The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Guyz ,
    උබලාට හිතෙන්නේ මොකක්ද ? corona සීන් එකෙන් පස්සේ usd එක පහල යයිද තවත් ඉහල යයිද ? ඊයේ 185 අද 186 (මේ වැඩි වෙන්න නම් කොරෝනාව තමා හේතුව:yes: ) ..
    ඇමරිකාවේ ආර්තිකෙටත් කෙල වෙන සින් එකක් නිසා ඩොලරයත් පහල යයි නේද ??:confused::confused:

    නැත්නම් දැන්ම වැඩට බහින එකද හොදම දේ ...

    Capture.png
     
    Last edited:
    • Like
    Reactions: thinking_guy

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    depends on how US will handle the situation but they are way more economically strong than many other countries so even if the USD goes down, it'll be lower in comparison to the hits other currencies will take so still it'd be stronger.
    Maybe the yuan, yen & ruble will hold up. I'm no Forex expert just my 2cents considering world events
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    kiyana wediyata US cites lock down karanna yanne corona nissa ehema karoth USD eka watenawa apita nama loku wenasak wenne nathi wei.

    ඔව් usd එක වැටෙනවා අනිවා. එත් අපිට එකෙන් වාසියක් නැත්තේ ඇයි , lkr stable නම් usd වැටුනම අනිවා ගැන අඩු වෙන්න ඕනේ නේ ..
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඔව් usd එක වැටෙනවා අනිවා. එත් අපිට එකෙන් වාසියක් නැත්තේ ඇයි , lkr stable නම් usd වැටුනම අනිවා ගැන අඩු වෙන්න ඕනේ නේ ..

    අපේ රිසර්ව් එකේ ගොඩක්ම USD තියෙන්නේ. දැන් ඒක අඩු උනොත් අනික් ඒවා ඉහලට යනවා. දැන් ඊයේ ලෝන් එකක් සයින් කරා. එකේන් අනික් කරන්සි අඩු උනා. ඕක ආර්තික ඔස්තාර් බිංදුලගෙන් ඇහුවොත් කියයි :cool:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් usd එක වැටෙනවා අනිවා. එත් අපිට එකෙන් වාසියක් නැත්තේ ඇයි , lkr stable නම් usd වැටුනම අනිවා ගැන අඩු වෙන්න ඕනේ නේ ..


    ithin bn ape ratath lock down wage ne thiyenne ape arthiketh watenawane eka nissa 2kama balance wenawa etha USD eka watei tikak hari 170-160 range eketa wage ei uparima ita wadanam adu wenne na loweth.


    kiyana wediyata NYC and LA wahanna yanne ehema wahuwoth unge stock market eka watenawa hondatama apita wada china ruski Europe eunta wasi wadi.
     
    Last edited: