දෙවනි එකා නම් හොර වියතෙක් වගේ පේන්නෙ. ඔය වගේ හොර ක්රිඩෙන්ෂල්ස් හදාගත්තු දේසපාලුවො කීදෙනෙක් ඉන්නවද
මේ තව මග දාල ගියපු වියතෙක්.
![]()

මූ නම් චන්දෙ ඉල්ලයි බන්..
උබලගෙ පැත්තෙ නේද මුගෙ ගෙවල් තියෙන්නෙ.. චන්ද්රිකා වැව ලග![]()
Nomination hambune na kiyala thamai aranchi
ජෙප්පෝ ඔක්කොම පොහොට්ටුවේ වියතුන්ට ඡන්දේ දෙන්න ඉදලා තියෙන්නේ අප රා දේ




මූ මහින්දයගෙ හොද යාලුවනෙ බන්.. මුට දුන්නෙ නැත්නම් පුදුමයි..
රංජිත් සොයිසගෙ තැන ගන්න වෙන එකෙක් නම් නැහැ බන්..
ජප්පෝ විතරක් නෙවි UNP සෙට් එකත් ගොටගේ වියතුන්ට දෙන්න ඉන්න විත්තිය දැනුයි දන්නේ


