BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා ප්‍රතිකාරක එන්නත අත්හදා බලන්න චීන අනුමැතිය
    කොරෝනා වෛරසයට ප්‍රතිකාර සඳහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදාබැලීමට චීනය අනුමැතිය ලබාදී තිබේ.
    ඒ අනුව එන්නත මේ සතිය තුළ දී අත්හදා බැලීම් සඳහා යොදාගැනීමට නියමිත බවද එරට වාර්තා සඳහන් කළේය.
    නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයට ප්‍රතිකාර ලෙස චීන මහජන හමුදාවට අනුබද්ධ හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් එන්නතක් නිපදවා තිබේ.
    අදාළ එන්නත මුල් අවධියේ සායනික අත්හදාබැලීම් සඳහා භාවිත කිරීමට මේ වන විට අනුමැතිය හිමිවී තිබේ.
    ඒ අනුව මේ සතිය තුළ දීම අත්හදාබැලීම ආරම්භ කරන බව පර්යේෂකයන් පවසයි.
    චීන සායනික අත්හදාබැලීම් ලියාපදිංචි දත්ත වලට අනුව පළමු අදියර යටතේ අදාළ එන්නත පුද්ගලයන් 108දෙනෙකු යොදාගෙන පරීක්ෂා කෙරෙනු ඇති.
    චීන හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමියේ සහ හොංකොංහි ලැයිස්තුගත ජෛව තාක්ෂණ ආයතනයක් වන කැන්සිනෝ බයොලොජික් ආයතනවල අධීක්ෂණය යටතේ එන්නත අත්හදා බැලෙනු ඇති.
    මේ අතර අමෙරිකාවද නව කොරෝනා වෛරසය සඳහා එන්නතක් අත්හදා බලමින් සිටියි.
    කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පවසන්නේ ලබන වර්ෂයේ මැද භාගය තෙක් කිසිදු අනුමත හෝ සම්පූර්ණයෙන් පරීක්ෂා කරන ලද එන්නතක් වෙළඳපලට නිකුත් කිරීමට අපේක්ෂා නොකරන බවයි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Covid 19 Sri Lanka Outbreak

    Screenshot_4.jpg

    https://www.worldometers.info/coronavirus/
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Breaking News - පුත්තලම දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි අද පස්වරු 4.30 සිට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරිනීතිය
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    BREAKING NEWS

    1584518255_560505_hirunews_Police-curfew.jpg
    නැවත දැනුම්දෙනතුරු පුත්තලම දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවයි

    පුත්තලම දිස්ත්‍රික්කයටම බලපැවැත්වෙන පරිදි අද පස්වරු 4.30 සිට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇදිරිනීතිය පැනවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

    කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සලකා මෙම තීරණය ගත් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මේකේ මචන් 45ක් කියල දාල තියනවා? අලුත් එක අර පොඩි බබාද?:oo::oo::oo:

    ow machan.:yes:

    • 1 new case in Sri Lanka: a 5 month-old baby. The mother had tested positive. The father is now being tested [source]
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

    ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ මීගමුව කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ද මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    BREAKING NEWS

    පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,845
    8
    35,411
    113
    හෙනයා;25228045 said:
    පොඩි එකත් එක්ක 44i නෙහ්.. :nerd:

    Don't get scared or switch to panic mode. But please take care and precautions as much as possible. Also be responsible to the entire society in general. (sadly this doesn't seem to be happening with the returnees)
    Everyone got to understand that they can place someone older or with other medical issues at a great risk.

    In the absence of a proven vaccine the only hope is a potentially beneficial mutation. This is exactly what happened with SARS. As far as I could remember, it lost four segments from its viral genome, became more severe, but at the same time made it harder to transmit to humans.:)

    Currently contact tracing and containment is the key to curb the infection rates.
     
    • Like
    Reactions: Kolama

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලංකාවෙන් හමු වූ ළාබාලතම කොවිඩ් 19 ආසාදිතයා IDH රෝහලට.

    ලංකාවෙන් හමු වූ කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙක්ද සිටින බව වාර්තා වෙනවා. එම දරුවාගේ මවගෙන් කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ.
    එමෙන්ම දරුවාගේ පියාටද කොවිඩ් 19 ආසාදනය වී ඇත්දැයි පරික්ෂා කරමින් සිටින බව සඳහන්.
    ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසු IDH රෝහලට රැගෙන ඇවිත් තිබෙනවා.

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    Don't get scared or switch to panic mode. But please take care and precautions as much as possible. Also be responsible to the entire society in general. (sadly this doesn't seem to be happening with the returnees)
    Everyone got to understand that they can place someone older or with other medical issues at a great risk.

    In the absence of a proven vaccine the only hope is a potentially beneficial mutation. This is exactly what happened with SARS. As far as I could remember, it lost four segments from its viral genome, became more severe, but at the same time made it harder to transmit to humans.:)

    Currently contact tracing and containment is the key to curb the infection rates.

    Okay 💪
    Thanks for the info 🤝
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

    කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

    ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ මීගමුව කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ද මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි.

    ඒවගෙ කොහෙද යකෝ කොරෝනා ?

    මාරවිල , වෙන්නප්පුව , හලාවත එව කෝ???
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපේ පැත්තේ නම් දැන් announce කලා අත්‍යවශ්‍ය දෙකට ඇරෙන්න ගෙදරින් එලියට නිකරුනේ යන්න එපා කියල :):):)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,670
    66,925
    113
    අපේ පැත්තේ නම් දැන් announce කලා අත්‍යවශ්‍ය දෙකට ඇරෙන්න ගෙදරින් එලියට නිකරුනේ යන්න එපා කියල :):):)

    Spa?
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශී‍්‍ර ලංකාවට අනතුරු ඇගවීමක්

    කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සළකා ලෝක සෞඛ්‍ය සංවිධානය, ශී‍්‍ර ලංකාව මෙන්ම අග්නිදිග ආසියාවේ රටවල්වලටද දැඩි අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සදහා වහාම පියවර ගතයුතු බවට දැනුම් දෙමින්.
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්‍ෂ වෛද්‍ය පුනාම් සිං පවසන්නේ මෙම රටවල වෛරසයේ ව්‍යාප්තිය වේගයෙන් සිදුවෙමින් ඇති බවයි. තවදුරටත් වෛරසය ආසාදනයවීම වැළැක්වීම සදහා සියළු උත්සාහයන් දැන්ම ගත යුතු බව ඔහු අවධාරණය කර තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා තවත් බොහෝ දේ සිදුකළ යුතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත්තේ.
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ රටවල් 11 න් රටවල් 8 කින්ම කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා. තායිලන්තයෙන්, ඉන්දුනීසියාවෙන් සහ ඉන්දියාවෙන් රෝගීන් සියයකට වැඩි පිරිසක් වාර්තා වී ඇතැයි සංඛ්‍යාලේඛණවල සදහන්.
    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පවසන්නේ වෛරසය වැළදුනු රෝගීන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීම සදහා කඩිනම් පියවර ගතයුතු බවයි. මේ, එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ.
     
    Status
    Not open for further replies.