වෛද්‍ය Maria Van Kerkhove සඳහන් කලේ සාර්ස් සහ කොරෝනා වෛරසය වැනි වෛරස් ප්ලාස්ටික්, මළ නොබැදෙන වානේ මත සහ පරිසරයේ රැඳී සිටීමේ හැකියාව සම්බන්ධයෙන් පර්යේෂකයින් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවයි.

    Neth news

    :yes:I posted this about a week ago - on 03-12-2020, 08:12 AM

    Finally..... someone did test the lifespan of the Covid virus on surfaces

    I have always maintained that the Corona viruses stay active for a long time on surfaces. Several times I mentioned that on currency notes it stays for 2 days (long before China started currency notes re-issue), some surfaces 3 days and at 4 deg C will survive for 28 days. Many probably didn't believe me, but what I mentioned was based on the research done on SARS virus. No one did tests on the Covid at that time.

    Now, tests funded by the US, and carried out at the NIH labs (Rocky Mountains) and also at Princeton & UCLA has released the results.

    It was found that viable virus could be detected in aerosols up to 3 hours post aerosolization, up to 4 hours on copper, up to 24 hours on cardboard and up to 2-3 days on plastic and stainless steel.

    Note: These were done at 65% RH and at 21-23 deg C temperatures.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Chaos at KIA

    A friend of mine who arrived for a visit just left from Colombo. She rang me and said the airport is in chaos with so many flights cancelled and with no airline offices open, because of the extended public holidays. People camped all over the floor. Also many people travelling in full disposable overalls, gloves and industrial painters masks. She says it's more or less like a circus.:P
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    324234234343.jpg
    කොරෝනා වෛරසය පැතිරිය හැකි ප්‍රදේශ ගැන දැනුම් දීමක්

    ඉතාලිය ඇතුළු විදේශ රටවල සිට මෙරටට පැමිණි 6000කට අධික පිරිසක් තම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිවෙස් තුල නිරෝධායනයට ලක් වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

    මාර්තු 05 වනදාට පෙර මෙරටට පැමිණි දෙදහස් පන්සිය හැත්තෑ දෙදෙනෙකු සහ මාර්තු 05 වනදා සිට 10 වනදා දක්වා නිල වශයෙන් තොරතුරු ලබා දී මෙරටට ඇතුළු වූ 3460 දෙනෙකු එලෙස නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

    පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ, බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු බොහෝ ප්‍රදේශ සහ දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශ වෛරසය පැතිර යා හැකි අවධානම් ප්‍රදේශ ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    මේ අතර කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් දින 14ක කාලයක් තුල ජනතාව එක් රොක් වීම වහා නවතා දැමිය යුතු බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙකුත්
    මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.
    මෙම දරුවාගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
    පියාටද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්‍ෂා කරමින් සිටිනවා. ඔවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණි අයයි.
    වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැණුනු ඔවුන් අංගොඩ IDH රෝහලට රැගෙන ඒමටයි කටයුතු යොදා ඇත්තේ.
    මෙරටින් හමු වූ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන ඊයේ (17) රාති‍්‍රයේ 43 ක් දක්වා ඉහළ ගියා. ඒ, ඊයේ දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු හමුවීමත් සමගයි.
    දැනට රෝගය තහවුරු කර ගැණුනු සියළු දෙනා IDH රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
    මේ අතර දිවයින පුරා ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන 16 කදී තවත් 2,258 දෙනෙකු නිරෝධායන කි‍්‍රයාවලියට යොමුකර තිබෙනවා.

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ප්ලාස්ටික් සහ වානේ මත "කොරෝනා වෛරසයට" දින තුනක් රැඳී සිටිය හැකි : විද්‍යාඥයින් හෙළි කරයි

    ප්ලාස්ටික් සහ මළ නොබැදෙන වානේ මතුපිට කොරෝනා වෛරසයට දින තුනක කාලයක් පැවතිය හැකි බව නවතම අධ්‍යනයකින් සොයා ගැනීමට හැකිවූ බව New England Journal of Medicine සඟරාවේ වාර්තාවක් පළ කරමින් විද්‍යාඥයින් සඳහන් කර සිටිනවා.
    මතුපිට ස්ථායිතාවය සම්බන්ධයෙන් විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණයේදී 2002 වර්ෂයේදී පැතිර ගිය SARS-CoV-1 හෙවත් සාර්ස් වෛරසය සමඟ කොරෝනා වෛරසය සංසන්දය කිරීමට කටයුතු කර ඇත.
    මෙහිදී විද්‍යාඥයින් අනාවරණය කර ගෙන ඇත්තේ කොරෝනා වෛරසයට තඹ මත පැය 04ක කාලයක්, කාඩ්බෝඩ් මත පැය 24ක කාලයක්, ප්ලාස්ටික් සහ මළ නොබැදෙන වානේ මතුපිටවල් මත පැය 72 ක කාලයක් පැවතීමේ හැකියාව ඇති බවයි.
    ඊට අමතරව කොරෝනා වෛරසයට කුඩා ජල අංශු මෙන් වාතයේ පැය තුනක කාලයක් රැඳී සිටීමේ හැකියාවක් ඇති බවයි.
    කොරෝනා වයිරස් යනු සතුන් අතර බහුලව දක්නට ලැබෙන වෛරස් සමූහයකි. විද්‍යාඥයින් විසින් මෙය සත්වෝද්‍යාව (zoonotic) ලෙස හඳුන්වන අතර එයින් අදහස් කරන්නේ ඒවා සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය කළ හැකි බවයි. පර්යේෂකයන් ගණන් බලා ඇති පරිදි කොරෝනා වෛරසයට පැය කිහිපයක් සිට සතියකට වඩා වැඩි කාලයක් අවට පරිසරයේ රැඳී සිටීමේ හැකියාව ඇති බව සොයා ගෙන ඇත.
    පසුගිය සඳුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිලිබදව වෛද්‍ය Maria Van Kerkhove සඳහන් කලේ සාර්ස් සහ කොරෝනා වෛරසය වැනි වෛරස් ප්ලාස්ටික්, මළ නොබැදෙන වානේ මත සහ පරිසරයේ රැඳී සිටීමේ හැකියාව සම්බන්ධයෙන් පර්යේෂකයින් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවයි.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඊයේ ලංකාදීපේ පර්ත්තරේ දිබ්බා පුත්තලමේ පවුල් 60 ගෙවල වල නිරෝදාන කරන කියලා ගොන් ඉඅතාලි නැමිබියෝ නිසා

    නිවස් වල දැක්කා මාර්තු 1-15 අතර අපු 200ක් තාම ඉන්න ට්‍ර්හන හොයාගන්න නැහැ කියලා
    උබලා මේක දකිනවා 200ටම නැති වුනත් 2න් හිටියත් මුළු ලංකාවට බඩුම තමයි උබලවා මරණ කන්නේ නැහැ කරනුකරලා සෞක්‍ය අංශ වලට උදව් කරපන්
     
    Status
    Not open for further replies.