online revenue licence

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අඩේ මාර වැඩේ online revenue licence එක දැම්මා. Payment එක කලා විතරයි. copy එකක් ඊමේල් එකට ආවෙත් නෑ. එතන වීව් උනෙත් නෑ. Account එකෙන් සල්ලි කැපුනා. දැන් මොකක්ක්ද කරන්නේ?
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    1919 ට කෝල් කරන්න.
    මගෙත් ඔහොම උනා. උන් චෙක් කරලා බලල කන්ෆර්ම් කරනවා :) :)
     
    • Like
    Reactions: N.H Shadow

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    1919 ට කෝල් කරන්න.
    මගෙත් ඔහොම උනා. උන් චෙක් කරලා බලල කන්ෆර්ම් කරනවා :) :)
    හුකා ආයෙත් request දාන්න ඕනලු. පේමන්ට් එකත් කරන්න ඕනලු. පලවෙනියට කැපුනු ගාන සති දෙකකින් account එකට දානවලු. REP Aded :angry::angry::angry: