සැමන් පරිප්පු

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
සැමන් පරිප්පු වලටත් මේකම වෙයි වගෙ


YqcZMSP.png
 

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,560
    1,624
    113
    සැමන් පරිප්පු වලටත් මේකම වෙයි වගෙ


    YqcZMSP.png

    හුත්තිගේ පුතාලට රුපියල් දෙකට තුනට ගන්න mask වැඩි ගානට විකුනන බැරි නිසා පොන්න හැත්ත
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    ohoma gahanne etata passe doren awith wedi gaanata aran yanawane, nodakin sakkili
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හුත්තිගේ පුතාලට රුපියල් දෙකට තුනට ගන්න mask වැඩි ගානට විකුනන බැරි නිසා පොන්න හැත්ත

    3ply උපරිම මිල Rs 50/-

    Company එකෙන් Rs 45/- ට දෙනවද දන් නෑ දැන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,342
    72,518
    113
    මාලඹේ
    සැමන් පරිප්පු වලටත් මේකම වෙයි වගෙ


    YqcZMSP.png

    මෙන්න ශ්‍රී ලාංකිකයෝ .
    වෙන රටවල නම් ලාභයක් නැතත් හදිසි අවස්ථාව බලලා බඩු විකුනන්නේ ලාබය ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    කඩේ කොහෙද තියෙන්නේ බන්.. ආසයි පොඩ්ඩක් ගිහින් නිරෝධායනය කරල එන්න
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    සැමන් සහ පරිප්පු ගන්න පෝළිම්වල
    සතොස ශාඛාවල නව මිලට සැමන් සහ පරිප්පු නිකුත් කිරීමත් සමග එම භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව වාර්තා වුණා.

    හැටන් ප්‍රදේශයේ සතොස ශාඛාව මගින් රුපියල් 65 ට පරිප්පු කිලෝවක් සහ රු 100 ට සැමන් ටින් එකක් ලබාදීම සිදු කරන නිසා එම ශාඛාවේ දිගු පෝළිම්ද ඇති වී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    කෙසේවෙතත් හැටන් ප්‍රදේශයේ පෞද්ගලික වෙළදුන් පවසන්නේ තමන් සැමන් ටින් එකක් රු 225 වැනි තොග මිලකට ලබා ගත් බවත්, පරිප්පු කිලෝවක්ද පාලන මිලට වඩා වැඩි මිලටකට ලබා ගත් බවයි.

    රජයේ පාලන මිලට සැමන් සහ පරිප්පු ලබාදුන්න හොත් තමන්ට ඒ තුළින් විශාල පාඩුවක් සිදු වන බවයි ඔවුන් පවසන්නේ.

    http://nethnews.lk/article/75378

    මොනවා හැදුනත් පරිප්පුයි සැමනුයි කාල ඉන්න එපයි බන් :lol::lol:


    3.jpg


    4.jpg


    10.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,882
    1
    9,672
    113
    Gampaha
    හුත්තිගේ පුතාලට රුපියල් දෙකට තුනට ගන්න mask වැඩි ගානට විකුනන බැරි නිසා පොන්න හැත්ත
    naha.. mask eka supplier denneth 40-80. ithin kohomada 15ta denne. :rofl: