මාර්තු 20 , එනම් හෙට සිට 27 දින දක්වා කාලය රජයේ නිවාඩු දිනයක් නොවන බව දන්වා ඇත.
රජයේ සහ පෞද්ගලික ආයක ප්රධානින්ගේ නිර්දේශ මත හැකි පමණින් අදාල දිනයන්හි නිවෙස්වල සිට රාජකාරි සිදු කරන ලෙසද දන්වා තිබේ.
![]()
මේ මොන හරුපයක් ද. හරියට කියහන් නිවාඩු ද නැද්ද කියලා. ප්රයිවට් උකන්නලා නම් නිවාඩු දෙයි මෙන්න කියලා. ඕකුන් බලන්නෙ මළ මිනී උඩින් හරි උන් හම්බකරගෙන පෝසත් වෙන්න. එහෙව් අවජාතක ජාතියක් ඔය ප්රයිවට් කම්පැණිකාරයො.








