More Corona virus cases reported in Sri Lanka

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අද දිනයේදී ද නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් 8 දෙනෙක් හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 50 ක් හමුවී ඇත.

    ඊයේ දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරනු ලැබූ පුද්ගලයින් ගෙන් 19 දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී කියා සිටියා.

    එලෙස කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගෙන් 18 දෙනෙක් ඉතාලියේ සිට පැමිණි අය අතර තවත් එක් පුද්ගලයෙක් බ්‍රිතාන්‍යය සිට පැමිණ ඇති බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

    Korea indan apu ayata nadda?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Thawa tika dawasakin rata athule leddu tika clean wei.
    uparima 100 or 150 yay eetapasse pitaratin ena ewun witharai

    10 wenidain passe aapu ung dawas 14 pirenna tika dawasai, namuth un incubation period ekedi deepu eun athi keepa denek. un tikath ey eelanga dawas 3 or 4 athulatha. ungen thawa ewunta yanna thiyena chance eka bohoma adui, minissu dan virus eka gena danna nisa. gewal wala inna nisa

    eetapasse country eka clean. apahu hama dema normal wei kiyala hithenawa.

    Habai pitarata indan ena hama ekaama quarantine karanna wena nisa loku place ekak hadanna wei

    මේ වෙලාවෙ මේ වගේ සුභවාදි අදහසක් කියවන්න ලැබුනු එකම ලොකු සතුටක් මචන්. :love::love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland

    ඕක ඔහොම උනොත් හොඳයි හැබැයි එහෙම වෙන්න නං මිනිස්සුන්ගේ පැත්තෙන් ලොකු දෙයක් වෙන්න ඕනා. ලංකාවේ ඉන්න බහුතරය උගත් මෝඩ පහේ උන්. දෙයක් කියල තේරුම් කරලා දෙන්න බෑ.
    ඔය ඉන්න 50 ඔතන ඉන්දැද්දී නිරෝදා සෙට් ඒක හමුදාව බලාගනිද්දී ඉතුරු සිංහලු ටික දැනගන්න ඕනා පුළුවන් තරම් ගෙවල් වලට වෙලා ඉන්න. එහෙම උනොත්තමයි පුළුවන් වෙන්නේ ඔය වයිරස් දාමය කඩන්න.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,559
    113
    Kotahena
    මේ වෙලාවෙ මේ වගේ සුභවාදි අදහසක් කියවන්න ලැබුනු එකම ලොකු සතුටක් මචන්. :love::love:

    ඕක ඔහොම උනොත් හොඳයි හැබැයි එහෙම වෙන්න නං මිනිස්සුන්ගේ පැත්තෙන් ලොකු දෙයක් වෙන්න ඕනා. ලංකාවේ ඉන්න බහුතරය උගත් මෝඩ පහේ උන්. දෙයක් කියල තේරුම් කරලා දෙන්න බෑ.
    ඔය ඉන්න 50 ඔතන ඉන්දැද්දී නිරෝදා සෙට් ඒක හමුදාව බලාගනිද්දී ඉතුරු සිංහලු ටික දැනගන්න ඕනා පුළුවන් තරම් ගෙවල් වලට වෙලා ඉන්න. එහෙම උනොත්තමයි පුළුවන් වෙන්නේ ඔය වයිරස් දාමය කඩන්න.

    වුහන් වල ඕක worse case එකක් උනේ virus එක unknown නිසා. මිනිස්සු risk එක ගැන දශමයක් වත් දැනන් හිටියේ නැහැ.
    නමුත් දැන් දන්නවා. WHO වලින් warning දෙනවා. මිනිස්සු හච්චිමක් ගියත් දැන් නහය උඩට ඇදල හොටු හිරුවත්, කැස්සත් බයයි.
    ඉතාලි වලින් ආව උන් හැංගිලා හිටියත්, මිනිස්සු රිපෝර්ට් කරනවා. අනික මේ රටේ මිනිස්සු හුගාක් ඉරිසියයි. ඉතිං අනිවා රිපෝර්ට් කරයි :P උන්ට බේරුමක් නැහැ
    හැංගිලා ඉන්න නම්, ට්‍රෙස් කරන්න බැරිවෙන්න ට්‍රැක්ස් කවර් කරන්න ඕන, එහෙම කරන්න නම් මාස්ටර් මයින්ඩ් ක්‍රිමිනල් එක්ස්පිරියන්ස් තියෙන උං වෙන්න ඕන, එහෙම එකෙක් හිටියත් ඌ මාස ගණන් ඉදන් ප්‍රී ප්ලැන් කරලා හැංගෙන්න ඕන, ඔහොම එක පාර හැංගෙන්න බෑ, මේ ඉන්නේ එහෙම උන් නෙමෙයි මේ සාමාන්‍ය මිනිස්සු. මුන් ගේ details ඔක්කොම එයාපෝට් එකේ තියෙනවා. ඉතින් LTTE එක ට්‍රැක් කරපු බුද්දි අංශයේ උන්ටයි ආමි එකේ අයටයි නිකන් බත් කනවා වගේ මුන්ව හොයාගන්න.
    ඊටපස්සේ මුන්ගෙන් ප්‍රශ්න කරපු ගමන් මුන් කියනවා කොහෙද ගියේ කියල. දැන් බොරු කියන බවත් දන්නවා අර මැණික් ඩයල් එක වගේ පිස්සු කෙලිය උන් ගැන experience තියෙන නිසා.
    උන් incubation පීරියඩ් එකේදී වයිරස් එක දුන්න නම්, 10 වෙනිදායින් පස්සේ 14 වගේ කාලය ඇතුළතයි. ඊටපස්සේ ඌ එලියට යන්න තියා කුස්සියට යාගන්නත් බැරිව හුස්ම හිරවෙන්න ගන්නවා. එතකොට එක්කෝ හැඟෙනවා, නැත්තන් ඇඩ්මිට් වෙනවා. එහෙම ආව උන් ටික ඔහොම අල්ලගනියි.
    incubation පීරියඩ් එකේදී හම්බ උන එවුන් ගෙන් සමහරක් දන්නවා තමුන් ආශ්‍රේ කරා රට ඉදන් ආව එකෙක් එක්ක කියල, එතකොට ඌ හොයල බලනවා අරු සනීපෙන් ද, තමුන්ට අසනීපද කියල. රටේ නිවුස් එක්ක ඌ දවස් කීපයකින් බය වෙලා ඇඩ්මිට් වෙනවා දවස් තුන හතරක් ඇතුලත.
    නොදැනුවත් ව infect වෙච්ච එවුන් කීප දෙනෙක් හිටියොත්, එයාල මේ වෙනකොට ගෙවල් වල ඉන්නවා. සහ 14 ඉදන් දවස් හතක යනකොට, ඒ කියන්නේ 20, 21 හෝ 24 වෙනකොට එයාලත් එලියට ඇවිල්ල ඇඩ්මිට් වෙනවා. එතනින් කොරෝන චැප්ටර් එක ක්ලෝස්. පිටරටින් එන උන්ව අල්ල අල්ල කොරෝන්ටයින් කරනකොට රට ඇතුලේ සියලු දේවල් සාමාන්‍ය විදිහට වෙන්න ගනියි.

    නොදැනුවත් infect වුන එකෙක් incubation පීරියඩ් එකේදී රට වටේ ගිහින් බෙදන්න තියෙන චාන්ස් එක දැන් අඩුයි, මොකද දැන් කෆියු හිටන් දාල මේක සීරියස් කරලා තියෙන නිසා.
    මොකක් හරි අමුතු විදිහට මිනිස්සු එකතු වුන වෙලාවක ස්ප්‍රෙඩ් උන කේස් එකක් ආවොත්, ටක් ගාල ඒ පැති ටික ලොක් ඩවුන් කරයි. ඊටපස්සේ ඉවරයි.
    චයිනා වලත් වැඩි කාලයක් ඕක ඇද්දේ නෑ. සිටි ටික ලොක් කරලා ගොඩ දැම්ම. එහෙම කරලා සති දෙකක් තිබ්බ ගමන් හරි.
    අනික් එක දැන් චයිනා වලින් ගොඩක් හෙල්ප් හම්බෙනවා උන්ට experience තියෙනවා මේක handle කරන හැටි. උන් ලංකාවේ ගවමන්ට් එකට සපෝට් කරනවා.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama

    2nek lankawe office time train ekaka giya gaman sorry.com wenawa
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,559
    113
    Kotahena
    2nek lankawe office time train ekaka giya gaman sorry.com wenawa

    Train වල යන්න ticket දෙන්නේ නෑ කවුරුත්. යන උන්ට case අදිනවා දැං

    පෙට්ටි ඔක්කොම හිස් දැන්. උඹ දැක්කේ නැද්ද දන්නෙ නෑ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,542
    6,527
    113
    Train වල යන්න ticket දෙන්නේ නෑ කවුරුත්. යන උන්ට case අදිනවා දැං

    පෙට්ටි ඔක්කොම හිස් දැන්. උඹ දැක්කේ නැද්ද දන්නෙ නෑ

    හෙට ඉදන් මිනිස්සු වැඩට යන්න ඕනනේ .
    bus වල පිරිලා යද්දී හරි .
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    නෑ කියලා තමයි කියන්නෙ Italy UK and තව Europe රටවල් වලින් අාව අයටයි ඉන්දියා වලින් ආව කිහිප දෙනෙකුත් ඉන්නවාලු

    Qatar indala apu ekkenk innava positive wela. Un flight cancel karapu nisa hondai natnam Italyen passe Middle east walin tama apita spread wenne
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113

    වුහන් වල ඕක worse case එකක් උනේ virus එක unknown නිසා. මිනිස්සු risk එක ගැන දශමයක් වත් දැනන් හිටියේ නැහැ.
    නමුත් දැන් දන්නවා. WHO වලින් warning දෙනවා. මිනිස්සු හච්චිමක් ගියත් දැන් නහය උඩට ඇදල හොටු හිරුවත්, කැස්සත් බයයි.
    ඉතාලි වලින් ආව උන් හැංගිලා හිටියත්, මිනිස්සු රිපෝර්ට් කරනවා. අනික මේ රටේ මිනිස්සු හුගාක් ඉරිසියයි. ඉතිං අනිවා රිපෝර්ට් කරයි :P උන්ට බේරුමක් නැහැ
    හැංගිලා ඉන්න නම්, ට්‍රෙස් කරන්න බැරිවෙන්න ට්‍රැක්ස් කවර් කරන්න ඕන, එහෙම කරන්න නම් මාස්ටර් මයින්ඩ් ක්‍රිමිනල් එක්ස්පිරියන්ස් තියෙන උං වෙන්න ඕන, එහෙම එකෙක් හිටියත් ඌ මාස ගණන් ඉදන් ප්‍රී ප්ලැන් කරලා හැංගෙන්න ඕන, ඔහොම එක පාර හැංගෙන්න බෑ, මේ ඉන්නේ එහෙම උන් නෙමෙයි මේ සාමාන්‍ය මිනිස්සු. මුන් ගේ details ඔක්කොම එයාපෝට් එකේ තියෙනවා. ඉතින් LTTE එක ට්‍රැක් කරපු බුද්දි අංශයේ උන්ටයි ආමි එකේ අයටයි නිකන් බත් කනවා වගේ මුන්ව හොයාගන්න.
    ඊටපස්සේ මුන්ගෙන් ප්‍රශ්න කරපු ගමන් මුන් කියනවා කොහෙද ගියේ කියල. දැන් බොරු කියන බවත් දන්නවා අර මැණික් ඩයල් එක වගේ පිස්සු කෙලිය උන් ගැන experience තියෙන නිසා.
    උන් incubation පීරියඩ් එකේදී වයිරස් එක දුන්න නම්, 10 වෙනිදායින් පස්සේ 14 වගේ කාලය ඇතුළතයි. ඊටපස්සේ ඌ එලියට යන්න තියා කුස්සියට යාගන්නත් බැරිව හුස්ම හිරවෙන්න ගන්නවා. එතකොට එක්කෝ හැඟෙනවා, නැත්තන් ඇඩ්මිට් වෙනවා. එහෙම ආව උන් ටික ඔහොම අල්ලගනියි.
    incubation පීරියඩ් එකේදී හම්බ උන එවුන් ගෙන් සමහරක් දන්නවා තමුන් ආශ්‍රේ කරා රට ඉදන් ආව එකෙක් එක්ක කියල, එතකොට ඌ හොයල බලනවා අරු සනීපෙන් ද, තමුන්ට අසනීපද කියල. රටේ නිවුස් එක්ක ඌ දවස් කීපයකින් බය වෙලා ඇඩ්මිට් වෙනවා දවස් තුන හතරක් ඇතුලත.
    නොදැනුවත් ව infect වෙච්ච එවුන් කීප දෙනෙක් හිටියොත්, එයාල මේ වෙනකොට ගෙවල් වල ඉන්නවා. සහ 14 ඉදන් දවස් හතක යනකොට, ඒ කියන්නේ 20, 21 හෝ 24 වෙනකොට එයාලත් එලියට ඇවිල්ල ඇඩ්මිට් වෙනවා. එතනින් කොරෝන චැප්ටර් එක ක්ලෝස්. පිටරටින් එන උන්ව අල්ල අල්ල කොරෝන්ටයින් කරනකොට රට ඇතුලේ සියලු දේවල් සාමාන්‍ය විදිහට වෙන්න ගනියි.

    නොදැනුවත් infect වුන එකෙක් incubation පීරියඩ් එකේදී රට වටේ ගිහින් බෙදන්න තියෙන චාන්ස් එක දැන් අඩුයි, මොකද දැන් කෆියු හිටන් දාල මේක සීරියස් කරලා තියෙන නිසා.
    මොකක් හරි අමුතු විදිහට මිනිස්සු එකතු වුන වෙලාවක ස්ප්‍රෙඩ් උන කේස් එකක් ආවොත්, ටක් ගාල ඒ පැති ටික ලොක් ඩවුන් කරයි. ඊටපස්සේ ඉවරයි.
    චයිනා වලත් වැඩි කාලයක් ඕක ඇද්දේ නෑ. සිටි ටික ලොක් කරලා ගොඩ දැම්ම. එහෙම කරලා සති දෙකක් තිබ්බ ගමන් හරි.
    අනික් එක දැන් චයිනා වලින් ගොඩක් හෙල්ප් හම්බෙනවා උන්ට experience තියෙනවා මේක handle කරන හැටි. උන් ලංකාවේ ගවමන්ට් එකට සපෝට් කරනවා.

    Patta comment eka ... Baka pandithayo tika gewal walata wela hitu ... bada bahinna workout karapalla.... jogging 🏃‍♀️ Kara piyaw rata hadanna yanatuwa
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඉදිරියේදී කොරෝනා රෝගය මෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා තීන්දු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.

    ඒ අනුව කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර ඇති බවත් එහි වර්ධනය අනුව රතු කලාප, කහ කලාප සහ කොළ කලාප වශයෙන් ශ‍්‍රී ලංකාව කලාප බෙදන බවත් ඔහු පැවසීය.

    රෝගීන් වැඩි වශයෙන්ම සිටින රතු කලාපවල පොලිස් ඇඳිරිනීතිය යෙදවීමට කටයුතු කරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

    එසේ නැතිව මුළු රටම එකවර ඇදිරි නීති පැනවුවහොත් ගැටළු රැුසක් ඇති වන බවත් එසේ මුළු රටටම ඇදිරි නීතිය පැනවීමේ තත්ත්වයක් මෙතෙක් උදාවී නැති බවත් ඔහු සඳහන් කළේය.

    කෙසේ නමුත් මුළු රටම රතු කලාපයක් නොකර ගැනීමට රටේ පුරවැසියන් ලෙස සමාජමය වගකීමක් ඇති බවත් කී ඔහු ජනතාව විනෝද චාරිකා නොයා සමූහයෙන් ලෙස රැස් නොවී හුදෙකලාවීම මේ රෝගයෙන් ආරක්ෂා වීමට ඇති හොදම ක්‍රමය බවද සඳහන් කළේය.

    සභාපතිවරයා මේ බව කියා සිටියේ රූපවාහිනි වැඩසටහනක් අමතමිනි.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83

    වුහන් වල ඕක worse case එකක් උනේ virus එක unknown නිසා. මිනිස්සු risk එක ගැන දශමයක් වත් දැනන් හිටියේ නැහැ.
    නමුත් දැන් දන්නවා. WHO වලින් warning දෙනවා. මිනිස්සු හච්චිමක් ගියත් දැන් නහය උඩට ඇදල හොටු හිරුවත්, කැස්සත් බයයි.
    ඉතාලි වලින් ආව උන් හැංගිලා හිටියත්, මිනිස්සු රිපෝර්ට් කරනවා. අනික මේ රටේ මිනිස්සු හුගාක් ඉරිසියයි. ඉතිං අනිවා රිපෝර්ට් කරයි :P උන්ට බේරුමක් නැහැ
    හැංගිලා ඉන්න නම්, ට්‍රෙස් කරන්න බැරිවෙන්න ට්‍රැක්ස් කවර් කරන්න ඕන, එහෙම කරන්න නම් මාස්ටර් මයින්ඩ් ක්‍රිමිනල් එක්ස්පිරියන්ස් තියෙන උං වෙන්න ඕන, එහෙම එකෙක් හිටියත් ඌ මාස ගණන් ඉදන් ප්‍රී ප්ලැන් කරලා හැංගෙන්න ඕන, ඔහොම එක පාර හැංගෙන්න බෑ, මේ ඉන්නේ එහෙම උන් නෙමෙයි මේ සාමාන්‍ය මිනිස්සු. මුන් ගේ details ඔක්කොම එයාපෝට් එකේ තියෙනවා. ඉතින් LTTE එක ට්‍රැක් කරපු බුද්දි අංශයේ උන්ටයි ආමි එකේ අයටයි නිකන් බත් කනවා වගේ මුන්ව හොයාගන්න.
    ඊටපස්සේ මුන්ගෙන් ප්‍රශ්න කරපු ගමන් මුන් කියනවා කොහෙද ගියේ කියල. දැන් බොරු කියන බවත් දන්නවා අර මැණික් ඩයල් එක වගේ පිස්සු කෙලිය උන් ගැන experience තියෙන නිසා.
    උන් incubation පීරියඩ් එකේදී වයිරස් එක දුන්න නම්, 10 වෙනිදායින් පස්සේ 14 වගේ කාලය ඇතුළතයි. ඊටපස්සේ ඌ එලියට යන්න තියා කුස්සියට යාගන්නත් බැරිව හුස්ම හිරවෙන්න ගන්නවා. එතකොට එක්කෝ හැඟෙනවා, නැත්තන් ඇඩ්මිට් වෙනවා. එහෙම ආව උන් ටික ඔහොම අල්ලගනියි.
    incubation පීරියඩ් එකේදී හම්බ උන එවුන් ගෙන් සමහරක් දන්නවා තමුන් ආශ්‍රේ කරා රට ඉදන් ආව එකෙක් එක්ක කියල, එතකොට ඌ හොයල බලනවා අරු සනීපෙන් ද, තමුන්ට අසනීපද කියල. රටේ නිවුස් එක්ක ඌ දවස් කීපයකින් බය වෙලා ඇඩ්මිට් වෙනවා දවස් තුන හතරක් ඇතුලත.
    නොදැනුවත් ව infect වෙච්ච එවුන් කීප දෙනෙක් හිටියොත්, එයාල මේ වෙනකොට ගෙවල් වල ඉන්නවා. සහ 14 ඉදන් දවස් හතක යනකොට, ඒ කියන්නේ 20, 21 හෝ 24 වෙනකොට එයාලත් එලියට ඇවිල්ල ඇඩ්මිට් වෙනවා. එතනින් කොරෝන චැප්ටර් එක ක්ලෝස්. පිටරටින් එන උන්ව අල්ල අල්ල කොරෝන්ටයින් කරනකොට රට ඇතුලේ සියලු දේවල් සාමාන්‍ය විදිහට වෙන්න ගනියි.

    නොදැනුවත් infect වුන එකෙක් incubation පීරියඩ් එකේදී රට වටේ ගිහින් බෙදන්න තියෙන චාන්ස් එක දැන් අඩුයි, මොකද දැන් කෆියු හිටන් දාල මේක සීරියස් කරලා තියෙන නිසා.
    මොකක් හරි අමුතු විදිහට මිනිස්සු එකතු වුන වෙලාවක ස්ප්‍රෙඩ් උන කේස් එකක් ආවොත්, ටක් ගාල ඒ පැති ටික ලොක් ඩවුන් කරයි. ඊටපස්සේ ඉවරයි.
    චයිනා වලත් වැඩි කාලයක් ඕක ඇද්දේ නෑ. සිටි ටික ලොක් කරලා ගොඩ දැම්ම. එහෙම කරලා සති දෙකක් තිබ්බ ගමන් හරි.
    අනික් එක දැන් චයිනා වලින් ගොඩක් හෙල්ප් හම්බෙනවා උන්ට experience තියෙනවා මේක handle කරන හැටි. උන් ලංකාවේ ගවමන්ට් එකට සපෝට් කරනවා.

    මචන් මෙහෙම කරලා corona නැති කලා කියමු . එයෙත් අපි ඊට පස්සේ tourisum තනිකරම නවත්වන්ඩ වෙනවා නේද . නැත්නම් මේක අයෙ තිබ්බ තැනටම යනවා .

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඇල්ල නගරයේ ප්‍රධාන සංචාරක හෝටල් හතරකට අයත් 53 දෙනෙකු අද (18) සිට දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇතැයි ඇල්ල පොලිසිය පැවසීය.

    ඇල්ල නගරයේ සංචාරක හෝටලයක නැවතී සිටි දේශීය සංචාරක මග පෙන්වන්නෙකුට සහ ඇල්ල නගරයේම සංචාරක හෝටයක නතර වී සිටි විදේශීය සංචාරකයින් දෙදෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනයවීම නිසා එම සංචාරක හෝටල්වල සේවකයින් හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

    මෙම ස්වයං නිරෝධායනයට ලක්කළ පිරිසට අමතරව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම තිදෙනා ඇසුරු කළ තවත් පිරිසක් මෙම ප්‍රදේශයේ ඇති බවත් එම පිරිසද සොයා ස්වයං නිරෝධායනයට ලක්කිරීමට මේ වන විට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඇල්ල පොලිසිය පැවසීය.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ

    වුහන් වල ඕක worse case එකක් උනේ virus එක unknown නිසා. මිනිස්සු risk එක ගැන දශමයක් වත් දැනන් හිටියේ නැහැ.
    නමුත් දැන් දන්නවා. WHO වලින් warning දෙනවා. මිනිස්සු හච්චිමක් ගියත් දැන් නහය උඩට ඇදල හොටු හිරුවත්, කැස්සත් බයයි.
    ඉතාලි වලින් ආව උන් හැංගිලා හිටියත්, මිනිස්සු රිපෝර්ට් කරනවා. අනික මේ රටේ මිනිස්සු හුගාක් ඉරිසියයි. ඉතිං අනිවා රිපෝර්ට් කරයි :P උන්ට බේරුමක් නැහැ
    හැංගිලා ඉන්න නම්, ට්‍රෙස් කරන්න බැරිවෙන්න ට්‍රැක්ස් කවර් කරන්න ඕන, එහෙම කරන්න නම් මාස්ටර් මයින්ඩ් ක්‍රිමිනල් එක්ස්පිරියන්ස් තියෙන උං වෙන්න ඕන, එහෙම එකෙක් හිටියත් ඌ මාස ගණන් ඉදන් ප්‍රී ප්ලැන් කරලා හැංගෙන්න ඕන, ඔහොම එක පාර හැංගෙන්න බෑ, මේ ඉන්නේ එහෙම උන් නෙමෙයි මේ සාමාන්‍ය මිනිස්සු. මුන් ගේ details ඔක්කොම එයාපෝට් එකේ තියෙනවා. ඉතින් LTTE එක ට්‍රැක් කරපු බුද්දි අංශයේ උන්ටයි ආමි එකේ අයටයි නිකන් බත් කනවා වගේ මුන්ව හොයාගන්න.
    ඊටපස්සේ මුන්ගෙන් ප්‍රශ්න කරපු ගමන් මුන් කියනවා කොහෙද ගියේ කියල. දැන් බොරු කියන බවත් දන්නවා අර මැණික් ඩයල් එක වගේ පිස්සු කෙලිය උන් ගැන experience තියෙන නිසා.
    උන් incubation පීරියඩ් එකේදී වයිරස් එක දුන්න නම්, 10 වෙනිදායින් පස්සේ 14 වගේ කාලය ඇතුළතයි. ඊටපස්සේ ඌ එලියට යන්න තියා කුස්සියට යාගන්නත් බැරිව හුස්ම හිරවෙන්න ගන්නවා. එතකොට එක්කෝ හැඟෙනවා, නැත්තන් ඇඩ්මිට් වෙනවා. එහෙම ආව උන් ටික ඔහොම අල්ලගනියි.
    incubation පීරියඩ් එකේදී හම්බ උන එවුන් ගෙන් සමහරක් දන්නවා තමුන් ආශ්‍රේ කරා රට ඉදන් ආව එකෙක් එක්ක කියල, එතකොට ඌ හොයල බලනවා අරු සනීපෙන් ද, තමුන්ට අසනීපද කියල. රටේ නිවුස් එක්ක ඌ දවස් කීපයකින් බය වෙලා ඇඩ්මිට් වෙනවා දවස් තුන හතරක් ඇතුලත.
    නොදැනුවත් ව infect වෙච්ච එවුන් කීප දෙනෙක් හිටියොත්, එයාල මේ වෙනකොට ගෙවල් වල ඉන්නවා. සහ 14 ඉදන් දවස් හතක යනකොට, ඒ කියන්නේ 20, 21 හෝ 24 වෙනකොට එයාලත් එලියට ඇවිල්ල ඇඩ්මිට් වෙනවා. එතනින් කොරෝන චැප්ටර් එක ක්ලෝස්. පිටරටින් එන උන්ව අල්ල අල්ල කොරෝන්ටයින් කරනකොට රට ඇතුලේ සියලු දේවල් සාමාන්‍ය විදිහට වෙන්න ගනියි.

    නොදැනුවත් infect වුන එකෙක් incubation පීරියඩ් එකේදී රට වටේ ගිහින් බෙදන්න තියෙන චාන්ස් එක දැන් අඩුයි, මොකද දැන් කෆියු හිටන් දාල මේක සීරියස් කරලා තියෙන නිසා.
    මොකක් හරි අමුතු විදිහට මිනිස්සු එකතු වුන වෙලාවක ස්ප්‍රෙඩ් උන කේස් එකක් ආවොත්, ටක් ගාල ඒ පැති ටික ලොක් ඩවුන් කරයි. ඊටපස්සේ ඉවරයි.
    චයිනා වලත් වැඩි කාලයක් ඕක ඇද්දේ නෑ. සිටි ටික ලොක් කරලා ගොඩ දැම්ම. එහෙම කරලා සති දෙකක් තිබ්බ ගමන් හරි.
    අනික් එක දැන් චයිනා වලින් ගොඩක් හෙල්ප් හම්බෙනවා උන්ට experience තියෙනවා මේක handle කරන හැටි. උන් ලංකාවේ ගවමන්ට් එකට සපෝට් කරනවා.

    :love::love::love:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1584593253001.jpg
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,343
    5,453
    113
    මචන් මෙහෙම කරලා corona නැති කලා කියමු . එයෙත් අපි ඊට පස්සේ tourisum තනිකරම නවත්වන්ඩ වෙනවා නේද . නැත්නම් මේක අයෙ තිබ්බ තැනටම යනවා .

    tourism adu wei kohomathunta sall thiyenawe enna :)