BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    • 6 new cases in Sri Lanka: including a 5 month-old baby. The mother had tested positive. The father is now being tested [source] [source]
    Screenshot_4.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අවුරුදු සීයක් විතර පරණ එව්වා . :shocked:

    කාලෙවැඩක් නෑනෙ බං වැඩ කරනවනං එච්චරනෙ

    අනික්වගේත් තව පනහක්වත් ඇති නෙ

    මොනාද අනික්ව?

    Possible.. I don't think the facilities improved much anyway afterwards. But there were some donations of ICU beds and associated equipment for specific hospitals (including for the Army) from overseas. These were from individuals/organizations of SriLankan origin.

    :(
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රටටම කර්ෆිව් දාලා ලෙඩෙ තියෙනහ් කට්ටියට කොල් කරලා කියන්නහ් කියන්න ඔනි
    හමුදාවෙන් ඇවිල්ලා ගෙදරදි හරි හොස්පිටල් එකට ගෙනිහිල්ලා හරි බෙහෙත් කරන්නහ්
    දවස් 2ක් ඔය දේ කරනානම් ලොකු ප්‍රසන්ටෙජ් එකකින් අඩු කරන්නහ් පුලුවන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනික් ඉස්පිරිතාල

    ඒවගෙත් තියෙන්නෙ සාමාන්‍යය තත්ව යටතේ අදාල ප්‍රදේශ වල අවශ්‍යතා වලට ගැලපෙන පරිදිනෙ ඕව මදි වෙනව :( එකම බලාපොරොත්තුව හුස්ම ගන්න බැරුව විඳවන්න දෙන්නෙ නැතුව අන්තිම මොහොතෙ වේදනාව අඩුවෙන්න හරි මොනා හරි කරාවි කියල තමා. ඒත් මොනව කියල කරන්නද :( සිහිනැති කරන්නත් බෑනෙ :(
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැන් පනහක් ලු නේද ? අද රෑ වෙද්දී මේක හැට පහක්වත් වෙයි වගේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒවගෙත් තියෙන්නෙ සාමාන්‍යය තත්ව යටතේ අදාල ප්‍රදේශ වල අවශ්‍යතා වලට ගැලපෙන පරිදිනෙ ඕව මදි වෙනව :( එකම බලාපොරොත්තුව හුස්ම ගන්න බැරුව විඳවන්න දෙන්නෙ නැතුව අන්තිම මොහොතෙ වේදනාව අඩුවෙන්න හරි මොනා හරි කරාවි කියල තමා. ඒත් මොනව කියල කරන්නද :( සිහිනැති කරන්නත් බෑනෙ :(
    එහෙම බැලුවම අනික් හැමෝටම කලින් ලෙඩේ හදාගන්න එක තමා නුවණක්කාර වැඩේ :baffled: දැන් තදබදේ අඩුයි නෙ දැන් තමා වෙලාව
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම බැලුවම අනික් හැමෝටම කලින් ලෙඩේ හදාගන්න එක තමා නුවණක්කාර වැඩේ :baffled: දැන් තදබදේ අඩුයි නෙ දැන් තමා වෙලාව

    කලිං හදාගත්ත කියල කලිං අසාධ්‍ය වෙයි කියල හිතන්න අමාරුයිනෙ. :sorry:
     
    Status
    Not open for further replies.