Wordpress දන්නඅය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    wordpress බ්ලොග් එකකට ඒකෙම menu එකෙන් අපේ store එකට යන්න පුලුවන් වෙන්න හදාගන්න ඕනා.එතකොට බ්ලොග් එකට වෙනම තීම එකයි woocommerce use කරනවනම් ඒ store එකට වෙනම theme එකයි දෙකක් දාන්න වෙනවනේ මේක කරගන්න විදියක් දන්නවද?
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    wordpress බ්ලොග් එකකට ඒකෙම menu එකෙන් අපේ store එකට යන්න පුලුවන් වෙන්න හදාගන්න ඕනා.එතකොට බ්ලොග් එකට වෙනම තීම එකයි woocommerce use කරනවනම් ඒ store එකට වෙනම theme එකයි දෙකක් දාන්න වෙනවනේ මේක කරගන්න විදියක් දන්නවද?

    theme dekak awashya na. woocommerce compatible theme ekak nam use karanne, CSS/ custom scripts use karala awashya modifications karaganda puluwan.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    wordpress බ්ලොග් එකකට ඒකෙම menu එකෙන් අපේ store එකට යන්න පුලුවන් වෙන්න හදාගන්න ඕනා.එතකොට බ්ලොග් එකට වෙනම තීම එකයි woocommerce use කරනවනම් ඒ store එකට වෙනම theme එකයි දෙකක් දාන්න වෙනවනේ මේක කරගන්න විදියක් දන්නවද?

    Woocomerce compatible නැත්නම් Woocommerce compatible කරන්න පුලුවන්. එක තීම් එකයි දාන්නෙ. ඔය තියන ගොඩක් තීම් Woocommerce compatible