BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    ඊයේ දිනයේදී පමණක් ඉතාලියෙන් මරණ 427ක් විය. ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා ඉතාලියෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 3,405ක් දක්වා ඉහළ ගියේය.

    එහෙත් ඊයේ දිනය වනවිට චීනයෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 3,245ක් නිල සංඛ්‍යා දත්තවල දැක්වේ.

    china figures boru wageh
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    හිතෙන්නේ නැද්ද ලංකාවේ මිනිස්සුන්ගේ immunity එක අනිත් රටවලට සාපේක්ෂව වැඩියි කියල....

    Balamu tawa week ekakin
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    හිතෙන්නේ නැද්ද ලංකාවේ මිනිස්සුන්ගේ immunity එක අනිත් රටවලට සාපේක්ෂව වැඩියි කියල....

    and indians
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    china figures boru wageh

    Nane.. China wala machan dawasata normal death 24000 - 28000 k wage wenawa.
    Samahara un (USA) ewath corona godata danna haduwa.

    China un hariyata wade kara machan ekai un berune.

    80,000 kata 3000k maruna kiyala hithamu.

    Dan uba kiyana vidiyata Italy stats aththa nam.
    China wala okkoma 6000k wage thamai marenna one un boru kiuwe naththam.
    Mokada italy 40000 ta 3000k ne marila thiyenne.

    Ithin oya wadi wena 3000ta china un boru kiyanna oneda.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හිතෙන්නේ නැද්ද ලංකාවේ මිනිස්සුන්ගේ immunity එක අනිත් රටවලට සාපේක්ෂව වැඩියි කියල....

    Ow wadi.. eth dan Italy walin apu lankawe unge DNA walata virus eka set wela thiyenne.
    Sorry thamai ithin dan.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    Nane.. China wala machan dawasata normal death 24000 - 28000 k wage wenawa.
    Samahara un (USA) ewath corona godata danna haduwa.

    China un hariyata wade kara machan ekai un berune.

    80,000 kata 3000k maruna kiyala hithamu.

    Dan uba kiyana vidiyata Italy stats aththa nam.
    China wala okkoma 6000k wage thamai marenna one un boru kiuwe naththam.
    Mokada italy 40000 ta 3000k ne marila thiyenne.

    Ithin oya wadi wena 3000ta china un boru kiyanna oneda.

    China hariyata wade keranan meke mehema spread wenne na...

    Took drastic action after it was too late and now others have to suffer.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Nane.. China wala machan dawasata normal death 24000 - 28000 k wage wenawa.
    Samahara un (USA) ewath corona godata danna haduwa.

    China un hariyata wade kara machan ekai un berune.

    80,000 kata 3000k maruna kiyala hithamu.

    Dan uba kiyana vidiyata Italy stats aththa nam.
    China wala okkoma 6000k wage thamai marenna one un boru kiuwe naththam.
    Mokada italy 40000 ta 3000k ne marila thiyenne.

    Ithin oya wadi wena 3000ta china un boru kiyanna oneda.

    ඉතාලියේ නාකි වැඩී බං :(

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Yes, globally un thamai spread kare.
    Eth un unge rate kohoma hari control kara gaththa nisa mama kiuwe un hariyata wade kara kiyala.

    ලිපියක් තිබුණා බං.
    උන් පලවෙනි අදියර සාර්ථකව අවසන් කලාට.
    වෛරස් එකේ දෙවනි තුන් වෙනි අදියර පැමිණ නැති නිසා.
    තාම හිතන්න පරක්කු වැඩීලු වෛරස් එක උන් පාලනය කෙරුවා කියන එක.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊයේ දිනයේදී පමණක් ඉතාලියෙන් මරණ 427ක් විය. ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා ඉතාලියෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 3,405ක් දක්වා ඉහළ ගියේය.

    එහෙත් ඊයේ දිනය වනවිට චීනයෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 3,245ක් නිල සංඛ්‍යා දත්තවල දැක්වේ.

    පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය මේ වනවිට ලොව පුරා රටවල් 160කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් ඇත. චීනයට පසු ඉන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ඉතාලියටයි. මේ වනවිට නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ යුරෝපයයි.

    කොරෝනා වයිරසය හේතුවෙන් මිය යන කිසිවකුගේ මළසිරුරු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබානොදෙන අතර ඒ පිළිබඳ අවසන් කටයුතු හමුදාව විසින් සිදුකරනු ලබයි. සෑම මිනිත්තු 30කටම වරක් ඉතාලි හමුදාවට අයත් ට්‍රක් රථවලින් මළසිරුරු ආදාහනාගාර වෙත ගෙන යන බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

    මදෑ සමාදානේ සැතපුන මිනිස්සුන්ට වුන දේ. දැන් ආයේ සැතපිලි නෑ, කෙලින්ම පුච්චලා දානවා:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චීනේ කියන ඒවා කවුද බන් ඔච්චර විශ්වාස කරන්නේ...

    :yes:
    බටහිරින් කියන දේවල් විශ්වාස කරපං. අර චීනෙට කොරෝන එද්දි ඒක ජෝක් එකකට අරං පිස්සු කෙලිය වගේ අපිත් පිස්සු කෙලිමු. බටහිර කරන දේනෙ හරි :yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Latest Updates

    March 20 (GMT)

    • 6 new cases in Sri Lanka [source]
    4636.jpg

    https://www.worldometers.info/coronavirus/
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :yes:
    බටහිරින් කියන දේවල් විශ්වාස කරපං. අර චීනෙට කොරෝන එද්දි ඒක ජෝක් එකකට අරං පිස්සු කෙලිය වගේ අපිත් පිස්සු කෙලිමු. බටහිර කරන දේනෙ හරි :yes:
    මම එහෙම කිව්වද...:rolleyes:
     
    Status
    Not open for further replies.