BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    කලිං හදාගත්ත කියල කලිං අසාධ්‍ය වෙයි කියල හිතන්න අමාරුයිනෙ. :sorry:
    ඒ උනාට බන් දැන් හැදුනොත් අඩුම ගානේ ICU එකේ ඇදක්වත් හම්බවෙයි ටිකක් හොද සැලකිල්ලක් හම්බ වෙයි, කට්ටිය වැඩි වෙද්දී? :baffled:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අඩෝ බොලා කලබල වෙන්න එපා හොලේ. Who එකෙන් අමුතු කතාවක් දාලා එලියට.

    කොරොනා ⁣වෛරසය වාතය තුලත් වැඩිවෙලාවක් තියන්න පුලුවන්ලු. මෙච්චර කල් කිව්වේ හියුමන් ටු හියුමන් කියලා.දැන් සැකකරනවා වාතය හරහාත් පැතිරෙන්න airborne වෙන්න පුලුවන් කියලා. මේක තහවුරුම උනොත් මල කෙලියයි.

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ උනාට බන් දැන් හැදුනොත් අඩුම ගානේ ICU එකේ ඇදක්වත් හම්බවෙයි ටිකක් හොද සැලකිල්ලක් හම්බ වෙයි, කට්ටිය වැඩි වෙද්දී? :baffled:

    :( කට්ටිය වැඩි වෙද්දි සෙට් කරල තියෙන එක ගලෝල අනික් අයට හයි කරයි බේරෙන්න තියෙන චාන්ස් එක බලල :sorry:
    ventilators නැතත් කමක් නෑ හුස්ම ගන්න අමාරු වෙද්දි සිහි නැති කරනව වගේ මොනා හරි කරනවනං ඒකත් ලොකු දෙයක්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ
    ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව ද ඇතුළු අග්නිදිග ආසියානු රටවල් දැනට වඩා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද සමාජයක් ලෙස එක්ට එක්ව කටයුතු කළ යුතු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

    http://www.lankadeepa.lk/latest_new...-ගන්නා-ක්‍රියාමාර්ග-ප්‍රමාණවත්-නැහැ’/1-568091
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    උං පිස්සුවෙං කෑගහනවා .
    ආසියානු රටවල සිස්ටම් එක උන්ට තේරෙන්නෙ නෑ.
    ගනං ගන්න හොඳ නෑ ඔය යක්කුංව. :growl::growl:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    උං පිස්සුවෙං කෑගහනවා .
    ආසියානු රටවල සිස්ටම් එක උන්ට තේරෙන්නෙ නෑ.
    ගනං ගන්න හොඳ නෑ ඔය යක්කුංව. :growl::growl:

    ඔව් ඔව් උන්ට තේරෙන්නැනේ පෙරුම්කායම් කොත්තමල්ලි වලින් කොරොනා හොද කරන ආසියානු සිස්ටම් එක.

    අනේ හුකේ.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Corona be damned: Nehawu insists on marching over civil servant wages

    Code:
    [URL="https://www.fin24.com/Economy/South-Africa/corona-be-damned-nehawu-insists-on-marching-over-civil-servant-wages-20200318"]https://www.fin24.com/Economy/South-Africa/corona-be-damned-nehawu-insists-on-marching-over-civil-servant-wages-20200318[/URL]
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    ඒ උනාට බන් දැන් හැදුනොත් අඩුම ගානේ ICU එකේ ඇදක්වත් හම්බවෙයි ටිකක් හොද සැලකිල්ලක් හම්බ වෙයි, කට්ටිය වැඩි වෙද්දී? :baffled:
    ai umba hithanne dan haduna kiyala passe hadenne nathi wei kiyalada? Umbata dan hadila eelanga paara hadenakota seththapochchi thamaa..virus eka eka paarak hadunata passe lung eken 20% koheda disfunctional wenawa
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    igbWIlp.png
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ai umba hithanne dan haduna kiyala passe hadenne nathi wei kiyalada? Umbata dan hadila eelanga paara hadenakota seththapochchi thamaa..virus eka eka paarak hadunata passe lung eken 20% koheda disfunctional wenawa
    ee uanata hadenda thiyana chance eka adui ne da?
    lung ekata wena damage eka nam recover wenne nadda koheda mama dakke china docala wagayak daalaa thibba
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,577
    704
    113
    38
    සුවසිලන්තය
    Mee dan ape dihath police awa ape wife ui babai awa nisa (japan indan)wisthra hoyala balanna awe dan eyala nam lankawata gihin sathi 2kata wada wadi numbers wagayak deela giya thawa upades godak deeela gihin
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,783
    2,912
    113
    Mee dan ape dihath police awa ape wife ui babai awa nisa (japan indan)

    අපේ වයිෆ් කිව්වේ උඹෙයි තවකාගෙද?
    විහිලුවට කිව්වේ :P
     
    Last edited:
    Status
    Not open for further replies.