SLT 16 Mbps nemeda? Issara 16 da koheda ne thibbe.
Bolata Fiber nadda?






meheta thama fiber na connection eka enan thawa kal yai end of the year wage wei godak durata.
SLT redda patta slow me tike online game play karanath ba input output loss ekak enawa.![]()


මුල් දවස්වල මන්ත්ලි යූසේජ් එක 1-2TB, දැන් එපා වෙලාඋබලට බාන්න දෙයක් නැතුවහ් ඇති නෙහ් ?![]()
උපරිම 200-300 තමාRX 570 4GB Card ekak gaththa
PC Specs.
Core i5 3470 3.2GHz
16GB DDR3
Gigabyte B75M-D3H M/B
1TB HDD
Power Supply 600w Chinese one
Win 10 pro Genuine
Card eka gahala drivers damma
eth game ekak open karala winadi 5k yanna ba
monitor eke hamathanama colour patch wage awilla pc eka tika welawakata stuck wenwa.
drivers keepa parakma ayin karala dala baluwa
+12V rail 2yi thiyenne Power Supply eke.
+12V1 20A
+12V2 23A
Card eke requirement wala thiyenwa +12V 30A thiyenna ona kiyala
ekada issue eka
mama dan drivers okkoma ayin karla via safe miode aayi clean install ekak karala balanwa
eetapasse benchmark run karanna inne aduma 1h-2h wath.
nitharama stuck wena ekayi ara widiyata colur patch ena ekayi mokak hinda enawa kiyalada oyalata hithenne ?
please help
#Corona hadila marenna kalin play karanna inna game tikak thiyenwa.![]()
GPU-Z screenshot eka ekak ewanna
kohenda gathhte?
man vga eka galewwa mchn
eka digata blue screen error enna gaththa
screen eke ehmmama eka eka jathiye graphic artifacts pirenna gathta
sadudata shop ariyoth yanawa Warranty ganna
monawage error ekak kiyalada hithenne ubata?
DOOM Eternal-NODRM Released!
41.1GB
![]()
Graphic Cards ගන්නහ් එපා බ0 පවිච්චි කරපුවාbuykorea
naha mchn used ekak
Graphic Cards ගන්නහ් එපා බ0 පවිච්චි කරපුවා
99% ක්ම රෙපෙයාර් කරපුවා එහෙම නැත්තම් මයිනින්ග් වලට 24/7 x 365 ෆුල් ලොඩ් වැඩ කරපුවා
buykorea ගන්නවනම් VGA Card ගන්නහ් එපා ඉට වඩා ගොදයි ඉක්මන් එකෙන් බලලා වොරන්ඩි ටිකක් ඉතුරු වෙලා තියෙනහ් කාර්ඩ් එකක් ගන්න එක මොකද මෙහෙ එවුන් මයිනින්ග් කරන්නෙහ් නැති තරම් කාර්ඩ් වලින්
මුල් දවස්වල මන්ත්ලි යූසේජ් එක 1-2TB, දැන් එපා වෙලාඋපරිම 200-300 තමා

Graphic Cards ගන්නහ් එපා බ0 පවිච්චි කරපුවා
99% ක්ම රෙපෙයාර් කරපුවා එහෙම නැත්තම් මයිනින්ග් වලට 24/7 x 365 ෆුල් ලොඩ් වැඩ කරපුවා
buykorea ගන්නවනම් VGA Card ගන්නහ් එපා ඉට වඩා ගොදයි ඉක්මන් එකෙන් බලලා වොරන්ඩි ටිකක් ඉතුරු වෙලා තියෙනහ් කාර්ඩ් එකක් ගන්න එක මොකද මෙහෙ එවුන් මයිනින්ග් කරන්නෙහ් නැති තරම් කාර්ඩ් වලින්
