according to a 2012 study and the wikipedia entry, colombo general hospital has around 250 ventilators
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3354370/
https://en.wikipedia.org/wiki/National_Hospital_of_Sri_Lanka

බම්බුව තමයි
පිස්සුද යකෝ 
Tom Hanks says Rita Wilson has been kicking his butt in gin rummy while in self-isolation after both testing positive for the coronavirus.
last stage එකේදි හුස්ම ගන්න බැරිවුනහම ඕවට හයි කරල තමා යකෝ බේරගන්නෙ.




me ventilator ekak ebay eken genna gena gedara thiyaa ganna bari weida![]()
පුලුවන් වෙයිඅවුරුදු සීයක් විතර පරණ එව්වා .![]()
අනික්වගේත් තව පනහක්වත් ඇති නෙ
Possible.. I don't think the facilities improved much anyway afterwards. But there were some donations of ICU beds and associated equipment for specific hospitals (including for the Army) from overseas. These were from individuals/organizations of SriLankan origin.

අනික් ඉස්පිරිතාල
එකම බලාපොරොත්තුව හුස්ම ගන්න බැරුව විඳවන්න දෙන්නෙ නැතුව අන්තිම මොහොතෙ වේදනාව අඩුවෙන්න හරි මොනා හරි කරාවි කියල තමා. ඒත් මොනව කියල කරන්නද
සිහිනැති කරන්නත් බෑනෙ 
එහෙම බැලුවම අනික් හැමෝටම කලින් ලෙඩේ හදාගන්න එක තමා නුවණක්කාර වැඩේඒවගෙත් තියෙන්නෙ සාමාන්‍යය තත්ව යටතේ අදාල ප්‍රදේශ වල අවශ්‍යතා වලට ගැලපෙන පරිදිනෙ ඕව මදි වෙනවඑකම බලාපොරොත්තුව හුස්ම ගන්න බැරුව විඳවන්න දෙන්නෙ නැතුව අන්තිම මොහොතෙ වේදනාව අඩුවෙන්න හරි මොනා හරි කරාවි කියල තමා. ඒත් මොනව කියල කරන්නද
සිහිනැති කරන්නත් බෑනෙ
![]()
දැන් තදබදේ අඩුයි නෙ දැන් තමා වෙලාව එහෙම බැලුවම අනික් හැමෝටම කලින් ලෙඩේ හදාගන්න එක තමා නුවණක්කාර වැඩේදැන් තදබදේ අඩුයි නෙ දැන් තමා වෙලාව
