More Corona virus cases reported in Sri Lanka

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1584687498540.jpg
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දවස් දෙකක්වත් රටටම දාල අත්යවශ්ය සේවා තියෙද්දි මිනිස්සු ගෙවල්වල තියන්න ඕන.නැත්නම් මිනිස්සු කියන ඉල්ලිම් අහන් නෑ ඒක හැටි.

    මෙහෙම දාන් අදිනව වගේ ඊයෙ මීගමුව අද වත්තල හෙට කැලනිය දාල වැඩක් නෑ.මේක ජෝක් එකක්ද?

    True
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඇඳිරිනීතියම බැක්ෆයර් වෙලා කොරෝනා බෝ වෙන සීන් එකක් තියෙන්නේ. මිනිස්සු කඩවල තෙල් පෝලිම් වල පොදිකනවා. ඇයි වෙලාවක් දුන්නේ?:sorry::sorry::sorry:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Mehema increase wena eka hodai. e kiyanne control wenawa kiyana eka. Habai reality eka tika dawasakin balaganna puluwan.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අද (20) සවස් කාලයේදී කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් හමුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.

    ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරස් රෝගීන් ගණන 72ක් වන බවයි ඔහු සඳහන් කලේ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඇදිරිනීතිය නොතකා මුහුද මගින් මන්නාරමට පැන යාමට ගිය 20 ක් අත්අඩංගුවට




    කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය මගින් ඇඳිරි නීතිය පනවා තිබියදී බෝට්ටුවක් මගින් මන්නාරම බලා පලා යාමට උත්සාහ කළ පුද්ගලයන් 20 දෙනෙකු නාවික හමුදාව විසින් බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

    මෙම පිරිස් අතර කාන්තාවන් තිදෙනෙකු කුඩා දරුවන් තිදෙනෙකු සිටින බවද නාවික හමුදාව සඳහන් කරයි.

    පුත්තලම හා හලාවත ප්‍රදේශ වලට ඇදිරිනීතිය පනවා තිබියදී ඊයේ (19) පස්වරුවේ පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

    පිරිසක් බෝට්ටුවකින් මන්නාරම ප්‍රදේශයට පලා යාමට උත්සහ කරන බවට හමුදාව වෙත ලැබුණු තොරතුරක් අනුව බත්තලංගුණ්ඩුව මුහුදු ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

    මොවුන් කල්පිටිය හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

    සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කල්පිටිය පොලීසියට බාර දී ඇත:growl:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඇදිරිනීතිය නොතකා මුහුද මගින් මන්නාරමට පැන යාමට ගිය 20 ක් අත්අඩංගුවට




    කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය මගින් ඇඳිරි නීතිය පනවා තිබියදී බෝට්ටුවක් මගින් මන්නාරම බලා පලා යාමට උත්සාහ කළ පුද්ගලයන් 20 දෙනෙකු නාවික හමුදාව විසින් බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

    මෙම පිරිස් අතර කාන්තාවන් තිදෙනෙකු කුඩා දරුවන් තිදෙනෙකු සිටින බවද නාවික හමුදාව සඳහන් කරයි.

    පුත්තලම හා හලාවත ප්‍රදේශ වලට ඇදිරිනීතිය පනවා තිබියදී ඊයේ (19) පස්වරුවේ පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

    පිරිසක් බෝට්ටුවකින් මන්නාරම ප්‍රදේශයට පලා යාමට උත්සහ කරන බවට හමුදාව වෙත ලැබුණු තොරතුරක් අනුව බත්තලංගුණ්ඩුව මුහුදු ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

    මොවුන් කල්පිටිය හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

    සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කල්පිටිය පොලීසියට බාර දී ඇත:growl:

    මේ යක්කු පැනලා යන්න හදන්නේ අැයි බන්
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව ඊයේ රාති‍්‍රය වනවිට 72 ක් දක්වා ඉහළ ගියා.

    ඒ, ඊයේ රාති‍්‍රයේදී වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

    ඒ අනුව ඊයේ දිනය තුලදී පමණක් මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13 ක්.

    හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව ද සෞඛ්‍ය අංශ අනාවරණ කළා.

    වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 218 දෙනෙකු රෝහල්ගත කර සිටිනවා.

    සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් රෝගීන් වැඩිම ගණනක් ඇතුළත් කර ඇත්තේ අංගොඩ, අයි ඞී එච් රෝහලටයි. එම රෝහලට ඇතුළත් කර සිටින සැක සහිත රෝග ලක්ෂණ පවතින රෝගීන් ගණන 88 ක්.

    පොළොන්නරුව මහ රෝහලේ සැක සහිත රෝගීන් 21 දෙනෙකු ප‍්‍රතිකාර ලබනවා. කොළඹ ජාතික රෝහලේ 12 දෙනෙකු, රාගම ශික්ෂණ රෝහලේ 16 දෙනෙකු, අනුරාධපුර ශික්ෂණ රෝහලේ 17 දෙනෙකු, ගම්පහ මහ රෝහලේ 19 දෙනෙකු සහ මීගමුව මහ රෝහලේ සැක සහිත රෝගීන් 13 දෙනෙකු ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    යාපනය ප්‍රදේශයේ දී පැවති ආගමික උත්සවයකට සහභාගිවූ විදේශීය පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට ස්විට්සර්ලන්තයෙන් වාර්තා වනවා. එම පුජකයාගේ සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා යාපනය, අරියාලේ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගිවී ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පි.එස්.එම්. චාර්ල්ස් සඳහන් කර සිටියේ.

    මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර පසුව ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති අතර මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

    මෙම ආගමික උත්සවයට සහභාගිවූ පුද්ගලයින් කවුදැයි සොයා මේ වන විට පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාමසේවක නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය nethnews.lk වෙත සඳහන් කර සිටියේ.

    එමෙන්ම එම ආගමික උත්සවය පැවති ස්ථානයේ ඇති CCTV කැමරා උපයෝගී කර ගනිමින් අදාළ පුද්ගලයින් හඳුනා ගැනීමේ කටයුතු සිදුකරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    එම ආගමික උත්සවය සඳහා පැමිණි පිරිස් ඇත්නම් ඔවුන්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙසත්, යම් අයුරකින් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම රෝහල් ගත වීමට පෙර අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටිනවා.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා රෝගීන් සිව්දෙනෙක් අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

    ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 75ක් වනවා.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,760
    21,018
    113
    කොරෝනා රෝගීන් සිව්දෙනෙක් අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

    ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 75ක් වනවා.
    kohe idan apu ewunda Italy da ?