BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

saja

Well-known member
  • Jan 8, 2007
    16,175
    2
    10,795
    113
    Home Sweet Home
    දඹදිව සිට පැමිණි පිරිස නිරෝධායනයට ලක් නොකර නිවෙස් කරා යොමුකරයි :(:sorry:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,175
    2
    10,795
    113
    Home Sweet Home
    හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. :eek::dull:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ප්‍රෙශර් එකයි දියවැඩියාවයි පපුවෙ අමාරුයිනෙ. ඉතිං වයසට යද්දි ඕව නැත්තෙ කාටද බං හැමෝටම තියෙනවනෙ :sorry: බහුතරේට තියෙනව :sorry: ප්‍රතිකාර කරගන්න විදිහක් නැතුව මැරුන අය අරගෙන බැලුවත් මැරෙන බහුතරේට කොහොමත් ඕව තියෙනව තමා :sorry:

    මම දන්න වයස අවුරුදු හතලිහ කිට්ටු වෙච්ච එවුන්ටත් දියවැඩියාව. :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Spa wahala

    උඹට ඔය ලෝකයේ යථාර්තය තේරිලා නෙමේ බං ස්පා වහල නිසා. ස්පා ඇරියට පස්සෙ ඕව අමතක වෙනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,656
    66,912
    113
    උඹට ඔය ලෝකයේ යථාර්තය තේරිලා නෙමේ බං ස්පා වහල නිසා. ස්පා ඇරියට පස්සෙ ඕව අමතක වෙනව.

    Ne bn mae para epa una
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    මෙහෙමත් වෙන්න පුළුවන් නේද මචං,

    දැන් මචං චීනෙන් ආපු ගෑණු කෙනාගේ ඇගේ තිබ්බ වයිරස් එක හරි ඉතාලි ටුවරිස්ට්ගේ ඇගේ තිබුන වයිරස් එක හරි මචං ලංකාවේ මිනිස්සුන්ගේ DNA වලට හරි හමන්විදිහට සෙට් උනේ නැතිවෙන්න පුළුවන් මචං මොකද එහෙම උනානම් මේ වෙද්දී උබ කිව්වා වගේ කන්ෆර්ම් වෙන ගැන මීට වඩා සෑහෙන්න වැඩි වෙන්න ඕනේ..

    මචං මෙහෙම හිතහන් දැන් මේක ලංකාවේ පැතිරෙන්නේ ඉතාලි ඉදල ආපු ලංකාවේ මිනිස්සුන්ගෙන් උබ කිව්වා වගේම වයිරස් එක වෙනස් වෙනවනේ..
    ඉතිං මචං ඉතාලි ඉදපු ලංකාවේ මිනිස්සු එක්ක මේ වයිරස් එක ගැටිල ගැටිල එක ලංකාවේ මිනිස්සුන්ගේ DNA වලට ඉෆෙක්ට් කරන්න පුළුවන් විදිහට අනුවර්තනය වෙලා වෙන්න පුළුවන් මචං..

    නැත්නම් මචං අර චයිනීස් ලේඩි ලංකාව පුරාම ගිහිං කිසිම කෙනෙකුට මේක බෝ නොවෙන්නයි, ඉතාලි ඉදල ආපු අයගෙන් බෝ වෙන්නයි කිසිම හේතුවක් මට තේරෙන්නේ නෑ මචං..

    අනිත්දේ මචං මේ වෙද්දී සක්ස්පෙක්ට් කේස් තියනව දෙසීයකට වඩා වැඩිගානක් අපිට එකත් අමතක කරන්න බෑ..

    තව මචං මේ වෙද්දීත් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා තමන්ට ලෙඩේ තියනවා කියල නොදැන වයිරස් එක ඇගේ තියන මිනිස්සු ඉන්න පුළුවන් ඒ ගොල්ලෝ මේ වෙද්දීත් සමාන්‍ය පුරුදු ජීවන රටාව ගතකරනවා ඇති. ඒගොල්ලන්ගෙන් මේක තව කීදෙනෙකුට බෝ වෙන්න පුලුවන්ද ? මොකද මචං වයිරස් එක පැතිරෙන්න් ගුණෝත්තර ශ්‍රේණි විදිහට.. මේක නවත්වන්න තියන එකම විදිහ මිනිස්සුන්ව ගෙවල් ඇතුලටම කරලා තියන එක.. වයිරස් එක පැතිරෙන එක නවත්වන්න නිවාඩු දුන්නම ට්‍රිප් යන මිනිස්සු ඉන්න රටක නීතියක් නැතිව අපිට ඒක කරන්න බෑ මචං..

    අන්න එතැනදී තමයි මචං මිනිස්සු කොච්චර විරුද්ද උනත් ලෝක ඩවුන් එකක් වැදාගත් වෙන්නේ. දැනට මචං මේ ලෙඩේ පාලනය කරන්න පුළුවන් එකම විදිහ මට තේරෙනවිදිහට ලෝකඩවුන් එකකට යන එක ප්‍රශ්න එයි මචං හැබැයි මොන දේ උනත් මොන දේ කරන්නත් මිනිස්සු ජීවත්වෙලා ඉන්න ඕනේ.

    මට හිතෙන හැටියට මචං අපි ලොක්ඩවුන් එකකට යන්න පරක්කු වෙනවා කියන්නේ තව සුමානෙකින් දෙකකින් කන්ෆර්ම් රේට් එක සියගනනකින් දහස් ගණනකින් වැඩිකරගන්නවා කියන එක. මතක තියාගනින් මචං කන්ෆර්ම් රේට් එකත් එක්ක පිටිපස්සෙන් ඩෙත් රේට් එකත් දුවගෙන එනවා..
    මොන මගුල කරන්නත් අපේ ඉන්නේ මිනිස්සු මිලියන විස්සක් විතරයි මචං

    කතාවේ අනිතීමට #LockDown කියන සුන්දර වචනයට ආපු නිසා මේක ගැන කථා කරනවානම් දවසක් කථා කරන්න පුළවන්කමක් තියෙනවා මේ LockDown කියන ජනප්‍රිය වචනේ ඇතුළේ අසුන්දර කථා ගොඩක් තියෙනවා . ප්‍රශ්ණ මේවා
    1. රට LockDown කරනවානම් කොච්චර කාලයකට කරනවද (මාස 6 ක් කොරෝනා තිබෝත් මාස 6 ම LockDown කරලා තියන්න වෙනවා පොතේ හැටියට)
    2. LockDown කරන කාලය සතියකට වඩා වැඩි නම් ගෙවල් වල හිරවෙල ඉන්න මිනිස්සුන්ට අත්‍යා අවශ්‍ය ද්‍රව්‍ය හමුදාව මගින් සැපයිය යුතුයි .ලංකාවේ සියලුම ගෙවල් වලට අත්‍යවශ්‍යයි භාණ්ඩ සැපයීමට අපේ රජය පොහොසත් ද?
    3.අනිත් ගෙවල් වල ඉන්න රෝගී වෙච්ච අය මේ LockDown ඒකත් එක්ක අපහසුතාවයකට පත් වෙනවා . බෙහෙත් රසායනාගාර පරීක්ෂණ රෝගී පරීක්ෂණ මේ ඔක්කොම නවතිනවා මොකද රජයේ රෝහල් දැනටමත් පැනඩෝල් පෙත්ත යි යුරින් එකයි දෙකම පිටින් කරගෙන කියලා ලියලා දෙනවා . මෙහෙම පොඩි දෙයක් වත් පිටින් කරගන්න බැරි උනාම පොඩි පොඩි ලෙඩ තියෙන අයත් ඉස්පිරිතාලේ නාවතවගෙන පරීක්ෂණ කරන්න වෙනවා . ඔන්න දැන් ඔක්කොම ලෙඩ්ඩු රෝහල ඇතුළේ දැන් එක ලෙඩෙක් ට කොරෝනා තිබුනානම් ඇතුළේ ඇදන් යට ඇදන් උඩ ඉන්න ඔක්කෝටම බෝවෙනවා. අනිත් පැත්තෙන් මේ දැනුත් Over load .අන්තිමට හෘධ රෝගියෝ ,වකුගඩු රෝගීන් වගේ දහස් ගාණක් හදිස්සි ලෙඩ්ඩු මැරිලා යයි රෝහල් වල ඉඩ පසුකම් මදි නිසා . තවත් දහස් ගානකට කොරෝනා බෝවේ යි මේ ඉස්පිරිතාල වල තද බදය නිසා (චීනෙ මුලින්ම උනේ මේක .වැඩිපුරම කොරෝනා බෝ උනේ ඉස්පිරිතාල වලින්)
    4. රටම LockDown කියන්නේ රටේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය මුළු මුලින්ම අඩාලයි.
    5. රටේ පෞද්ගලික බස් සහ ත්‍රී විල් එකේ ඉඳන් කාර් වෑන් වෙනකං ලිසින් වලින් දුවන්නේ මේවා ගෙවන්නේ කොහොමද කවුද ගෙවන්නේ . අතේ සල්ලි තිබුණත් ලීසින් එකට සල්ලි දාන්න විදියක් නැහැ බැංකු වහලා නම්.
    6. බැංකු වහලා නම් ATM වල සල්ලි ගන්නත් බැහැ.
    7.LockDown නම් ෂෙඩ් වහලා පැට්‍රොල් ඩීසල් නැහැ . ගෙදර වාහනේ තෙල් තියෙනවා නම් දුවන්න පුළුවන් තෙල් ඉවරනම් ළමයෙක්ට ලෙඩ උණත් වයසක කෙනෙක් මැරුණත් ගෙදර හදිසි අනතුරක් උණත් සුව සැරිය එනකම් බලාගෙන ඉන්න වෙනවා එනන පරක්කුුනොත් ලෙඩා ගෙදරම තමා මැරෙන්නේ.
    8. ඔන්න ලෙඩා ගෙදරම මළා දැන් පෙට්ටියක් තමා ප්‍රශ්නේ මල් ශාලා කෝ හෙද ඇරලා තියෙන්නේ . පෙට්ටි නැතුව වලක් කපලා දාලා එන්න තමා වෙන්නේ .
    9.ගෙදර ළමයෙක් හරි වයසක කෙනෙක් ලෙඩ උනොත් යන්න වෙන්නේ රජයේ රෝහලට තමා පොඩි දෙකට උණත් . රටම LockDown නිසා පයුද්ගලික බෙහෙත් දෙන තැනුත් වහලා . තවත් ඉස්පිරිතාල වල Jam එක වැඩි වෙනවා .
    10. දැන් ඔක්කොම ලෙඩ්ඩු රජයේ රෝහල් වල කොරෝනා හැදිලා එන ලෙඩුත් රජයේ රෝහල් වල කොරෝනා පැතිරෙන්න හොදම තැන ආයෙත් රජයේ රෝහල වෙනවා.
    11. පොඩි ළමයාට හදිසියට කිරිපිටි ටිශූ pandol පෙත්තක් වත් හදිසියට ගන්න පර්මිසියක් නැහැ .
    12. රටේ බැංකු පද්ධතිය සහ රටේ ආර්ථික ය කියලා දෙයක් නම් ඉතුරු වෙන්නේ නැහැ LockDown එකෙන් පස්සේ .හැම ක්ෂේත්‍රයට
    කටම වගේ සහන දෙන්න වෙනවා රජයට . මේවාට වියදම් කරන්නෙත් අපේම සල්ලි . අනිත් පැත්ත ලංකාවේ ආයෝජනය කරලා ඉන්න ඇගළුම් කර්මාන්තය ශාලා වගේ අපනයන සමාගම් මේවා නිකං පඩි ගෙවාගෙන කර්මාන්තශාලා වහගෙන කොච්චර කාලයක් ලංකාවේ ඉදිද පාඩු විදගෙන
    13. LockDown නම් දුරක්තන සමාගම් .ජලය .විදුලිය වගේ අත්‍යවශ්‍ය සේවා කරත් හරියට සේවා සපයන්න බැරි වෙනවා වෙන එකක් තියා රජයේ රෝහල් වල පවා . පොදු ප්‍රවාහන සේවා සම්පුර්නයෙන්ම අඩාල වෙන නිසා .
    හැම දෙයක්ම එකකට එකක් බැඳිලා තියෙන්නේ . එකක් අඩපණ උණොත් අනිත් ඒවත් යකා නටනවා . කොරෝනා මර්දනය කරන්න කියලා ගිහිං නැති ප්‍රශ්න ඇති කරගත්තොත් වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුන එකේ අනිත් එක

    14. USD එක ට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙනවා නොහිතූ විදියට යන එනමන් නැති වෙන්නේ මේකෙන් .කොහෙන් නවතිද කියලා කියන්න බැහැ. කොරෝනා ඉවර උනා කියල කවදාවත් රුපියල ඉහළ යන එකක් නැහැ . හැම පිටරටින් ගෙන්වනම බඩු වල නොහිතන ගානකින් ඉහල යයි.

    මේ වගේ දේවල් එකකට එකක් බැඳිලා තියෙනවා .කෝකටත් තෙයිලාය LockDown කරන එක නෙමෙයි. මේකේ බරපතල කම නොදැන සමහරු LockDown කරන්න කියනවා සමහරක් LockDown එකේ බරපතල කම දැන ගෙන රට විනාශ උණත් තමන් බලයට එන විදියක් හොයනවා . අන්තිමට කරන්න තියෙන දෙය මුලින්ම කරන්න කියලා බල කරනවා .මේ ගොල්ලන්ට මිනිස්සුන්ගේ ජීවිත සත පහකට වැඩක් නැහැ රටේ ආර්ථිකයෙන් වැඩක් නැහැ වෙන්න ඕනේ මිනී උඩින් හරි ආයෙත් රටේ බලයට ඇවිත් මහජනතාවගේ සල්ලි වලින් ජීවත් වෙන්න රට සවාරි යන්න. නැතුව කොරෝනා ලංකාවේ න් අවසන් කිරීම නෙවෙයි.
     
    Last edited:

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,603
    785
    113
    Dubai

    Ow ban very true virus eken marena ekek ta marrenna kiyala .. innka oka thama hoda . lockdwon kaloth virus ekakta wada minissu nathi wela yai
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් එක! :eek:

    kapiBaF.png
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මහ මැතිවරණය අප්‍රේල් 25 දින පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි - මහින්ද දේශප්‍රිය
    #lka #News1st
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    Ow ban very true virus eken marena ekek ta marrenna kiyala .. innka oka thama hoda . lockdwon kaloth virus ekakta wada minissu nathi wela yai

    අන්තිමට කොරෝනා වලින් මැරුණ ගානට වඩා අනිත් ලෙඩ්ඩු මැරී ලා යයි .
    බලපුවහම කොරෝනත් බෝවෙලා තියෙයි ලංකාවේ හැමතැනම .
    කරන්න තියෙන්නේ බෝවෙන්නේ පුළුවන් Hotspot මොනවද කියලා අදුරගෙන ඒවා පාලනය කරන එක
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මහ මැතිවරණය අප්‍රේල් 25 දින පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි - මහින්ද දේශප්‍රිය
    #lka #News1st

    :rofl::rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මාර්තු 20 , එනම් හෙට සිට 27 දින දක්වා කාලය රජයේ නිවාඩු දිනයක් නොවන බව දන්වා ඇත.

    රජයේ සහ පෞද්ගලික ආයක ප්‍රධානින්ගේ නිර්දේශ මත හැකි පමණින් අදාල දිනයන්හි නිවෙස්වල සිට රාජකාරි සිදු කරන ලෙසද දන්වා තිබේ.

    :eek::eek::eek:
    :no::no::no:
    :shocked::shocked::shocked:
    :angry::angry::angry:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    මාර්තු 20 , එනම් හෙට සිට 27 දින දක්වා කාලය රජයේ නිවාඩු දිනයක් නොවන බව දන්වා ඇත.

    රජයේ සහ පෞද්ගලික ආයක ප්‍රධානින්ගේ නිර්දේශ මත හැකි පමණින් අදාල දිනයන්හි නිවෙස්වල සිට රාජකාරි සිදු කරන ලෙසද දන්වා තිබේ.

    :eek::eek::eek:
    :no::no::no:
    :shocked::shocked::shocked:
    :angry::angry::angry:

    මොන මගුලක්ද බං .
    අපේ ලොක්කෝ අපිට මේන් කියල දෙයි නිවාඩු .
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මාර්තු 20 , එනම් හෙට සිට 27 දින දක්වා කාලය රජයේ නිවාඩු දිනයක් නොවන බව දන්වා ඇත.

    රජයේ සහ පෞද්ගලික ආයක ප්‍රධානින්ගේ නිර්දේශ මත හැකි පමණින් අදාල දිනයන්හි නිවෙස්වල සිට රාජකාරි සිදු කරන ලෙසද දන්වා තිබේ.

    තාලෙට කියමු .

    රට රකින අපේ විරුවා ඔයේ :shocked:
    :lol:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    දැන් රෝගින් ගාන හරියට එලියට දෙන්නැ වගේ නේද?
     
    Status
    Not open for further replies.