Salmon and dhal

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Gotabaya salomon parippu adu karapu eka hari .lankawa wage ratak indana paribojanaya dirimath karanawata wada. Pethira yana wasangatha thathawayata muhuna deemata e sahanaya .ahara sadaha laba dun eka hodai .hebei meka hemadama denna hoda ne.mokada mewa anayanika banda nisa.welawe hetiyata thiranaya hodai.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,306
    7,579
    113
    Kotahena
    හැමදාම දෙන්නේ නැ. හැබැයි සැමන් රහයි.
    Sandwich හදල දාන්න මරු
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සැමන් සහ පරිප්පු මිල අඩු කලේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් ..ඒ මිනිස්සුන්ට බත් ටිකක් මාලු දෙකක් එක්ක කන්ඩ දෙන්ඩයි.. :yes: :yes: දුප්පත් මිනිස්සු පින් දිදි අරන් යන්නෙ ..
    :):)
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,821
    27,384
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සැමන් සහ පරිප්පු මිල අඩු කලේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් ..ඒ මිනිස්සුන්ට බත් ටිකක් මාලු දෙකක් එක්ක කන්ඩ දෙන්ඩයි.. :yes: :yes: දුප්පත් මිනිස්සු පින් දිදි අරන් යන්නෙ ..
    :):)

    aththa.
    puduma sahanayak danenne :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    godak une salmon ehema middle class un goda gaha gatta eka meken.

    eeye supermarket wala salmon iwarai.

    uba hithanawada game thiyena petti kade salmon 100 dei kiyala,

    un ewa gedara adha yata hanganawa aye wadi unama eliya ganna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    godak une salmon ehema middle class un goda gaha gatta eka meken.

    eeye supermarket wala salmon iwarai.

    uba hithanawada game thiyena petti kade salmon 100 dei kiyala,

    un ewa gedara adha yata hanganawa aye wadi unama eliya ganna.

    සතොසෙ ඇත ගනින් ගිහින්..පොඩි පොඩි කඩ වලට දිල නැ තාම නම්..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    අපිනම් හැමදාම කන්නේ ඔය දෙක තමයි (සැමන් නම් ඉදලා හිටලා) අනිත් දවස් වලට පරිප්පුයි බතුයි තමයි
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සැමන් සහ පරිප්පු මිල අඩු කලේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් ..ඒ මිනිස්සුන්ට බත් ටිකක් මාලු දෙකක් එක්ක කන්ඩ දෙන්ඩයි.. :yes: :yes: දුප්පත් මිනිස්සු පින් දිදි අරන් යන්නෙ ..
    :):)

    හුත්තගෙ පකේ වැඩ නිසා මිනිස්සු පොර කාලා ලෙඩේ බෝකර ගන්නවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    godak une salmon ehema middle class un goda gaha gatta eka meken.

    eeye supermarket wala salmon iwarai.

    uba hithanawada game thiyena petti kade salmon 100 dei kiyala,

    un ewa gedara adha yata hanganawa aye wadi unama eliya ganna.

    පොඩි කඩ කාරයෝ දැන් සැමන් ඔකොම අරන් යන්න ඇති කවදා හරි වැඩි මිලට දෙන්න
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පොඩි කඩ කාරයෝ දැන් සැමන් ඔකොම අරන් යන්න ඇති කවදා හරි වැඩි මිලට දෙන්න

    :yes:

    anika unta salmon ekakin Rs 195 wage paduwak handle karannath bane.