Guyz ,
උබලාට හිතෙන්නේ මොකක්ද ? corona සීන් එකෙන් පස්සේ usd එක පහල යයිද තවත් ඉහල යයිද ? ඊයේ 185 අද 186 (මේ වැඩි වෙන්න නම් කොරෝනාව තමා හේතුව
) ..
ඇමරිකාවේ ආර්තිකෙටත් කෙල වෙන සින් එකක් නිසා ඩොලරයත් පහල යයි නේද ??

නැත්නම් දැන්ම වැඩට බහින එකද හොදම දේ ...
උබලාට හිතෙන්නේ මොකක්ද ? corona සීන් එකෙන් පස්සේ usd එක පහල යයිද තවත් ඉහල යයිද ? ඊයේ 185 අද 186 (මේ වැඩි වෙන්න නම් කොරෝනාව තමා හේතුව
) ..ඇමරිකාවේ ආර්තිකෙටත් කෙල වෙන සින් එකක් නිසා ඩොලරයත් පහල යයි නේද ??

නැත්නම් දැන්ම වැඩට බහින එකද හොදම දේ ...
Last edited:

usually the dollar goes up whenever the world gets fucked.
walking dead is making more and more sense now