Machan iye India idan apu katahari fever case ekak thibuna kiyala ada news walata giyada? Poddak meka gena hoyala diyanko![]()
apu flight eka mokadda kiyala dannawada?
ඉතාලියේ කරන්නෙත් මේක තමයි. දවසට එක පාරයි මාධ්‍ය සාකච්චාවක් තියලා ගාන කියන්නේ. ඇත්තමෙ හොදයි. බොරැ නිවුස් යන්න තියන ප්‍රතිශකය අඩුයි
ළාදුරුඒකනේ බන් මේක නං මැරුණත් හුස්ම තදවෙලා හුස් ගානවා විතරයි නෙ. ඇඟ පුරා තුවාල දාල වණ වෙලා ඕජස් ගලල කළු වෙලා ඉදිමිලා ඇඟේ කෑලි දියවෙලා වැටිලා ගඳ ගහල කෑ ගහල දුක්විඳලා මැරෙන ලෙඩක් ආවොත් එහෙම.
හම්මෝ ඇඟත් එක්ක හීතල උනා![]()



Italy cases are increasing even after Lockdown ???
Today Italy
+4,207 confirm cases
+475 deaths

lockdown unata danatama bowela aththe gotaka, thwama ledawela nathi unataItaly cases are increasing even after Lockdown ???
Today Italy
+4,207 confirm cases
+475 deaths
දෑතීන් ජල කරාමය නොඅල්ලා ජලය ලබා ගැනීමට අනුරධපුර තරුණයෙක් විශේෂ පැඩලයක් හදලා
මෝඩ යක්කු ලංකාවේ ඉන්නෙ .
මේ වෛරස් එක යකඩ, ප්ලාස්ටික්, වාතයේ නොනැසී තියන වෛරස් එකක් කියලා වත් නොදන්න මෝඩයංගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.


ඇයි වියීරස් එක අමරණීය ද නොනැසී තියෙන්න


මොඩ හරකා 

මෝඩ යක්කු ලංකාවේ ඉන්නෙ .
මේ වෛරස් එක යකඩ, ප්ලාස්ටික්, වාතයේ නොනැසී තියන වෛරස් එකක් කියලා වත් නොදන්න මෝඩයංගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
Please don't spam this thread.


ආටිකල් රිෆර් කරපිය. 
Gon aliyo eka kakulen paganna hadala thiyenne, tho kakulenda moona pihadaanne, neththam tho kakulen moona allanawada? Wadiyenma athwalata virus eka awith allana dewal anuwa eeta passe thamai godak welaawata eka spread wenne, anith kramawalata spread wenawa adui, ithin eka mole pavichchikarala eka hadala thiyenawa, umbata monawath barinam mole check karaganin gonthadiya
සිංහලෙං කියපං තේරුනේ නෑ.
උබ තමයි මෙතන විකාර දාලා ස්පෑම් කරන්නෙ.
වෛරස් එක නොනැසී තියනවා.ආටිකල් රිෆර් කරපිය.
![]()
4207 new cases and 475 new deaths in Italy. 1084 new recoveries were also reported today [source] [source]
![]()
