BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,208
    5,025
    113
    Loading...
    මාර්තු 20 , එනම් හෙට සිට 27 දින දක්වා කාලය රජයේ නිවාඩු දිනයක් නොවන බව දන්වා ඇත.

    රජයේ සහ පෞද්ගලික ආයක ප්‍රධානින්ගේ නිර්දේශ මත හැකි පමණින් අදාල දිනයන්හි නිවෙස්වල සිට රාජකාරි සිදු කරන ලෙසද දන්වා තිබේ.

    :eek::eek::eek:
    :no::no::no:
    :shocked::shocked::shocked:
    :angry::angry::angry:

    මේ මොන හරුපයක් ද. හරියට කියහන් නිවාඩු ද නැද්ද කියලා. ප්‍රයිවට් උකන්නලා නම් නිවාඩු දෙයි මෙන්න කියලා. ඕකුන් බලන්නෙ මළ මිනී උඩින් හරි උන් හම්බකරගෙන පෝසත් වෙන්න. එහෙව් අවජාතක ජාතියක් ඔය ප්‍රයිවට් කම්පැණිකාරයො.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    උබ කියන්නෙ අයිති කාරොයො පාඩු ලබලා මිනිසුන්ට සාධාරණය කරන්ටෝනා වගේ කතාවක් නෙහ් බං :lol::lol:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,208
    5,025
    113
    Loading...
    උබ කියන්නෙ අයිති කාරොයො පාඩු ලබලා මිනිසුන්ට සාධාරණය කරන්ටෝනා වගේ කතාවක් නෙහ් බං :lol::lol:

    රජයෙන් කියන නිවාඩුවවත් මිනිස්සු ගැන හිතලා දෙන්න ඕනි මේ වෙලාවෙ. ලාභ පාඩු බලන්නත් ජීවත් වෙලා ඉන්න ඕනි. ඉල්ලන් උකේ මාමයිට් ගාගන්නයි හදන්නෙ. ඒ මදිවට මිනිස්සුන්ගෙ උකවල් වලත් ගාවන්නයි හදන්නෙ. උඹට ප්‍රයිවට් සෙක්ටර් එකේ කම්පැණියක් තියෙනව ද? :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රජයෙන් කියන නිවාඩුවවත් මිනිස්සු ගැන හිතලා දෙන්න ඕනි මේ වෙලාවෙ. ලාභ පාඩු බලන්නත් ජීවත් වෙලා ඉන්න ඕනි. ඉල්ලන් උකේ මාමයිට් ගාගන්නයි හදන්නෙ. ඒ මදිවට මිනිස්සුන්ගෙ උකවල් වලත් ගාවන්නයි හදන්නෙ. උඹට ප්‍රයිවට් සෙක්ටර් එකේ කම්පැණියක් තියෙනව ද? :lol:

    සමහර සමාගම් තියෙනවා සේවකයන්ට කාර්යාලය තහනම් කරපු. මමත් වෑඩ කරන්නේ එහෙම තෑනක. ගෙදර ඉදන් වෑඩ කරන්න පුලුවන් එවුන් වෑඩ කරනවා. අනිත් එවුනුත් ගෙදර. මූලිකත්වය සේවකයාගේ ආරක්ෂාව. ආණ්ඩුව නිවාඩු ගෑන කියන්න කලින්ම ආයතනය තීරණය කරලා ඉවරයි සේවකයා ගෙදර ඉන්න ඕනේ කියලා. මොකද උන් දන්නවා ලග බෑලුවා වගේ නෙමේ නිකන් හරි සේවකයා ලෙඩා වුනොත් ඉස්සරහට කෙලවෙනවා කියලා
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    රජයෙන් කියන නිවාඩුවවත් මිනිස්සු ගැන හිතලා දෙන්න ඕනි මේ වෙලාවෙ. ලාභ පාඩු බලන්නත් ජීවත් වෙලා ඉන්න ඕනි. ඉල්ලන් උකේ මාමයිට් ගාගන්නයි හදන්නෙ. ඒ මදිවට මිනිස්සුන්ගෙ උකවල් වලත් ගාවන්නයි හදන්නෙ. උඹට ප්‍රයිවට් සෙක්ටර් එකේ කම්පැණියක් තියෙනව ද? :lol:

    මේ ලෙඩේ අද හෙට මාසෙකින් ඉවර වෙයි කියලා හිතන්න බෑ.:(
    මෙහෙම වෙලාවක පඩි එක්ක නිවාඩු දිලා. ආයතනයේ මුදල් ඉවර උනාම මොකද කරන්නෙ. :sorry:

    ප්‍රායෝගික නෑ බං:dull:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මොන මගුලක්ද බං .
    අපේ ලොක්කෝ අපිට මේන් කියල දෙයි නිවාඩු .

    අපේ ලොක්කගෙන් මම ඉල්ලගත්ත ගෙදර ඉඳන් වැඩ මේ සඳුද ඉඳන්. ගෙදර ඉඳන් කරන්න බැරි වැඩ කාටහරි කියල කරවගන්න වෙනව. නැත්තම් මම පොඩ්ඩකට යනව :lol:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ලෙඩේ අද හෙට මාසෙකින් ඉවර වෙයි කියලා හිතන්න බෑ.:(
    මෙහෙම වෙලාවක පඩි එක්ක නිවාඩු දිලා. ආයතනයේ මුදල් ඉවර උනාම මොකද කරන්නෙ. :sorry:

    ප්‍රායෝගික නෑ බං:dull:

    billion dollar corporations වලට bailout වලිං බේරගන්න පුලුවන්නං ඇයි goods and service නිශ්පානදනය කරන ඇත්තටම economy එකට දෙයක් එකතු කරන ආර්ථිකේ foundation එක බේරගන්න බැරි?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,208
    5,025
    113
    Loading...
    සමහර සමාගම් තියෙනවා සේවකයන්ට කාර්යාලය තහනම් කරපු. මමත් වෑඩ කරන්නේ එහෙම තෑනක. ගෙදර ඉදන් වෑඩ කරන්න පුලුවන් එවුන් වෑඩ කරනවා. අනිත් එවුනුත් ගෙදර. මූලිකත්වය සේවකයාගේ ආරක්ෂාව. ආණ්ඩුව නිවාඩු ගෑන කියන්න කලින්ම ආයතනය තීරණය කරලා ඉවරයි සේවකයා ගෙදර ඉන්න ඕනේ කියලා. මොකද උන් දන්නවා ලග බෑලුවා වගේ නෙමේ නිකන් හරි සේවකයා ලෙඩා වුනොත් ඉස්සරහට කෙලවෙනවා කියලා

    අන්නේකයි. ලංකාවෙ තියෙන හැම ආයතනයේම රාජ්‍ය ආයතනවල පවා තාක්ෂණය පාවිච්චි වෙන්නෙ බොහොම ප්‍රාථමික මට්ටමකයි. එහෙම තියෙද්දි ගෙදර ඉඳලා වැඩ කරනවා කියන එක ප්‍රියෝගික නැහැ හැමෝටම. ඒත් මේ වෙලාවෙ රජය දඟලන්නෙ හැම පැත්තම බැලන්ස් කරලා, මේක පැතිරෙන එක නවත්තලා මිනිස්සුන්ව බේරගන්නයි. ඒකට හැමෝම පටු ලාභ ප්‍රයෝජන නොබලා තමන්ගෙ උපරිමයෙන් සහයෝගය දෙන්න ඕනි. ගාමන්ට්කකාරයො නම් ලොවෙත් වහන්නෙ නැහැ. අඟහරුවාදාත් වැඩ කළා සමහර තැන්වල. ඇවිල්ලා යන්න එන්න කියලා වැඩ ගත්ත තැන් තියෙනවා. ඒ නිසයි ප්‍රයිවට් කම්පැණිකාරයො තමන්ගෙ බඩ ගෝස්ත⁣රේ ගැන විතරක් කල්පනා කරනවා කිව්වෙ. මේකෙ භයානකකම
    අවබෝධකරගෙන වැඩ කරන්න ඕනි හැමෝම. ආයතන ප්‍රධානීන් දැන ගන්න ඕනි තමන්ගෙ සේවකයන්ව ආරක්ෂා කරගෙන රජයට මේ වෙලාවෙ සහයෝගය දෙන්න.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    billion dollar corporations වලට bailout වලිං බේරගන්න පුලුවන්නං ඇයි goods and service නිශ්පානදනය කරන ඇත්තටම economy එකට දෙයක් එකතු කරන ආර්ථිකේ foundation එක බේරගන්න බැරි?

    තව ටික දවසක් මේක අල්ලලා හිටියොත් billion dollar corporations වලටත් මේ ටිකම තමාහ් :yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,208
    5,025
    113
    Loading...
    මේ ලෙඩේ අද හෙට මාසෙකින් ඉවර වෙයි කියලා හිතන්න බෑ.:(
    මෙහෙම වෙලාවක පඩි එක්ක නිවාඩු දිලා. ආයතනයේ මුදල් ඉවර උනාම මොකද කරන්නෙ. :sorry:

    ප්‍රායෝගික නෑ බං:dull:

    ඔව්. ඉක්මන්ට ඉවර කරගන්න වෙන එකක් නැහැ කොහොමත් ආයතන පටන් අරගෙන සේවකයගෙන් සේවකයට බෝ වෙලා, වටේම බෝ වෙන්න ගත්තොත්. පඩිය පැත්තකින් තියමුකො. පඩි ගන්නත්, පඩි දෙන්නත්, ආයතනය කරගෙන යන්නත්, ආයතන ප්‍රධානියෙක්, සේවකයෙක් වගේම රටක් ඉතුරු වෙලා තියෙන්න ඕනිනෙ. ඒ නිසා දුර බලලා මේ වෙලාවෙ තීරණ ගන්න ඕනි. බෝ වෙන එක වලක්වන්න රජය කියන දේ අහන්න ඕනි.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව්. ඉක්මන්ට ඉවර කරගන්න වෙන එකක් නැහැ කොහොමත් ආයතන පටන් අරගෙන සේවකයගෙන් සේවකයට බෝ වෙලා, වටේම බෝ වෙන්න ගත්තොත්. පඩිය පැත්තකින් තියමුකො. පඩි ගන්නත්, පඩි දෙන්නත්, ආයතනය කරගෙන යන්නත්, ආයතන ප්‍රධානියෙක්, සේවකයෙක් වගේම රටක් ඉතුරු වෙලා තියෙන්න ඕනිනෙ. ඒ නිසා දුර බලලා මේ වෙලාවෙ තීරණ ගන්න ඕනි. බෝ වෙන එක වලක්වන්න රජය කියන දේ අහන්න ඕනි.
    Hama company ekakma ehema karanne nane ban ekai awla:(:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව ටික දවසක් මේක අල්ලලා හිටියොත් billion dollar corporations වලටත් මේ ටිකම තමාහ් :yes:

    good :dull:
    එතකොටවත් ලෝකය තේරුම් ගනියි ඇත්තටම ආර්ථිකයට දායක වෙන්නෙ කව්ද කියල
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔව්. ඉක්මන්ට ඉවර කරගන්න වෙන එකක් නැහැ කොහොමත් ආයතන පටන් අරගෙන සේවකයගෙන් සේවකයට බෝ වෙලා, වටේම බෝ වෙන්න ගත්තොත්. පඩිය පැත්තකින් තියමුකො. පඩි ගන්නත්, පඩි දෙන්නත්, ආයතනය කරගෙන යන්නත්, ආයතන ප්‍රධානියෙක්, සේවකයෙක් වගේම රටක් ඉතුරු වෙලා තියෙන්න ඕනිනෙ. ඒ නිසා දුර බලලා මේ වෙලාවෙ තීරණ ගන්න ඕනි. බෝ වෙන එක වලක්වන්න රජය කියන දේ අහන්න ඕනි.

    රජය කියන්නෙ මෙහෙම . :sorry:

    84523186-1236512323214008-8878192009265807360-o.jpg
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,208
    5,025
    113
    Loading...
    Hama company ekakma ehema karanne nane ban ekai awla:(:(

    ඒක තමයි එපා කියද්දි වැඩ කරන ප්‍රයිවට් කම්පැණි වේ* පුතාලට මන් බැන්නෙ. අච්චර දවස් 3 දෙන්න කියලත් දුන්නෙ නැහැ සමහර අවජාතක බල්ලො. ඕකුන් බලන්නෙ දෙන පඩියට මරව මරව හරි වැඩ ගන්නයි. මාසෙ අන්තිමට ලාභෙ ගැනයි උන් කල්පනා කරන්නෙ. උන්ට වැඩක් නැහැ සේවකයන්ට මොනව වුණත්. බහුතරයක් තැන්වල ඔහොමයි. ලංකාව සේවකයන්ට නරකම විධියට සලකන රටවල් අතර කප් ගහපු රටක්. ජොබ් එක නැති කරගන්න බැරි නිසා බස්වල කෝච්චිවල අහිංසක මිනිස්සු තෙරපිලා කොහොමහරි එනවා කියලා උන් දන්නවා. ඒකෙන් වෙන්නෙ තවත් ලෙඩේ පැතිරෙන එකයි. ආයතන ප්‍රධානියො තමන්ගෙ පෞද්ගලික වාහනේ AC එකේ Full safety පිට ඇවිත් බහිනවා. ඕනි නම් උන්ට එන්නෙ නැතුව ඉන්නත් පුලුවන්නෙ. සේවකයා ආවෙ නැත්නම් නෝපේ. මරාගෙන කන්න හදනවා. ඒකයි ඔය තගේ දාගෙන ඉන්නෙ. ඕකුන්ට නටන්න දෙන්න හොඳ නැහැ. විශේෂයෙන්ම මේවගේ වෙලාවක. ආණ්ඩුවෙන් බලාගන්න ඕනි ඒවා. වෙන රටවල ඔය සෙල්ලම් බැහැ. ලංකාවෙ රාජ්‍ය සේවකයට තමයි හැම පහසුකමක්ම. හොඳම දේ Medical leave වගේ තියෙනව නම් දාළා ගෙදරට වෙලා ඉන්න එකයි.

    රජය කියන්නෙ මෙහෙම . :sorry:

    84523186-1236512323214008-8878192009265807360-o.jpg

    Trusted Source එකක් නෙමෙයිනෙ ඕක. FB යන හැමදේම විශ්වාස කරන්න එපා. විශේෂයෙන් මේවගේ ඡන්දයක් තියන්න හදන වෙලාවක. ඔය කතාව ඇත්ත නම් අපි හෙන පව්කකාරයො බන්.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තව ටික දවසක් මේක අල්ලලා හිටියොත් billion dollar corporations වලටත් මේ ටිකම තමාහ් :yes:

    :yes::yes:

    Apple is closing all retail stores, Amazon is cutting non-vital supplies to warehouses, and fast-food giants are shutting dine-in options. Here’s how U.S. companies are coping with the coronavirus pandemic

    Video: https://twitter.com/Reuters/status/1240015047033643010
     
    Status
    Not open for further replies.