ඒ උනාට බන් දැන් හැදුනොත් අඩුම ගානේ ICU එකේ ඇදක්වත් හම්බවෙයි ටිකක් හොද සැලකිල්ලක් හම්බ වෙයි, කට්ටිය වැඩි වෙද්දී?කලිං හදාගත්ත කියල කලිං අසාධ්‍ය වෙයි කියල හිතන්න අමාරුයිනෙ.![]()

ඒ උනාට බන් දැන් හැදුනොත් අඩුම ගානේ ICU එකේ ඇදක්වත් හම්බවෙයි ටිකක් හොද සැලකිල්ලක් හම්බ වෙයි, කට්ටිය වැඩි වෙද්දී?කලිං හදාගත්ත කියල කලිං අසාධ්‍ය වෙයි කියල හිතන්න අමාරුයිනෙ.![]()

ඒ උනාට බන් දැන් හැදුනොත් අඩුම ගානේ ICU එකේ ඇදක්වත් හම්බවෙයි ටිකක් හොද සැලකිල්ලක් හම්බ වෙයි, කට්ටිය වැඩි වෙද්දී?![]()
කට්ටිය වැඩි වෙද්දි සෙට් කරල තියෙන එක ගලෝල අනික් අයට හයි කරයි බේරෙන්න තියෙන චාන්ස් එක බලල 
ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව ද ඇතුළු අග්නිදිග ආසියානු රටවල් දැනට වඩා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද සමාජයක් ලෙස එක්ට එක්ව කටයුතු කළ යුතු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
http://www.lankadeepa.lk/latest_new...-ගන්නා-ක්‍රියාමාර්ග-ප්‍රමාණවත්-නැහැ’/1-568091


උං පිස්සුවෙං කෑගහනවා .
ආසියානු රටවල සිස්ටම් එක උන්ට තේරෙන්නෙ නෑ.
ගනං ගන්න හොඳ නෑ ඔය යක්කුංව.![]()
ඔව් ඔව් උන්ට තේරෙන්නැනේ පෙරුම්කායම් කොත්තමල්ලි වලින් කොරොනා හොද කරන ආසියානු සිස්ටම් එක.
අනේ හුකේ.

[URL="https://www.fin24.com/Economy/South-Africa/corona-be-damned-nehawu-insists-on-marching-over-civil-servant-wages-20200318"]https://www.fin24.com/Economy/South-Africa/corona-be-damned-nehawu-insists-on-marching-over-civil-servant-wages-20200318[/URL]
ai umba hithanne dan haduna kiyala passe hadenne nathi wei kiyalada? Umbata dan hadila eelanga paara hadenakota seththapochchi thamaa..virus eka eka paarak hadunata passe lung eken 20% koheda disfunctional wenawaඒ උනාට බන් දැන් හැදුනොත් අඩුම ගානේ ICU එකේ ඇදක්වත් හම්බවෙයි ටිකක් හොද සැලකිල්ලක් හම්බ වෙයි, කට්ටිය වැඩි වෙද්දී?![]()
ee uanata hadenda thiyana chance eka adui ne da?ai umba hithanne dan haduna kiyala passe hadenne nathi wei kiyalada? Umbata dan hadila eelanga paara hadenakota seththapochchi thamaa..virus eka eka paarak hadunata passe lung eken 20% koheda disfunctional wenawa
Mee dan ape dihath police awa ape wife ui babai awa nisa (japan indan)
