BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    The latest on COVID-19: 

    Italy’s coronavirus death toll jumped 627 in a day, bringing its total to over 4,000. https://cna.asia/2WvN61J

    France reported nearly 80 more deaths from COVID-19. https://cna.asia/2wpVd5e

    Wuhan meantime, reported no new cases for the first time since the outbreak began.

    “Wuhan provides hope for the rest of the world that even the most severe situation can be turned around,” says the WHO chief. https://cna.asia/33BMtFu

    Sri Lanka joins the list of countries imposing a curfew to curb the spread of COVID-19. https://cna.asia/2J2qk9w
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මටත් ඔය සැකේම ආවා. මුස්ලිම් උන්ට තාම ලොකු බලපෑමක් නැහැ. පුදුම දේ උන් මේකෙන් මාර විධියට පරිස්සම් වෙනවා. ඕකුන් වඳ බෙහෙත් හදපු තිරිසන්ම ජාතිය⁣නෙ. මේ වගේ වයිරස් එකක් හදලා රිලීස් කරලා, අනිත් නේෂන් ටික වට්ටලා අල්ලාහ් කොරන්නද දන්නෙ නැහැ හදන්නෙ. :rolleyes:

    What about Iran? 1 dead body is coming out per 10 min. :shocked::shocked:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,949
    113
    මුලින්ම ආව ජපානෙ තාම 1000ක් වත් නෑ. ශිප් එක සතියකින් එකෙක්වත් නෑ. හොන්කොන්ග් වලත් මිනිස්සු ගහගෙන බෝඩරේ ඉදලත් 250යි. ඉතාලිය එක්ක පටන් ගත්ත කොරියාවත් 8700 යි තාම. ලොකුම සංචාරක වි‍යාපාරයේ ඉන්න තායිවලත්,singa 500ක් නෑ. නේපාලෙ එකෙන්ම ගොඩ.. ඇයි මේ යුරෝපෙ විතරක් කෙලෝ ගත්තෙ.. කරුමෙ කියන්නෙ ලන්කාවෙ උනුත් වැඩියෙන්ම හිටපු රටක්ම උනානෙ.

    යුරෝපේ කෙලවගත්තේ වෛරසය අවතක්සේරු කරපු එකෙනුයි උන්ට තමන්ගේ රටේ සෞඛ්‍ය සේවය සංවර්ධනය අනම් මනම් ගැන තිබ්බ අධිතක්සේරුවයි නිසා මේක යුරෝප් රටවල ගවර්මන්ට් එක වගේම මිනිස්සුන්ගෙත් තිබුනා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    ada 275,796
    200,000 idan 300,000 wenakam dawas keeyada? 400,000 weyi sathiyakin wage

    usa +5,786! same as italy:shocked::shocked::shocked:

    germany spain too
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ කියයි

    කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව ඊයේ රාති‍්‍රය වනවිට 72 ක් දක්වා ඉහළ ගියා.
    ඒ, ඊයේ රාති‍්‍රයේදී වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමගයි.
    ඒ අනුව ඊයේ දිනය තුලදී පමණක් මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13 ක්.
    හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව ද සෞඛ්‍ය අංශ අනාවරණ කළා.

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    මම තව ට්වීට් එක ක දැක්කා මුස්ලිම් එකෙක් කොරෝනා වෛරස් එක ගැන පරීක්ෂණ කරලා තියෙනා කියලා මීට ඉස්ස්සර . උගේ ෆොටෝ Lab එකේ ෆොටෝ ඔක්කොම දාලා තිබුණා.
    කොහෙන් ද මේක ආවේ කියලා හොයන එක ඇග ට ගුනයි.
    මේක කවුරු හරි හදලා දැම්ම එකක් නම් ඊළග එන එකෙන් ලොකු විනාශයක් වෙන්න පුළුවන් මීට වඩා. ඒත් මේක ආවේ කොහෙන්ද කියලා හොයන්න දැන ට කව්රුවත් උනන්දු වෙන්නේ නැහැ. ඇමරිකාව චීනය උඩ දානවා චීනෙ මේක ඇමරිකා උඩ දානවා අනිත් අය වාවූලගේ අැගේ ගහන්න බලනවා :lol:

    Screen shots
    ගත්තා ඩෝ , ඕක මකන්න කලින්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    වැටිච්චදෙන් බං. මේ වෙලාවෙ ඕක ගැන වැඩිය අවධානෙ යොමු කරන්නෙත් නැතුව ඇති. දැන් පරිභෝජනය කරපු යුගේ ඉවරයි :( quarantine වෙන සමාජයකට රුපියල කොච්චර වටිනවද කියන විශ්වාසයෙන් වැඩක් නෑ :no:

    අපේ ආර්ථිකයක් හදා ගෙන අපට ඕනේ දේවල් නිශ්පාදනය කරගත්තා නම්, අපට ඩොලර් වලින් වැඩක් නෑ....රනිල් ගේ තියරි විදිහට ගොවිතැන නැතිකලා නම් අපට මොකද වෙන්නේ.

    බත් කියන්නේ vitamin complex tablet
    එකක්

    මම දැක්කා ලංකාවේ කෙනෙක් Ventilator හදන්න ඕනේ දෙවල් ඉල්ලලා FB දාලා තිබ්බා (he made a prototype already).උන් වගේ එවුන් තමයි parliament යවන්න ඕනේ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ කියයි
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,546
    5,449
    113
    මටත් ඔය සැකේම ආවා. මුස්ලිම් උන්ට තාම ලොකු බලපෑමක් නැහැ. පුදුම දේ උන් මේකෙන් මාර විධියට පරිස්සම් වෙනවා. ඕකුන් වඳ බෙහෙත් හදපු තිරිසන්ම ජාතිය⁣නෙ. මේ වගේ වයිරස් එකක් හදලා රිලීස් කරලා, අනිත් නේෂන් ටික වට්ටලා අල්ලාහ් කොරන්නද දන්නෙ නැහැ හදන්නෙ. :rolleyes:

    Reported with screenshot to relevant authority's
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,239
    13,127
    113
    33
    ෆින්ලන්ඩ්
    කොරෝනා හෙළිදරව්වක්!
    කොරෝනා වෛරයේ මූලික විකෘති ආකාර දෙකක් පවතී.මේවා "S-type” හා "L-type” ලෙස නම් කෙරේ. කොරෝනා වෛරසයේ පැරණි ආකාරය වන S-type දුර්වල වෛරසයක් වන නමුත් පසුව ඇති වූ L-type වෛරස ආකාරය ඉතාමත් දරුණු හා ශීඝ්‍ර වශයෙන් බෝ වන බවට හඳුනා ගෙන ඇත. මේ වන විට ලෝ පුරා සිදු වූ ආසාදනය වීම් 70% ක් පමණ සිදුවීම් වලට වගකිව යුත්තේ L-type වෛරස ආකාරයයි. මෙහි ඇති භයානක තත්වය වනුයේ L වෛරස ආකාරය දැනට නිපදවන ඖෂධ හා එන්නත් සඳහා ප්‍රතිරෝධීතාවයක් දැක්වීමයි. මෙම L හා S ආකාර දෙකෙහිම පවතින විශේෂිත ප්‍රෝටීනයක් වන, "Spike” ප්‍රෝටීනය වෛරසය,ශරීරගත වීමේ යාන්ත්‍රනය සඳහා විශේෂයෙන් බලපායි. මෙය එන්නත් නිපදවීම් වලදී ඉලක්කගත ප්‍රෝටීනය වන නමුත් වෛරසය මඟින් සිදුකරන නිරන්තර විකෘතීන් හේතුකරගෙන එම ප්‍රෝටීනයේද වෙනස්කම් ඇති කරමින් එන්නත් සඳහාද ප්‍රතිරෝධීතාවයක් පෙන්විය හැක.මෙහිදී වෛරසය සඳහා ඖෂධ නිපදවීම ඉතා අභියෝගාත්මක වේ.මෙහි සුබවාදී පැත්තක්ද පවතී, එනම් කොරෝනා වෛරසය RNA වෛරසයක් වන බැවින් එහි පිටපත් නිපදවීම 100%ක් සාර්ථක නොවේ. එවිට වෛරසයේ ක්‍රියාකාරිත්වය කාලයත් සමඟ හීන විය හැක. එනම් වෛරසයේ ඉතා භයානක විකෘති ආකාරයක සිට සාමාන්‍ය තත්වයක් දක්වා පරිවර්තනය වේ(genetic drift). චීනයේ ආසාදිතයින් සංඛ්‍යාව අඩුවීමට ඉහත හේතුව හෝ මිනිසා විසින් අනුගමනය කරන වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීමේ ක්‍රියාකාරකම්ද හේතුවිය හැක. අප විසින් මෙහිදී බලාපොරොත්තු තැබිය හැක්කේ වෛරසය තමා විසින් නව පිටපත් සෑදීමේදී එය ස්වභාවිකවම දුර්වල විකෘති ආකාරයකට පත්වීමේ යාන්ත්‍රණය කෙරෙහිය. ස්වයං නිරෝධනය ඉහත ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රුකුලක් වනු ඇත. එනම් වෛරසයේ පරිණාමික ක්‍රියාවලිය අඩාල කිරීමට අප සතුවද යුතුකමක් ඇත.
    ඉෂාන් වික්‍රමසිංහ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    TFS..
     
    bump+
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    89775198_125280389049804_4963312779042750464_o.jpg
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැකකරන පුද්ගලයන් පස් දෙනෙකු බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අද (20) ඇතුළත් කර තිබේ.

    එයින් පුද්ගලයින් සිව් දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් එවා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

    අනෙක් පුද්ගලයා බදුල්ල මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෙකු බවට හඳුනා ගෙන ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    Status
    Not open for further replies.