Hariyata gana hadagannath barida? Ekaka 49. Anike 51 lu
ගණන් හැදිල්ල දැක්කම මහදැනමුත්තාගේ කථාව මතක් උනා

Hariyata gana hadagannath barida? Ekaka 49. Anike 51 lu

update: ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 50ක් වෙයි - (වීඩියෝ සහිතයි)
ශ්‍රී ලංකාව තුල හමුවී ඇති කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මේ බව කියාසිටියේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.

දැන් හරි ගණන 49ද 50ද 51ද...![]()
according to a 2012 study and the wikipedia entry, colombo general hospital has around 250 ventilators
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3354370/
https://en.wikipedia.org/wiki/National_Hospital_of_Sri_Lanka

යකෝ කෞතුකාගාරෙකට ඩ මේවා හොයන්නෙ .
last stage එකේදි හුස්ම ගන්න බැරිවුනහම ඕවට හයි කරල තමා යකෝ බේරගන්නෙ.

අනික්වගේත් තව පනහක්වත් ඇති නෙaccording to a 2012 study and the wikipedia entry, colombo general hospital has around 250 ventilators