වියත්_මග

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    88148728_196204121830372_7245744466986795008_o.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,536
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙවනි එකා නම් හොර වියතෙක් වගේ පේන්නෙ. ඔය වගේ හොර ක්‍රිඩෙන්ෂල්ස් හදාගත්තු දේසපාලුවො කීදෙනෙක් ඉන්නවද
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දෙවනි එකා නම් හොර වියතෙක් වගේ පේන්නෙ. ඔය වගේ හොර ක්‍රිඩෙන්ෂල්ස් හදාගත්තු දේසපාලුවො කීදෙනෙක් ඉන්නවද

    පොර කලින් මහින්ද ගාව හිටියේ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ගෝටට උවමනාව තිබ්බත් වැඩක් නෑ බන් මහින්දයි බැසිලයි පරන උන්වමයි ගන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    වියත්තු වියත්තු කියාගන්න එවුන් ගැන බුද්ධි අංශෙ දාලා හෙව්වම තමයි තෙරෙන්නෙ උන් පට්ටම හොරුබව.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ තව මග දාල ගියපු වියතෙක්.

    89820464_950065405409957_4435751114167549952_o.jpg

    මූ නම් චන්දෙ ඉල්ලයි බන්.. :)

    උබලගෙ පැත්තෙ නේද මුගෙ ගෙවල් තියෙන්නෙ.. චන්ද්‍රිකා වැව ලග :rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මූ නම් චන්දෙ ඉල්ලයි බන්.. :)

    උබලගෙ පැත්තෙ නේද මුගෙ ගෙවල් තියෙන්නෙ.. චන්ද්‍රිකා වැව ලග :rofl:

    Nomination hambune na kiyala thamai aranchi
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    ජෙප්පෝ ඔක්කොම පොහොට්ටුවේ වියතුන්ට ඡන්දේ දෙන්න ඉදලා තියෙන්නේ අප රා දේ:lol::lol::lol::lol:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Nomination hambune na kiyala thamai aranchi

    මූ මහින්දයගෙ හොද යාලුවනෙ බන්.. මුට දුන්නෙ නැත්නම් පුදුමයි..

    රංජිත් සොයිසගෙ තැන ගන්න වෙන එකෙක් නම් නැහැ බන්..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    ජෙප්පෝ ඔක්කොම පොහොට්ටුවේ වියතුන්ට ඡන්දේ දෙන්න ඉදලා තියෙන්නේ අප රා දේ:lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
    ජප්පෝ විතරක් නෙවි UNP සෙට් එකත් ගොටගේ වියතුන්ට දෙන්න ඉන්න විත්තිය දැනුයි දන්නේ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මූ මහින්දයගෙ හොද යාලුවනෙ බන්.. මුට දුන්නෙ නැත්නම් පුදුමයි..

    රංජිත් සොයිසගෙ තැන ගන්න වෙන එකෙක් නම් නැහැ බන්..

    Thama nam na. Mama danuth ahuwa porage supporter kenekgen.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    :lol::lol::lol::lol:
    ජප්පෝ විතරක් නෙවි UNP සෙට් එකත් ගොටගේ වියතුන්ට දෙන්න ඉන්න විත්තිය දැනුයි දන්නේ

    බලපන්කෝ අනේ කාලේ වනේ වාසේ කිවුව ලූ:lol::lol::lol: